Bandinna ooneda?

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,705
    1,318
    113
    Sri Lanka
    meka true :yes: , attatama thamanta set wena kellek hambuwenakan tamai marry karana eka dukak wage danenne. hari kena labunama marry karanna asa hitenawa , ehema kenek labunoth goda natnan attatama nobada inna eka hodai , habai gdk welawata ehema kenek labenawa pahuwelahari kalayata ida denna one ikman wenne nathuwa

    👍👍
    Nidahasa nam aduwenawa tikak. E unata ara thanikama Danen na, life eka share karaganna kenek innawa… Kama hadala denawa. Gedara enakal balan innawa…😂😂 Ona deyakata support ekata innawa. Aya ape Aul thiyena ewa hadanawa 😂😂😅

    mamath kalin single scene eke idala thamaa marry kare. Yaaluwonta hena talks dunna badinne na kiyala… Dan nam hodayi kiyala hithenawa marry karapu eka…. Kammali na. Fun 😏😎
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Hari oyaage konda pana thiyagena married life eka enjoy karanna

    poddak hoyala baluwa, uba amuthu mansika ledek. a nisa marry karanna epa. geni paw. uba nisa gani windawai

    Kauda kamathima pornstar kotaagena yamu balanna photos ekka🔥

    Kamathima porn video eka mokadda photos ekkama daagena yamu

    Any active telegram channel links?

    agenceelegance.escortbook.com/models

    Mee site eka sira da

    Posh escort kenek hoyaganne kohomada?

    Hoyaganne kohenda kohomada?

    Any ways to die painlessly?

    Badu gahana eka aulda? First time ma std set wenawada?

    Marriage nathuwa porn ekka life eka geniyana eka aulda?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    වහින දවසට තමයි කාට උනත් කසාදෙ අගේ තේරෙන්නෙ... හීතලේ ගුලිවෙලා වකුටුවෙලා නාස් තුඩ අධෝමුඛයෙ ස්‍පර් ශ වෙද්දි දැනෙන මන්නාරම් සුවඳට බය වෙලා ඇහැ ඇරෙනකොට...
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,099
    2,256
    113
    👍👍
    Nidahasa nam aduwenawa tikak. E unata ara thanikama Danen na, life eka share karaganna kenek innawa… Kama hadala denawa. Gedara enakal balan innawa…😂😂 Ona deyakata support ekata innawa. Aya ape Aul thiyena ewa hadanawa 😂😂😅

    mamath kalin single scene eke idala thamaa marry kare. Yaaluwonta hena talks dunna badinne na kiyala… Dan nam hodayi kiyala hithenawa marry karapu eka…. Kammali na. Fun 😏😎
    Me too 😎
     
    • Like
    Reactions: dslayer

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    තනිකරම රින පැත්තටමනේ කතාව යන්නේ. උබට සෙට් වෙන එකක් ඉන්නවා නම් බැදහම්. මේක මහ කරුමයක් කියලා හිතුවොත් ඉතින් කරුමයක්ම තමයි.
    උබේ ජීවිතේ උබේ.
    ඒකේ තීරණ ගන්න ඕනි උබ.
    Elakiri එක නෙවේ.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    උඹ තනියම නෙමෙයිනෙ ගෙඩර ඉන්නෙ. අම්මලා තාත්තලා ඉන්නවනෙ. තට්ට තනියම ඉන්න වෙන කාලෙට ඉතින් ගිය නුවන ඇතුන් ලවා වත් අද්දගන්න බෑ.. ඊට පස්සෙ ඩිප්‍රෙශන්, පසුතැවීම්, ඉක්මනට මල පනින ගතිය, ඉරිසියාව. ඔය සේරම එනව.
    Oyata hodata therenawane
     
    • Sad
    Reactions: Heshan Daminda

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    257
    910
    93
    Dan inna kello hondin balagannawada bandapu kollawa. Unuth salli kadaganna ne hadanne. Uyanna danne na kohomath noodles thamai. Kohomath mata yaluwo adu nisa meet wena scene eka aulak na
    උඹ හිතනවානම් කෙල්ල උඹව බලාගන්න ඕනේ කියලා එතන අවුලක් තියෙනවා. බැන්දට ගෑනිගෙන් එක එක දේවල් expect කරගෙන බඳින්න එපා. ගෑනි කියන්නේ අම්මා නෙවෙයි. unconditionally ආදරේ කරන්නේ අම්මලා විතරයි. අපේ උන් හොයන්නේ පුපත් හෝදලා දෙන ගෑනු. සල්ලි කඩාගන්න දඟලන ගෑනුමනම් උඹට සෙට් වෙන්නේ උඹ ගෑනියෙක්ගේ බලන දේවල්වල අවුලක් තියෙනවා. ගෑනියෙක්ගේ ඉස්සෙල්ලා බලන්න ඕනේ ෆැමිලි එක, ෆැමිලි එකේ උන්ගේ ගතිගුණ අනිවාර්යෙන්ම ගෑනිට එනවා. හොඳ උගත් වැදගත් ෆැමිලි එකක එහෙම මිනිහගෙන් යැපෙන්න ඉන්න ගෑනු අඩුයි. හැබැයි ඒ ගෑනු උඹ සොකඩයෙක්නම් ඉන්නෙත් නෑ. අපිට අපේ වරද වැහෙන්න ගෑනුන්ගේ වැරදි කිය කිය බැන බැන ඉන්න පුළුවන්, නැත්තන් ඒ ලෙවල් එකේ ගෑනියෙක් බඳින්න සුදුස්සෙක් වෙන්න පුළුවන්. ගොඩක් උන් කරන්නේ ගෑනු අරහෙමයි මෙහෙමයි කියාගෙන ඔහේ කියවන එක.
     
    • Like
    Reactions: Hasantha125

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,377
    831
    113
    ubata ba wage nam epa.. wagakeem uthukam itu karanna confidence ekak thiye kiyala sure nam karapn.. nattam aul..
     
    • Like
    Reactions: dslayer

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    FB_IMG_1697032485986.jpg


    මෙහෙම එකක් ඇද ලග හයි කරගනින් ඇවිදින්න පුලුවන් කාලේ. එතකොට වයසට යනකොට වතුර දෙන්න කෙනෙක් හොයන්න ඕනෙ නෑ
    ------ Post added on Oct 11, 2023 at 7:30 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,718
    113
    33
    Kalutara
    Oyata hodata therenawane
    අපේ ගෙදර මිනිස්සු නැති වුනේ step by step. 4 දෙනා 3 දෙනා වුනා, 3 දෙනා දෙන්නා වුනා, අන්තිමේ දෙන්නා එක්කෙනා වුනා.. එතකොට තේරෙනවා මොකක්ද තනිවෙනව කියන්නේ කියන එක.අනික ගෑනු වුනත් මහාලොකු දේවල් හොයන්නේ නෑ, අපිට ලොකු අඩුපාඩු වගේ පේන දේවල් උන්ට ගානක්වත් නෑ. අපි පට්ට විදිහට වොරි වුනත් එව්වා උන්ට අදාලම නෑ. මගේ කොන්ඩේ යන එක මට ලොකු අඩුපාඩුවක් වුනාට සෙට් වුන එක කෙල්ලෙක්ටවත් ඒක ලොකු අවුලක් නෙමෙයි, මම කළු වුන එක උන්ට ලොකු අවුලක් නෙමෙයි.

    අනික සමහර ලස්සන කෙල්ලෝ ඉන්නවා ලස්සන කොල්ලෝ එක්ක යාලුවෙන්නේ නෑ, උන්ට ඕන කැත කළු කොල්ලෝ එක්ක සෙට් වෙන්නේ. මොකද උන් හිතනවා ලස්සන වැඩි කොල්ලෝ වටේ යයි, හැම තැනම ගෑනු ඉඳියි කියල. ලස්සන කොල්ලොන්ව පරිස්සම් කරන්න අමාරුයි කියන එක තමා උන් හිතන්නේ. ඔක්කොම ලස්සන කෙල්ලෝ නෙමෙයි මෙහෙම හිතන්නේ හැබැයි මෙහෙම හිතන කෙල්ලෝ ඉන්නවා.
    View attachment 216628

    මෙහෙම එකක් ඇද ලග හයි කරගනින් ඇවිදින්න පුලුවන් කාලේ. එතකොට වයසට යනකොට වතුර දෙන්න කෙනෙක් හොයන්න ඕනෙ නෑ
    ------ Post added on Oct 11, 2023 at 7:30 PM
    ඔව් ඔටුවෙක් නම් වතුර බිබී ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: kevin_levin

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    මගේ කොන්ඩේ යන එක මට ලොකු අඩුපාඩුවක් වුනාට සෙට් වුන එක කෙල්ලෙක්ටවත් ඒක ලොකු අවුලක් නෙමෙයි, මම කළු වුන එක උන්ට ලොකු අවුලක් නෙමෙයි
    ඇයි දැන් කෙල්ලෙක් නැත්තේ උබට
     
    • Sad
    Reactions: Heshan Daminda