Buddhism Me kiyana eka harida

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    බොහෝ දේවල් හරි... හිතන්න ලොකුදෙයක් ඉතුරු කරනවා,
    සත්‍ය සොයන්න පටන් ගන්න හොදයි

    මේකත් ගොඩක් හොදයි අහල බලන්න....
    👇👇👇👇👇👇👇

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,326
    561
    113
    Mchn otana විජානනය wenne mokadda.parana hethu palayakda.dan eyes walata penawa minihrk gahanna enawa.dan eka ehema penne mokak hindada.rupaya thula upadanayak witarak nan tiyenne mata gahanna enawa penne ai.parana karmayakda
    විඤ්ඤානය කියන්නෙ ඔය ආරම්මණයක් විජානනය කරන process එකේම එක අවස්ථාවක්නෙ,(චක්කුං පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤානං ථින්නං සංගති ඵස්සො ඵස්ස පච්චයා වේදනා,වේදනා පච්චයා තණ්හා...).

    ඔව් ඇසක් සහ රූපයක් (ex: ගහන්ඩ දුවගෙන එන මිනිසෙක්) සම්බන්ධ වෙන්නෙ කර්ම විපාකයකට...
    ඕනෑම කෙනෙකුට sensory input එකක් එන්නෙ කර්ම විපාකයකට නමුත් perception එක සාපේක්ෂයි. ඔබතුමා දන්නෙ දුවගෙන එන මිනිස්සු විතරක් නම්, කවදාවත් ගහන්ඩ දුවගෙන එන මිනිසෙක් දැකල නැත්නම්, ගහන්ඩ ආවත්, ඔබතුමාට පෙනෙන්නෙ දුවගෙන එන මිනිසෙක් විතරයි.
     
    Last edited:
    • Like
    Reactions: guideline and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,264
    66,680

    Sammataye kaya pirini unata passe wedanawata aythi karayek nethi sadakal windanayak tiyenna puluwanda?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Sammataye kaya pirini unata passe wedanawata aythi karayek nethi sadakal windanayak tiyenna puluwanda?
    වින්දනය කියන්නෙ හෙතුවක පලයක්, පටිච්චසමුප්පාද නියායට දාලා බලන්න

    පස්ස පච්චයා වෙදනා , ස්පර්ශ ප්‍රත්‍යෙන් තමයි වෙදනා වෙන්නෙ, ස්පර්ශය සන්කාර කරලා සන්ස්පර්ශයක් කරගන්නවා නැත්තන් දැනිම විතරයි වින්දනයක් නැ

    ඇහැ කන නාසය පවිච්චි කරනවා පෙන ඇහැනෙ ක්‍රියාවලිය ඉක්මවලා රාග දෙශ මොහ වලින් ක්‍රියා කරන්න ,

    අවිද්‍යාව හෙතුවෙන් කරන සන්කාර රාග දෙශ මොහ වලින් හිතන කියන කරන හෙතුවෙන් තමයි දැනිම ඉක්මවලා දැනිමෙන් නවතින්නෙ නැතුව දැනිම විදින්න ගන්නෙ

    සන්ස්පර්ශ හෙතුවෙන් රාග සප්පසජා වෙදනා, රාග ස්පර්ශයෙන් තාන්හාවක් වෙනවා රුප ශබ්ද වලට ඇටැච් වෙනවා

    වෙදනාව වින්දනයක් කරගන්නවා අවිද්‍යාව හෙතුවෙන්

    දැනිමට තියෙන කැමැත්ත තමයි වින්දනය කියන්නෙ

    වින්දනය කියන්නෙ හෙතුවක පලයක්, හෙතුව අයින් කලොත් නැ පලයක්

    අවිද්‍යාව කියන්නෙ රියලිටි එක තෙරුම් ගන්නෙ නැතුව දැනෙන දෙ අනුව රාග දෙශ මොහ සිතුවිලි වලින් දැනිම විකුර්ති කරනවා ශක්තියක් හදනවා එ හදන ශක්තියක් රිසනස් වෙන්න ගන්නවා

    කෙල්ලෙක් දැක්කහාමා ප්‍රිය සොබාවයක් දැනෙනවා නමුත් එ රුපෙ ඇත්ත එක නෙවෙයි තියෙන්නෙ කෙස් ලොම් නිය , ලෙ මස් , අපි ඇත්ත හිතන්නෙ නැතුව දැනුන ප්‍රිය සොබාවයට තමයි සිතුවිලි ගොඩනගන්නෙ

    ඇටැච් වෙන එක කඩන්න අවිද්‍යාව දුරු කරන්න ඔන ඇත්ත බලන්න ඔන එකට පටිච්චසමුප්පාද තෙරුම් ගන්න ඔන

    රාග දෙශ මොහ නැත්තන් වින්දනයක් නැ, පෙනවා ඇහෙනවා විතරයි පෙනවා ඇහෙනවා විතරයි නම් පැවැත්මක් නැ නො රෙසනස්

    රාග දෙශ මොහ වලින් තමයි රෙසනස් හදන්නෙ

    Mchn otana විජානනය wenne mokadda.parana hethu palayakda.dan eyes walata penawa minihrk gahanna enawa.dan eka ehema penne mokak hindada.rupaya thula upadanayak witarak nan tiyenne mata gahanna enawa penne ai.parana karmayakda

    විඤ්ඤානය කියන්නෙ දැනිමට රුප පෙනවා එක දැනිමක්

    පටිච්චසමුප්පාදය

    විඤ්ඤානය වෙන්නෙ සන්කාර හෙතුවෙන්, විඤ්ඤානය ගොඩ නැගෙන්නෙ
    සන්කාර හෙතුවෙන් , සන්කාර වලට හෙතුව අවිද්‍යාව

    ඇහැට පෙනවා මිනිහෙක් ගාහාන්න එනවා එක පෙර හෙතුවක් වෙන්නත් පුලුවන් අලුත් හෙතුවක් වෙන්නත් පුලුවන්

    එහෙම පෙන්නෙ විඤ්ඤානය ක්‍රියාවලියක් එකට කියන්නෙ අවියාකෘත පටිච්චසමුප්පාදය කියලා,

    බොඩි එකෙන් මනොමය ශරිරය අයින් උනහාමත් පෙනවා ඇහෙනවා එක කර්මජ ක්‍රියාවලියක් අපි කරන දෙයක් නෙවෙයි

    පෙන ඇහෙන එක අපි කරන එකක් නෙවෙයි, රාගෙන් දෙසෙන් මොහෙන් බලන ආහාන එක තමයි අපි කරන්නෙ අපි කියන්නෙ අවිද්‍යාව හෙතුවෙන් සන්කාර කරන එකට

    අරිහතුන් වාහාන්සෙලාත් පෙනවා බලන්න උවමානාවක් නැ, ඇහෙනවා ආහාන්න උවමනාවක් නැ, රාග දෙශ මොහ නැ

    ආමාශෙ හිස් වෙනකොට බඩ ගින්න එනවා බඩ ගින්න අපි කරන දෙයක් නෙවෙයි

    රුපයට උපාදාන වෙන්නෙ තන්හාව හෙතුවෙන් තන්හාව වෙන්නෙ රාග ස්පර්ශයෙන් වෙදනා හෙතුවෙන් , වෙදනා වෙන්නෙ රාග සම්පර්ශ වලින් , හෙතුව අයතන හෙතුවෙන් , ආයතන හෙතුව නාම රුප, හෙතුව
    විඤ්ඤානය ,
    විඤ්ඤානය වලට හෙතුව සන්කාර , සන්කාර වලට හෙතුව අවිද්‍යාව

    පටිච්චසමුප්පාද දාලා බලන්න මෙ මොහොතෙ රාගෙන්ද දෙසෙන්ද මොහෙන්ද කියලා ඇටැච් වෙලාද කියලා
    ------ Post added on Oct 16, 2023 at 6:13 PM

    පටිච්චසමුප්පාදය විබන්ග ප්‍රකරනය
    ------ Post added on Oct 16, 2023 at 6:23 PM

    Vinchyana side ekata barada kiyala :oo: upatha maranaya sithen hadagatta ekak kiyalane.e sithath mage newe hinda shunyay.

    දෙවල් වල ඇත නැත බලන්න කියලා නෙවෙයි දෙශනා කරලා තියෙන්නෙ, හෙතු පල දකින්න එකට පටිච්චසමුප්පාද දර්ම නියායට දාලා බලන්න

    ජාති පච්චයා ජාරා මරන, ජාති නිරොදො ජාරා මරන නිරොදයි,

    බව පච්චයා ජාති

    ජාති කියන්නෙ, ඇහැ, රුප, චක්කු විඤ්ඤානය , චක්කු සම්පර්ශ , චක්කු සම්පර්ශ වෙදනා ඔය වගෙ කනටත් එනවා නාසය දිව .......

    මන දර්ම මනො විඤ්ඤානය මනො සම්පර්ශ මනො ස්පර්ශ වෙදනා
    ------ Post added on Oct 16, 2023 at 6:43 PM
     
    Attachments

    • Screenshot_20231016_182107_Xodo.jpg
      Screenshot_20231016_182107_Xodo.jpg
      366.4 KB · Views: 37
    • Screenshot_20231016_182221_Xodo.jpg
      Screenshot_20231016_182221_Xodo.jpg
      369.3 KB · Views: 36
    Last edited:
    • Like
    Reactions: Emios

    nipund

    Well-known member
  • May 17, 2007
    733
    1,031
    93

    මේකට මෙහෙම උත්තරයක් දෙනනම්.
    මම මේකට ඔව් කිව්වොත් හාමුදුරුවෝ කියපු දේ තුලින් මම තේරුම් ගත්ත දේට තමා එකග වෙලා තියෙන්නේ
    මම එකග නෑ කිව්වොත් ඒකත් මට හාමුදුරුවෝ කියපු කතාව තේරුණ විදිහ.

    ඒ දෙකෙන්ම ඔයාට වැඩක් තියෙනවා ද? ඔයා තේරුම් අරගෙන ඉන්න දේ ගැන මෙලො අදහසක් නැතුව තමා අදහස් දක්වලා තියෙන්නේ .

    මට තේරුනේ මෙහෙම කියලා කිව්වොත් ඒ ගැන අදහසක් දක්වන එක ඊට වඩා සාර්ථකයි(100% ම නම් වෙන්න අමාරුයි )
    ලොකෙ ගොඩක් කතා එහෙමයි පුරුක් වැඩි වෙන්න distortion එක වැඩි
    🙂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,211
    1
    59,445
    113
    Mother Earth

    menna me joke eka terun gttoth adahasak ei. oke tiyana maru chance ekak ape hitha apita athal dena widiya

    උබ කියන්නෙ බුදු හාමුදුරුවො අර ගෑනි, හාමුදුරුවරු අර කළු මිනිහා, රැවටෙන මිනිස්සු අපි කියලද ? :unsure:
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    981
    835
    93
    උබ කියන්නෙ බුදු හාමුදුරුවො අර ගෑනි, හාමුදුරුවරු අර කළු මිනිහා, රැවටෙන මිනිස්සු අපි කියලද ? :unsure:
    ehemamat newi. apita sapa, duka serma hadala denne hitha. bahira deyak newi .
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,211
    1
    59,445
    113
    Mother Earth
    ehemamat newi. apita sapa, duka serma hadala denne hitha. bahira deyak newi .
    ඔව් බන් මුන්ට පිස්සු. සරල සිද්ධියක් සංකීර්ණව විස්තර කරන්න පුළුවන්නෙ. මුන් මේ හිතළු වලට තර්ක දාල ඒක තවත් complicated කරල ඒ complication එකට තවත් වැල් වටාරම් දාල තවත් complicate කරල අමු නූල් බෝලයක් කරනවා. අර පරංගියා කෝට්ටෙ ගියා වගේ කියනවා. :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,264
    66,680
    113
    ow ekath hari. mn kiwwe api godak wachana ekka hira una nisa theory eka allagnna amaru wenawa. eki
    Owow.Otana tama hirawenne.dan hithak hoyannath ne.ekath shunyay kiyala video eke kiyanne.but ehema balana eka weradi scene ekak tiyenne.
     
    • Like
    Reactions: fernando93

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    981
    835
    93
    Owow.Otana tama hirawenne.dan hithak hoyannath ne.ekath shunyay kiyala video eke kiyanne.but ehema balana eka weradi scene ekak tiyenne.
    mta hitena widiyata hitha ati wenawa, nathi wenawa puduma wegayakin. eka ne kiynnat behe tiyenawa kiynnat behe. amaru prashnayak.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,264
    66,680
    113
    kalin kiwwa wage, deluted manasinma waradda allanna dagalanawa wage wadak mata pena widhihata... shunyai kiyanne...hitak nathi thana kiyalada kiyanne? hariyata pahadhili naa...
    Upadana Hitha boruwak hinda loke shunyay kiyanawa wage meaning ekak mata terenne.hitha ne kiyala newe hitha boruwak(mayawak)hinda shunyay kiyanne.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,961
    113
    Upadana Hitha boruwak hinda loke shunyay kiyanawa wage meaning ekak mata terenne.hitha ne kiyala newe hitha boruwak(mayawak)hinda shunyay kiyanne.
    hita boruwak, mayawak kiyanne mokakda? ehama unaa kiyala shuynayi kiyanne mokakda?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,264
    66,680
    113
    hita boruwak, mayawak kiyanne mokakda? ehama unaa kiyala shuynayi kiyanne mokakda?
    Mona meaning eken kiyanawada danne.ekai matath terum ganna beri.mamek nethi karanna mama muladiwath hitiye ne wage hithak muladi wath tibbe nethi hinda shunyay kiyanne.eka word ekata dana hindada danne ehema terenne
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,961
    113
    Mona meaning eken kiyanawada danne.ekai matath terum ganna beri.mamek nethi karanna mama muladiwath hitiye ne wage hithak muladi wath tibbe nethi hinda shunyay kiyanne.eka word ekata dana hindada danne ehema terenne

    shuyai kiyanne...naa kiyana ekadha ethakota?

    "mama" kiyanne sammuthiyak.. "hitha" kiyanneth ehemada?