හැමෝම දන්නව නේ තුන් දොස් ගැන.
පොළග හැපුවම ඇවිස්සෙන්නෙ පිත් දෝෂයයි.
මේ බේත් ටික ඔක්කොම හරි , හැබැයි ප්‍රවීණ සර්ප විෂ වෛද්‍යවරයෙක් ගේ සේවය අනිවාර්යයෙන් ලබාගන්න.
පොළොං විෂට
නුග දළු, වැල්මදට, ජීවකවෘශක ,ඇත්දෙමට , වැල්මී, සම පමණින් ගෙන කසාය කකාරා සීනි මිශ්‍රව පානය කරවන්න. පොළොං විෂ නසී.
කෝමාරිකා, කරවිල, සිහින් මිදි, මුරුංගා පෙරුම්කායං, සමව ගෙන නරමුත්‍රයෙන් අඹරා ආලේප කරන්න. පොළොං විෂ නසාලයි.
හීරැස්ස, එළකිරෙන් සිනිදුව අඹරා ඉස්ම පානය කරවන්න. සියලු පොළොන් විෂ බසී.
කටුවෙලඟ, මාරාමුල් සම පමණින් ගෙන කරදියෙන් අඹරා ආලේප කරන්න. පොළොං විස බසී.
සියඹලා පොතු, සීරැස්ස මුල්, මුරුවා මුල් , දෙහි යුෂ සමඟ අනා පානය කරවන්න. නැතහොත් ලේප කරන්න. පොළොං විෂ නසී.
වරා මුල්, ඇල්දියෙන් පෙරා පානය කරවන්න. පොළොං විෂ නසී.
ගම්මිරිස් කොළ හෝ තිත්ත ලබු මුල් හෝ ඇපල හෝ කාඩි දියෙන් අඹරා ආලේප කරන්න.
පොළොං විෂ නසී.
අවරි, මුරුංගා බක්මී මේවාගේ මුල් ගෙන නරමුත්‍රයෙන් අඹරා ආලේප කරන්න. පොළොං විෂ නසී.
අත්තන කොළ, සිනිඳුව අඹරා උණුගන්වා තබන්න. පොළොං විෂ බසී.