හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    🔴Red cross announces that for the first time in the history of the organization have they been forced to stop ambulance services.

    This has happened because Israel has bombed both ambulances and hospitals killing healthcare professionals.

    ලංකාවේ හමුදාව ඵහෙම මෙව්වා කරානම් කොහොමද..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,980
    113
    Israel කෙල්ලො මාර ලස්සනයි. නානලා කොහොමද හිත හදාගෙන ලස්සන කෙල්ලන්ට වෙඩි තියන්නෙ, බෙලි කපන්නෙ. What a waste...
    ඒ සුදට ඉන්නෙ නන් Europe වල ඉදල මික්ස් වෙලා ආපහු Israel වලට ආපු පරම්පරා වල උන්. නැත්තන් Israel උන්ගෙත් තියෙන්නෙ Arabic look එක තමයි. උනුත් ලස්සනයි ඉතින්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,292
    1
    31,943
    113
    - උඩරට -
    🔴Red cross announces that for the first time in the history of the organization have they been forced to stop ambulance services.

    This has happened because Israel has bombed both ambulances and hospitals killing healthcare professionals.

    ලංකාවේ හමුදාව ඵහෙම මෙව්වා කරානම් කොහොමද..
    ඉරානේ එන්න යන්නේ යුද්දේ ට 🤣 ඊශායල් ඇන ගන්නේ එතනින්
     
    • Like
    Reactions: sakuntha1996

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    🔴Red cross announces that for the first time in the history of the organization have they been forced to stop ambulance services.

    This has happened because Israel has bombed both ambulances and hospitals killing healthcare professionals.

    ලංකාවේ හමුදාව ඵහෙම මෙව්වා කරානම් කොහොමද..
    🇮🇱 = 🇺🇸
    🇱🇰 = 0 😌
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,164
    780
    113
    ගාසා වල ඉන්න උන් ඉන්න පීඩනය ගැන දැක්කම ඕකෙන් මේ වගේ ත්‍රස්තයො බිහි වෙන එක ආයෙ පුදුම වෙන්න දෙයක් නෑ. මොන අහින්සක මිනිස්සු ගැනද කතා කරන්නෙ? ඔය වගේ දුෂ්කර, average age 18 උන තැනක 2 මිලියන් මිනිස්සු ඉන්න තරම් උන් මැරීගෙන ළමයි හදන්නෙ මාරගෙන මැරෙන්න තමයි. කවදාහරි මේ Israel oppression එකෙන් ගැලවෙන්න කියල හිතන්.
    hambayo tika mulu loketama kelawanawa ekata putin ponayath waga kiyana ona. kawada hari putin lollatath shot eka denawa hambayo. unge oluwala thiyene podi kale idan marana ekama thama. thawa koheda okunta baleth labunoth.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy

    ඒ කාලෙ ඉඳලම තෙල් වලට තම්බින්ව මොඩය කරල වැඩේ කරල, පස්සෙ උන්ව පාගගෙන කරන්න ගිහින් වැඩ ගූ කරේ නම් අන්කල් සෑම් සහ සමාගම. උන්ගෙ එක එක ගේම් වලට මෝඩ තම්බි ටික යූස් කරා. සුද්දොන්ට දැන් ඒවට වන්දි ගෙවන කාලෙ ළඟ ළඟම එනවා.

    මට හිතෙන විදිය.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    🔴Red cross announces that for the first time in the history of the organization have they been forced to stop ambulance services.

    This has happened because Israel has bombed both ambulances and hospitals killing healthcare professionals.

    ලංකාවේ හමුදාව ඵහෙම මෙව්වා කරානම් කොහොමද..
    warn kalata passe ai wadak na mitto. inne moka unath marenne moka unath wadak na kalin kiyala gahuwoth
    ubalage lanthe hamudawa dan hodada? thopita giya awrudde wedi thibba ewa mathaka nadda? lmao
    I'm not saying IDF is doing a humanitarian operation, beause they are not
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,164
    780
    113
    ඒ කාලෙ ඉඳලම තෙල් වලට තම්බින්ව මොඩය කරල වැඩේ කරල, පස්සෙ උන්ව පාගගෙන කරන්න ගිහින් වැඩ ගූ කරේ නම් අන්කල් සෑම් සහ සමාගම. උන්ගෙ එක එක ගේම් වලට මෝඩ තම්බි ටික යූස් කරා. සුද්දොන්ට දැන් ඒවට වන්දි ගෙවන කාලෙ ළඟ ළඟම එනවා.

    මට හිතෙන විදිය.

    Thambinta mole naha ekai thel wala wadewath karana bari USA base walin thama ewa control karane. okunta salli thibata welawata balei molei awe naha. e deka thibana ada mulu lokema konakapala thama inne. Putin dagena dan unta puka denawa. Iran me war ekata awoth USA aniwarayen thiyala arinawa. mokada USA walatath ona eka karana podak padenakan. okunwa danma control kare nathan eketawath jivath wena baha.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Thambinta mole naha ekai thel wala wadewath karana bari USA base walin thama ewa control karane. okunta salli thibata welawata balei molei awe naha. e deka thibana ada mulu lokema konakapala thama inne. Putin dagena dan unta puka denawa. Iran me war ekata awoth USA aniwarayen thiyala arinawa. mokada USA walatath ona eka karana podak padenakan. okunwa danma control kare nathan eketawath jivath wena baha.

    USA ta මොනවද ඕනෙ කියල නම මට තේරෙන්නෙ නෑ, බයිඩන් නම් කියන්නෙ වැඩිය ගහන්න යන්න එපා කියල. ( ඉරාන් එහෙම ආවොත්, තව මුස්ලිම් රටවල තෙල්, ගෑස් ප්‍රශ්ණත් එක්ක අමාරු වෙයි කියල වෙන්නැති.)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,980
    113
    🔴Red cross announces that for the first time in the history of the organization have they been forced to stop ambulance services.

    This has happened because Israel has bombed both ambulances and hospitals killing healthcare professionals.

    ලංකාවේ හමුදාව ඵහෙම මෙව්වා කරානම් කොහොමද..
    ඊශ්‍රායල් උන් මහ සත්තුනෙ බන්.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,164
    780
    113
    Okunge agam dekama hadapu un denna brothers la. ithin wenasak na.

    Nikan hitapu unta ne yako gihin gahwe. Israel jathiya godak ekamuthui eka athithaye idanma ehemai. unge minisunta mona hari karaoth un gahanawa thama. anika un ohoma hitiye nathan hambayo tika nikan idi.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Nikan hitapu unta ne yako gihin gahwe. Israel jathiya godak ekamuthui eka athithaye idanma ehemai. unge minisunta mona hari karaoth un gahanawa thama. anika un ohoma hitiye nathan hambayo tika nikan idi.
    nikan hitiyada nadda balanna puluwan unba Me operation eke naminma. " Al Aqsa flood". Oake thawa dewal thiyenawa. Sathiyakata kalin aharichchi un ekka katha karanna ba. Boring.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,200
    5,010
    113
    Loading...
    ඊශ්‍රායල් උන් මහ සත්තුනෙ බන්.

    පාඩුවෙ ඉන්නකොට, උඹට ගෙදරට පැනලා ගහලා, ගෙදරත් කුඩු කරලා, ගිනිතියලා, කීපදෙනෙක්ව මරලා, අනිත් ගෙදර මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට අරගෙන ගියොත් උඹ මොකද කරන්නෙ. පොන්නයෙක් වගේ ඇඳ යට රිංගලා අඬ අඬ බලාගෙන ඉන්නවද? මෙතන ඊශ්‍රායෙල් උන්ගෙ වරදක් නැහැ. උන්ට හම්බයො කරන ජරා වැඩවලට උන් එකට දහයක් තියරියට රිටන් එක දෙනවා. එහෙම නොදුන්නොත් අර ඇඳ යට රිංගපු පොන්නයා වගේ වෙනවා.