ස්නායු තෙරපීම

fukamura

Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    මචං මට මාස කීපයක ඉදන් තදබල අතේ කැක්කුමක් තියෙනවා.. අත රිදෙන්න අරන් ඔලුව මැදට වෙනකන් රිදෙනවා.. කොන්දේ scan එකක්‌ කරාම කිව්වා L3, l4 තැන්වල පොඩි අවුලක් තියෙනවා කියල දිගටම පිසියෝතෙරපි කරන්න දැම්මා..මෙහෙම පිසියෝතෙරපි කරොත් මේක හරියයිද බාන්ස්.. කොච්චර කල් කළොත් ද හොද වෙන්නේ.. දැන් මාසයක් විතර කරා තාම ලොකු ගුණයක් නම් නැ..
     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    Nikan awa ekakda :oo:
    කාලයක් තිස්සේ පිටේ කැක්කුම තිබුණා මචං.. මේ අතේ අමාරුව නම් මැයි වල වගේ ආවේ.. දැන් දකුණු අත උස්සන්නත් අමාරුයි වම් අතටත් ටික ටික එනවා වගේ..
     
    • Like
    Reactions: NRTG

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    Physiotherapy yana atharema, Swimming and exercise tikak karapn.

    Honda instructor kenek gen advise ganim
    පිසියෝතෙරපි එකෙන් exercise ටිකක් දුන්නා මචං.. ඒවත් කරනවා.. හැබැයි ඉතිං මේක හොද වෙන්න කොච්චර කල් යයිද කියන්න බෑ ලු.. මේක හොද කරගන්න මෙයිට වඩා ඉක්මන් විදිහක් නැති වෙයිද
     
    • Like
    Reactions: gamerlk and NRTG

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Mulu kondema scan/mri kalada machan? Mm doctor kenek nan nemei. Habai L4L5 walata kakul wala nerve thama touch wenne mm danna vidiyata. Athe awlak nan ita uda kondu ata walath awlak wenna puluwan. (Bella kittuwa)
    Ayurvede hospital ekak wageth try karapan. Habai beth karanna nan amarui.
     
    • Like
    Reactions: NRTG and lodbrok

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    Ayurveda hospital ekata gihilla baluwada...
    ඔව් ඒකටත් ගියා මේ සතියේ ඉදන්.. තෙල් අරිෂ්ට කල්ක වගේ හෙන ගොඩක් දුන්නා බන්.. කියාපු විදිහට තෙලුත් ගානවා හැබැයි තාම ගුණයක් නම් නැ
     
    • Like
    Reactions: NRTG and eksudda

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    ස්පා එකකට ගිහින් මසාජ් එකක් දාලා අලුත් ජීවිතයක් පටන් ගන්ඩ
    පිසියෝතෙරපි මසාජ් කරපු වාර ගණන දන්නවා නම් උබ ඔහොම කියන්නෙ නැ :lol:
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    ඔව් ඒකටත් ගියා මේ සතියේ ඉදන්.. තෙල් අරිෂ්ට කල්ක වගේ හෙන ගොඩක් දුන්නා බන්.. කියාපු විදිහට තෙලුත් ගානවා හැබැයි තාම ගුණයක් නම් නැ
    ඉක්මනට හොඳ වෙන් නැ කාලයක් යයි. මාසයක් විතර කරානන් diagnose අවුලක්ද දන්නේත් නැනේ. හොඳ ආයුර්වේද හරි වෙන ඩොක්ටර් කෙනෙක්ට හරි පෙන්නන්න.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,553
    3,142
    113
    ඔව් ඒකටත් ගියා මේ සතියේ ඉදන්.. තෙල් අරිෂ්ට කල්ක වගේ හෙන ගොඩක් දුන්නා බන්.. කියාපු විදිහට තෙලුත් ගානවා හැබැයි තාම ගුණයක් නම් නැ
    Hoda thanak hoyala balala yanta mchn..
     
    • Like
    Reactions: NRTG