ගමේ පිනා වගේ වෙන්ට එපා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කවුද ජරා කරේ
    ඔය සිරී, ඇඩ්මින් ඇරියනෙ සදුදා අටවපු අකවුන්ට් එකට අද දවල්. දැන් සද්දෙ වහලා. මේකෙන් තොර ලෝකයක් නෑ ඕකට.
     
    • Haha
    • Like
    Reactions: fukamura and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ඔය සිරී, ඇඩ්මින් ඇරියනෙ සදුදා අටවපු අකවුන්ට් එකට අද දවල්. දැන් සද්දෙ වහලා. මේකෙන් තොර ලෝකයක් නෑ ඕකට.
    අප්පට සිරි එහෙම ද 🤣
    මේ @siri_ayya නේ Fake ලෝකයක් 🤣🤣🤔
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අප්පට සිරි එහෙම ද 🤣
    මේ @siri_ayya නේ Fake ලෝකයක් 🤣🤣🤔
    මට බැන බැන ගියා ත්රේඩ් ගානෙ, කාටවත් ගානක් නෑ. මූ හිතන්න ඇති මූට වගේ මටත් බනී කියලා මේකෙ එවුන් , දැන් අඩනවා ඇති ඇදේ ගුලිවෙලා :lol:
     
    • Like
    • Haha
    Reactions: fukamura and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    මට බැන බැන ගියා ත්රේඩ් ගානෙ, කාටවත් ගානක් නෑ. මූ හිතන්න ඇති මූට වගේ මටත් බනී කියලා මේකෙ එවුන් , දැන් අඩනවා ඇති ඇදේ ගුලිවෙලා :lol:
    ඒක නෙවෙයි පුළුවන් නම් මෙන්න මුට බෙහෙතක් කියපන් ස්නායු හින් වෙලා ලු
    https://elakiri.com/threads/ස්නායු-තෙරපීම.2126370/#post-29281398
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒක නෙවෙයි පුළුවන් නම් මෙන්න මුට බෙහෙතක් කියපන් ස්නායු හින් වෙලා ලු
    https://elakiri.com/threads/ස්නායු-තෙරපීම.2126370/#post-29281398
    අතෑරලා දාපන් බන් මහ කාලකන්නි ජීවිත.
    අනුන්ට හිනාවෙලා ආතල් ගන්න හදන උන්ගෙ ජීවිතේ ඔහොම තමයි කවදාවත් සතුටක් නෑ. තව ටික කාලෙකින් ආයෙ වලිදාගයි මේකෙ.
     
    • Like
    Reactions: fukamura and 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පිං ගොනා කිව්වම උබව මතක් උනා එකයි කොට් කරේ🤣🤣🤣
    අං තට්ටුවක් පුකේ ගහගත්ත එකක් මතක් උනාද?