පොළඟෙක් දෂ්ඨ කළාම මොකක්ද වෙන්නෙ ?

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හැමෝම දන්නව නේ තුන් දොස් ගැන.

    පො‍ළග හැපුවම ඇවිස්සෙන්නෙ පිත් දෝෂයයි.

    මේ බේත් ටික ඔක්කොම හරි , හැබැයි ප්‍රවීණ සර්ප විෂ වෛද්‍යවරයෙක් ගේ සේවය අනිවාර්යයෙන් ලබාගන්න.

    පොළොං විෂට

    නුග දළු, වැල්මදට, ජීවකවෘශක ,ඇත්දෙමට , වැල්මී, සම පමණින් ගෙන කසාය කකාරා සීනි මිශ්‍රව පානය කරවන්න. පොළොං විෂ නසී.

    කෝමාරිකා, කරවිල, සිහින් මිදි, මුරුංගා පෙරුම්කායං, සමව ගෙන නරමුත්‍රයෙන් අඹරා ආලේප කරන්න. පොළොං විෂ නසාලයි.

    හීරැස්ස, එළකිරෙන් සිනිදුව අඹරා ඉස්ම පානය කරවන්න. සියලු පොළොන් විෂ බසී.

    කටුවෙලඟ, මාරාමුල් සම පමණින් ගෙන කරදියෙන් අඹරා ආලේප කරන්න. පොළොං විස බසී.

    සියඹලා පොතු, සීරැස්ස මුල්, මුරුවා මුල් , දෙහි යුෂ සමඟ අනා පානය කරවන්න. නැතහොත් ලේප කරන්න. පොළොං විෂ නසී.

    වරා මුල්, ඇල්දියෙන් පෙරා පානය කරවන්න. පොළොං විෂ නසී.

    ගම්මිරිස් කොළ හෝ තිත්ත ලබු මුල් හෝ ඇපල හෝ කාඩි දියෙන් අඹරා ආලේප කරන්න.

    පොළොං විෂ නසී.

    අවරි, මුරුංගා බක්මී මේවාගේ මුල් ගෙන නරමුත්‍රයෙන් අඹරා ආලේප කරන්න. පොළොං විෂ නසී.

    අත්තන කොළ, සිනිඳුව අඹරා උණුගන්වා තබන්න. පොළොං විෂ බසී.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    "අත්තන කොළ, සිනිඳුව අඹරා උණුගන්වා තබන්න. පොළොං විෂ බසී."

    අත්තන ඇට වැඩිපුර ලෙඩාට කවලා, උබත් කාපම්

    විස වෙදා කොරයි පකක් ( ~ 2023 වල )

    සර්පයෙක් කෑවොත් ආන්ඩුවෙ හොස්පිටල් පලයන් ඔය කොල අතු තම්බ තම්බ ඉන්නෙ නැතුව
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    "අත්තන කොළ, සිනිඳුව අඹරා උණුගන්වා තබන්න. පොළොං විෂ බසී."

    අත්තන ඇට වැඩිපුර ලෙඩාට කවලා, උබත් කාපම්
    ඔතන කවන්න කියල නෑනේ 🤭
    විස වෙදා කොරයි පකක් ( ~ 2023 වල )

    සර්පයෙක් කෑවොත් ආන්ඩුවෙ හොස්පිටල් පලයන් ඔය කොල අතු තම්බ තම්බ ඉන්නෙ නැතුව
    හොස්පිටල් ගිය උන් ඉන්නවා අන්න අනාත වෙලා ,අත පය නැතුව 😝
     
    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    "අත්තන කොළ, සිනිඳුව අඹරා උණුගන්වා තබන්න. පොළොං විෂ බසී."

    අත්තන ඇට වැඩිපුර ලෙඩාට කවලා, උබත් කාපම්

    විස වෙදා කොරයි පකක් ( ~ 2023 වල )

    සර්පයෙක් කෑවොත් ආන්ඩුවෙ හොස්පිටල් පලයන් ඔය කොල අතු තම්බ තම්බ ඉන්නෙ නැතුව
    මේක පන්සලේ නායක හාමුදුරුවෝ දන්නේ නැතෙයි
     
    • Love
    Reactions: NRTG

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    sarpaiyek dashta kalama beheth karanna dashta karapu eka mokada kiyala aduragannama onada? man kiyanne vishen visha karana beheth change venavada? polagata ekai nayata ekai da. moka kavath ekama behetha da?
     
    • Like
    Reactions: NRTG

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මේ ගස් ටිකයි මුල් ටිකයි හොයන්න ගියාම ලෙඩත් මැරිල ඉදීනෙ බන්. ඕව කොහෙන් හොයාගන්නද මේ කාලෙ. :eek: :baffled:
    අනික ඒ වෙලාවට මේවා මතක් වෙයිද දන්නෙත් නෑ.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    හැමෝම දන්නව නේ තුන් දොස් ගැන.

    පො‍ළග හැපුවම ඇවිස්සෙන්නෙ පිත් දෝෂයයි.

    මේ බේත් ටික ඔක්කොම හරි , හැබැයි ප්‍රවීණ සර්ප විෂ වෛද්‍යවරයෙක් ගේ සේවය අනිවාර්යයෙන් ලබාගන්න.

    පොළොං විෂට

    නුග දළු, වැල්මදට, ජීවකවෘශක ,ඇත්දෙමට , වැල්මී, සම පමණින් ගෙන කසාය කකාරා සීනි මිශ්‍රව පානය කරවන්න. පොළොං විෂ නසී.

    කෝමාරිකා, කරවිල, සිහින් මිදි, මුරුංගා පෙරුම්කායං, සමව ගෙන නරමුත්‍රයෙන් අඹරා ආලේප කරන්න. පොළොං විෂ නසාලයි.

    හීරැස්ස, එළකිරෙන් සිනිදුව අඹරා ඉස්ම පානය කරවන්න. සියලු පොළොන් විෂ බසී.

    කටුවෙලඟ, මාරාමුල් සම පමණින් ගෙන කරදියෙන් අඹරා ආලේප කරන්න. පොළොං විස බසී.

    සියඹලා පොතු, සීරැස්ස මුල්, මුරුවා මුල් , දෙහි යුෂ සමඟ අනා පානය කරවන්න. නැතහොත් ලේප කරන්න. පොළොං විෂ නසී.

    වරා මුල්, ඇල්දියෙන් පෙරා පානය කරවන්න. පොළොං විෂ නසී.

    ගම්මිරිස් කොළ හෝ තිත්ත ලබු මුල් හෝ ඇපල හෝ කාඩි දියෙන් අඹරා ආලේප කරන්න.

    පොළොං විෂ නසී.

    අවරි, මුරුංගා බක්මී මේවාගේ මුල් ගෙන නරමුත්‍රයෙන් අඹරා ආලේප කරන්න. පොළොං විෂ නසී.

    අත්තන කොළ, සිනිඳුව අඹරා උණුගන්වා තබන්න. පොළොං විෂ බසී.
    කැරි ආතල් දෙන්නෙ උබත් :lol::lol:
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චූ එක්ක කක්කා මික්ස් කරලා ගෑවනං පොලොං විස දුවන්නෙ ගඳට :lol:

    ගූ ජෙප්පොන්ට ඉතිං ගූ වලින් තොර ලෝකයක් නෑ..රටම අැවිලුවෙත් ගූ පෝර කට කථාවකින් නේ.තව පොඩ්ඩෙන් මිනිස්සු කන්න බොන්න නැතුවත් මැරෙනවා..තූ විතරක් මෙහෙමත් කරුමෙට උපන් ජාතියක්.ජෙප්පො ඉන්නකන් මේ රට තනිකරම මුඩුම දේශයක්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගූ ජෙප්පොන්ට ඉතිං ගූ වලින් තොර ලෝකයක් නෑ..රටම අැවිලුවෙත් ගූ පෝර කට කථාවකින් නේ
    ඒකනෙ. උඹලට ගූ නැව් තියනව. මයිනා ගූ තියනව. පුස් ඇට ගූ තියනව. ගූම තමයි :lol:

    මිනිස්සු කන්න බොන්න නැතුවත් මැරෙනවා..
    කැ* චීන්නු වගේ බලුමස් කන්න පුරුදු කරපන්
     
    • Haha
    Reactions: corxv

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒකනෙ. උඹලට ගූ නැව් තියනව. මයිනා ගූ තියනව. පුස් ඇට ගූ තියනව. ගූම තමයි :lol:

    කැ* චීන්නු වගේ බලුමස් කන්න පුරුදු කරපන්

    තොපි රටට සාපයක් බල්ලෝ..ජන්දයක් දිනන්න බැරුව රට අවුලව අවුලව රට කන කාලකන්නි JVP සක්කිලි🤮🤮
     
    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    තොපි රටට සාපයක් බල්ලෝ..ජන්දයක් දිනන්න බැරුව රට අවුලව අවුලව රට කන කාලකන්නි JVP සක්කිලි🤮🤮
    තරහ යන්නත් එක්ක පොඩි බලු මස් කෑල්ලක් හපමුද නැකමුරෝ
     
    • Haha
    Reactions: hasithayad

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තරහ යන්නත් එක්ක පොඩි බලු මස් කෑල්ලක් හපමුද නැකමුරෝ

    ගිහින් සිරි අයියා ඵකවුන්ට් ඵකෙන් වර..🤣🤣

    කොන්දක් නැති නපුංසක ගස් ගොබ්බයා😂

    ජෙප්පො නේ..fake හද හද ඉන්නවා කාලකන්නි..වෙන වැඩකුත් නෑ නේ🤣
     
    • Haha
    Reactions: Jim_Moriarty

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කට ඇරියොත් බලුමස්. නොදකින් කැ* චීනා

    ISIS ජෙප්පට ගූ ගිහින්.බලු මස් ගැන කවුද මතක් කරේ කියලවත් මතක නෑ කැ$ ජෙප්පට.🤣🤣

    Anura-disanayaka-3.jpg