ගාසා ආක්‍රමනය අත ලගයි.

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,512
    6,053
    113
    වලියක් යන්න නැද්ද පලස්තීන් සපෝටර් කෙනෙක් මේකේ
    ටිකක් හිටපන් තව ටිකකින් එයි. එක වැඩක්යැ තියෙන්නෙ. වෙලාවකට ගූ බයියෙක්, වෙලාවකට බලු මස් කන චීනෙක්, තව වෙලාවකට හමාස් කාරයෙක්. නේද @N A K A M U R A පොන්නයෝ??? :lol: :lol:
     
    • Dislike
    Reactions: N A K A M U R A

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    3JkN8ar.jpg


    මෙන්න මේක පොඩ්ඩක් හොයලා බලහල්ලා
    උන්ට ඉතින් gas තියාගෙන ගිනි තියාගන්න තමයි වෙන්නේ.. කොහොමද qatar airways වලට ban එකක් දැම්මොත්....?
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,512
    6,053
    113
    තම්බි පොඩි උනුත් එනවලු බන් තුවක්කු එක්ක
    උන් නම් පව් ඉතින්. මොනව කරන්නද.. ඉස්ස්‍රායලේ දිනනවට කැමති උනත් නිකන් මිනිස්සු මැරෙන එකට නම් කැමති නෑ. හැබැයි මේක නානල ඉල්ලගෙන කාපු කෑමක්.දැන් කරන්න දෙයක් නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,231
    2
    55,127
    113
    ඔන්නොහෙ අත ඇරල දාපන් බන් හෙට කෝමත් කෑම ලැබෙනව නෙ
    ටයිපිං ප්‍රැක්ටිස් කර කර ඉන්නේ මේකෙ එකෙක් අල්ලගත්තොත් තව ප්‍රැක්ටිස් කරතෑකි.

    65wpm ගියා monkeytype.

    මොකක්ද highest record එක

    xmiJ4xq.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,039
    113
    මාලඹේ
    උන්ට ඉතින් gas තියාගෙන ගිනි තියාගන්න තමයි වෙන්නේ.. කොහොමද qatar airways වලට ban එකක් දැම්මොත්....?
    උන්ට පිටින් කෑම ජාති මස් ජාති අරින එකත් නවත්වන්න ඕනේ පුක ඉරාගෙන මැරෙන්න කියලා🤣