බොහෝ දේවල් හරි... හිතන්න ලොකුදෙයක් ඉතුරු කරනවා,
සත්‍ය සොයන්න පටන් ගන්න හොදයි
මේකත් ගොඩක් හොදයි අහල බලන්න....






සත්‍ය සොයන්න පටන් ගන්න හොදයි
මේකත් ගොඩක් හොදයි අහල බලන්න....
විඤ්ඤානය කියන්නෙ ඔය ආරම්මණයක් විජානනය කරන process එකේම එක අවස්ථාවක්නෙ,(චක්කුං පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤානං ථින්නං සංගති ඵස්සො ඵස්ස පච්චයා වේදනා,වේදනා පච්චයා තණ්හා...).Mchn otana විජානනය wenne mokadda.parana hethu palayakda.dan eyes walata penawa minihrk gahanna enawa.dan eka ehema penne mokak hindada.rupaya thula upadanayak witarak nan tiyenne mata gahanna enawa penne ai.parana karmayakda
Sammataye kaya pirini unata passe wedanawata aythi karayek nethi sadakal windanayak tiyenna puluwanda?විඤ්ඤානය කියන්නෙ ඔය ආරම්මණයක් විජානනය කරන process එකේම එක අවස්ථාවක්නෙ,(චක්කුං පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤානං ථින්නං සංගති ඵස්සො ඵස්ස පච්චයා වේදනා,වේදනා පච්චයා තණ්හා...).
ඔව් ඇසක් සහ රූපයක් (ex: ගහන්ඩ දුවගෙන එන මිනිසෙක්) සම්බන්ධ වෙන්නෙ කර්ම විපාකයකට...
ඕනෑම කෙනෙකුට sensory input එකක් එන්නෙ කර්ම විපාකයකට නමුත් perception එක සාපේක්ෂයි. ඔබතුමා දන්නෙ දුවගෙන එන මිනිස්සු විතරක් නම්, කවදාවත් ගහන්ඩ දුවගෙන එන මිනිසෙක් දැකල නැත්නම්, ගහන්ඩ ආවත්, ඔබතුමාට පෙනෙන්නෙ දුවගෙන එන මිනිසෙක් විතරයි.
වින්දනය කියන්නෙ හෙතුවක පලයක්, පටිච්චසමුප්පාද නියායට දාලා බලන්නSammataye kaya pirini unata passe wedanawata aythi karayek nethi sadakal windanayak tiyenna puluwanda?
Mchn otana විජානනය wenne mokadda.parana hethu palayakda.dan eyes walata penawa minihrk gahanna enawa.dan eka ehema penne mokak hindada.rupaya thula upadanayak witarak nan tiyenne mata gahanna enawa penne ai.parana karmayakda
Vinchyana side ekata barada kiyalaupatha maranaya sithen hadagatta ekak kiyalane.e sithath mage newe hinda shunyay.
menna me joke eka terun gttoth adahasak ei. oke tiyana maru chance ekak ape hitha apita athal dena widiya
ehemamat newi. apita sapa, duka serma hadala denne hitha. bahira deyak newi .උබ කියන්නෙ බුදු හාමුදුරුවො අර ගෑනි, හාමුදුරුවරු අර කළු මිනිහා, රැවටෙන මිනිස්සු අපි කියලද ?![]()
ඔව් බන් මුන්ට පිස්සු. සරල සිද්ධියක් සංකීර්ණව විස්තර කරන්න පුළුවන්නෙ. මුන් මේ හිතළු වලට තර්ක දාල ඒක තවත් complicated කරල ඒ complication එකට තවත් වැල් වටාරම් දාල තවත් complicate කරල අමු නූල් බෝලයක් කරනවා. අර පරංගියා කෝට්ටෙ ගියා වගේ කියනවා.ehemamat newi. apita sapa, duka serma hadala denne hitha. bahira deyak newi .

Oka thamai video eketh tiyenne.dan mona hithada ohoma hadanne.etakota tibba hitak wenawane.permanant tiyena hithak wenawane.ehemamat newi. apita sapa, duka serma hadala denne hitha. bahira deyak newi .
ow ekath hari. mn kiwwe api godak wachana ekka hira una nisa theory eka allagnna amaru wenawa. ekiOka thamai video eketh tiyenne.dan mona hithada ohoma hadanne.etakota tibba hitak wenawane.permanant tiyena hithak wenawane.
Owow.Otana tama hirawenne.dan hithak hoyannath ne.ekath shunyay kiyala video eke kiyanne.but ehema balana eka weradi scene ekak tiyenne.ow ekath hari. mn kiwwe api godak wachana ekka hira una nisa theory eka allagnna amaru wenawa. eki
mta hitena widiyata hitha ati wenawa, nathi wenawa puduma wegayakin. eka ne kiynnat behe tiyenawa kiynnat behe. amaru prashnayak.Owow.Otana tama hirawenne.dan hithak hoyannath ne.ekath shunyay kiyala video eke kiyanne.but ehema balana eka weradi scene ekak tiyenne.
Mokeda ban weredda methana
Upadana Hitha boruwak hinda loke shunyay kiyanawa wage meaning ekak mata terenne.hitha ne kiyala newe hitha boruwak(mayawak)hinda shunyay kiyanne.kalin kiwwa wage, deluted manasinma waradda allanna dagalanawa wage wadak mata pena widhihata... shunyai kiyanne...hitak nathi thana kiyalada kiyanne? hariyata pahadhili naa...
hita boruwak, mayawak kiyanne mokakda? ehama unaa kiyala shuynayi kiyanne mokakda?Upadana Hitha boruwak hinda loke shunyay kiyanawa wage meaning ekak mata terenne.hitha ne kiyala newe hitha boruwak(mayawak)hinda shunyay kiyanne.
Mona meaning eken kiyanawada danne.ekai matath terum ganna beri.mamek nethi karanna mama muladiwath hitiye ne wage hithak muladi wath tibbe nethi hinda shunyay kiyanne.eka word ekata dana hindada danne ehema terennehita boruwak, mayawak kiyanne mokakda? ehama unaa kiyala shuynayi kiyanne mokakda?
Mona meaning eken kiyanawada danne.ekai matath terum ganna beri.mamek nethi karanna mama muladiwath hitiye ne wage hithak muladi wath tibbe nethi hinda shunyay kiyanne.eka word ekata dana hindada danne ehema terenne