බාවනා කරලා හොද ප්‍රතිපල

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,099
    7,112
    113
    Back Bay-Beacon Hill, Boston
    මස් මාළු නොකා මත් පැන් නොබී භාවනා කරලා බලන්න උම්බලකඩ කෑල්ලක් වත් කන්න එපා. හිතට දැනෙන වෙනස බලපන්කො :D
    මස් මාලු නොකා භාවනා කොරල නැතුව ඇති සිද්ධාර්ත උපාසක වත්.
    නිඝන්ඨනාතපුත්ත වගේ අය නම් ඔය ක්‍රමේ තමයි අනුගමනය කොලේ. ඇඳුමුත් ගලවල කරානම් ප්‍රතිපල ඇස් පනාපිට.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838

    උබ කැමති විදිහට හිතාගනින් මගේ ප්‍රතිපත්ති හර්ද සාක්ෂියට එකගව වැඩකරන්නෙ, මට පුත්තල ද අර්ථල වැඩක්නෑ මට නිවැරැදි කියලා හොදයි කියලා හිතෙන මාර්ගයේ ම්ං යන්නෙ කෙනෙක් ගෙන් ජීවිතේ ට වටින දෙයක් තියෙනවනම් ම්ං ඒදේ පිළි ගන්නවා
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,059
    15,104

    Nisaka deyyoh! :love2:
     
    • Haha
    Reactions: NRTG and mcwolfe

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    පැය 24ම මේකේ ඉන්න එවුනුත් දවසට පැය දෙක තුනක් භාවනා කරනවා කියල දාල නෙ.. අත්වැඩ ත්රෙඩ් දිහා අනිමිස ලෝචනෙන් බාලා හිටියට ඒක බාවනා නෙවේ යකුනේ..
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,059
    15,104
    113
    පැය 24ම මේකේ ඉන්න එවුනුත් දවසට පැය දෙක තුනක් භාවනා කරනවා කියල දාල නෙ.. අත්වැඩ ත්රෙඩ් දිහා අනිමිස ලෝචනෙන් බාලා හිටියට ඒක බාවනා නෙවේ යකුනේ..

    ඒක තමයි මහත්තයෝ අපිට තියෙන එකම විනෝදෙ...
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මස් මාළු නොකා මත් පැන් නොබී භාවනා කරලා බලන්න උම්බලකඩ කෑල්ලක් වත් කන්න එපා. හිතට දැනෙන වෙනස බලපන්කො :D
    ලෙඩ හදාගනින් මස් මාළු නොකා ඉදලා. මොඩයා
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,099
    7,112
    113
    Back Bay-Beacon Hill, Boston
    ලෙඩ හදාගනින් මස් මාළු නොකා ඉදලා. මොඩයා
    එහෙම කියන්න එපා. මම අවුරුදු 11ක් මස් මාලු නොකා බටහිර රටක් ජීවත් වුනා. එතකොට තරුන වයසේ වුනත් මට කිසිම ආකාරයක සෞඛ්ය පුරස්නයක් තිබ්බේ නෑ. විසේසයෙන්ම කියන්ට ඕනේ ෆ්ලෑග් පෝල් එක කෙලින් වෙන එක එහෙම ඇනයක් වෙන තරමට ඉක්මන්! නමුත් මස් මාලු නොකෑමයි භාවනාවයි එකට ඈඳන්න යන්නේ වෙන ඇජෙන්ඩා එකකට.
     
    • Like
    Reactions: NRTG and Janithsl88

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එහෙම කියන්න එපා. මම අවුරුදු 11ක් මස් මාලු නොකා බටහිර රටක් ජීවත් වුනා. එතකොට තරුන වයසේ වුනත් මට කිසිම ආකාරයක සෞඛ්ය පුරස්නයක් තිබ්බේ නෑ. විසේසයෙන්ම කියන්ට ඕනේ ෆ්ලෑග් පෝල් එක කෙලින් වෙන එක එහෙම ඇනයක් වෙන තරමට ඉක්මන්! නමුත් මස් මාලු නොකෑමයි භාවනාවයි එකට ඈඳන්න යන්නේ වෙන ඇජෙන්ඩා එකකට.
    උබල ත alternatives තියෙනවනේ බං මස් මාළු වල්8න් ගන්න දේවල් පිටින් ගන්න. Fish oil, omega, vitamins etc ... උබ ඒවා ගන්නත් ඇතිනේ.
    ඒත් ලංකාවේ උන්ට මම හිතන්නේ නෑ ඒවට වියදම් කරන්න ත්මාර්තිකයක් ඇති කියලා.
    :rolleyes:අවුලක් නෑ ම්ං දැන් අවුරුදු 8-9 ඉදන් කන්නෑ
    වයස කීයද දැන්.
     
    • Like
    Reactions: NRTG

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උබල ත alternatives තියෙනවනේ බං මස් මාළු වල්8න් ගන්න දේවල් පිටින් ගන්න. Fish oil, omega, vitamins etc ... උබ ඒවා ගන්නත් ඇතිනේ.
    ඒත් ලංකාවේ උන්ට මම හිතන්නේ නෑ ඒවට වියදම් කරන්න ත්මාර්තිකයක් ඇති කියලා.

    වයස කීයද දැන්
    මෙහෙම ඉදල මලත් සැපයි 😊
     
    • Wow
    Reactions: NRTG

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    305
    505
    93
    භාවනාව සාර්ථක වෙන්න නම් දිවිපැවැත්මේම අංගයක් ලෙසින් කල යුතුයි. ඒ කියන්නේ මරනනුසතිය ආහාරයේ පටිකුල සඤ්ඤාව මෛත්‍රී භාවනාව ආනාපන සති භාවනාව ඊරියපත භාවනාව මේ ආදී සියලු භාවනා දෙයිනික වැඩකටයුතු අතර පුරුදු කරන්න එකට මුලින් කාලසටහනක් හදාගත්තනන් හොදයි... උදේ ඇහැරුණාම ඇ්දේ ඉන්න කාලය නිදාගන්න යනකොට ඇ්දේ ඉන්න කාලය තුල මරනනුසතිය හා මෛත්‍රී භාවනාව පොඩි වෙලාවක් කරන්න පුළුවන්...
    ආහාර ගන්න හැම වෙලවදිකම ආහාරයේ පටිකුල සඤ්ඤාව මෙනෙහි කරන්න පුළුවන් නිශ්චිත වැඩ වලදී නානවා දත් මදිනවා වගේ වෙලාවේදී ඊරියපත භාවනාව කරන්න පුළුවන්... දවසේ ඇවිදගන යන වෙලාවක් තියනවනම් සක්මන් භාවනාව කරන්න පුළුවන් මේ ආකාරයට දවසේ වැඩකටයුතු අතර භාවනවල් කරන්න ලැබෙන හැම අවස්ථාවකම යොදාගන්නවා....

    ඊටපස්සේ තමන්ට විවේක කාලයක් ලැබෙන වෙලාවක් තෝරගන බුදුන් වැඳලා පන්සිල් අරන් පිරිත් කියල පැයක් දෙකක් අනපනසති භාවනාවට යොදාගන්න පුළුවන්...

    මේ විදියට පුළු පුළුවන් විදියට හරි කරගත්තොත් ලෝකේ සතුටින්ම ඉන්න 10 000 අතරට එන්න පුළුවන්
     
    :rofl::rofl:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    බම්ප්. මම ට්‍රයි කරනවා. වැඩි විස්තර කියන්න බෑ. ගෙදර භාවනා කරනවනම් හොදම ලේට් නයිට්. බිසී පරිසරයක නම් ඉන්නෙ. හැමදාම පැයක් වෙන් කරගන්න. කැඩි කැඩී කරන්න එපා. ඊට පස්සෙ ටික ටික කාලෙ වැඩි කරන්න. ප්‍රථිපල බලාපොරොත්තුවත් කරන්න එපා. ඒව අවශ්‍ය වෙලාවට තේරෙයි. නොකඩවා කිරීම ඉතා වැදගත්.
    yes මට අරක ලැබෙයි මේක ලැබෙයි කියල භාවනා කරොත් හරියන්නේ නැ
    දිගටම කරගෙන යන්න ප්‍රතිපල
     
    • Like
    Reactions: NRTG