විවාහයට පෙර, දින 30ක් නින්දට පෙර පහත ගීතය අසනු......
මාලිනියේ - ඉන්ද්‍රජාලය
මා මනසේ - අන්ධකාරය
මා දෑස සොයනා - ඔබ දෑස නැත
රුව ඇඳුනා... මාලිනියේ.. නොරැවටෙන්
මංගල පෝරුව මස්තකයේ... අමන තරුණය
මම ඇය අත ගනිමී…
සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද....
පතිවත රකිනා කුල කුමරී.. අරුම පුදුමය
මම ඔබ රැක ගනිමී…
වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත...