Buddhism Me kiyana eka harida

Emios

Well-known member
  • Dec 10, 2009
    74,289
    66,712
    113
    shuyai kiyanne...naa kiyana ekadha ethakota?

    "mama" kiyanne sammuthiyak.. "hitha" kiyanneth ehemada?
    Eka wachaneta kiyanna one hinda kiyanawa danne ne.ow mama idalama nane nethi karanna e wage hithath tibilama nane nethi karanna.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මට මේවා තේරෙන්නෙ නැහැනෙ බන්. බලන් ගියාම මට විතරද කොහෙද නොතේරෙන්නෙ :baffled:
     
    • Haha
    Reactions: Emios

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    Eka wachaneta kiyanna one hinda kiyanawa danne ne.ow mama idalama nane nethi karanna e wage hithath tibilama nane nethi karanna.

    hita kiyana eka tibilama naa ne kiyanna baa ne...hethu thiyena thana sitha thiyenawane....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,289
    66,712
    113
    hita kiyana eka tibilama naa ne kiyanna baa ne...hethu thiyena thana sitha thiyenawane....
    Ow dan hethu tiyana thana man innawa but man nethi karanna yanne nane.e wage sitha tiyenawa.nethi karana yanne ne.ane manda mata hitenawa hethu kiyanneth hadagatta ekak ne avidyawen.attama mukuth tibilama nane :oo:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    Ow dan hethu tiyana thana man innawa but man nethi karanna yanne nane.e wage sitha tiyenawa.nethi karana yanne ne.ane manda mata hitenawa hethu kiyanneth hadagatta ekak ne avidyawen.attama mukuth tibilama nane :oo:

    mona hethu thiyena thanada mama inne?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Tiyenawane.penawa kiyala ganna be wagene living reality ekak ne.
    ඇත නැත අන්ත වලින් තමයි අද දර්මය තොරන්නෙ , හෙතු පල දර්ම නියාය වැහිලා යටපත් වෙලා තියෙන්නෙ පටිච්චසමුප්පාදය, ලන්කාවෙ සුවාමින්වාහාන්සෙලා කිප දෙනයි හිටියෙ පටිච්චසමුප්පාද දර්මය යන්තන් වත් කියලා දෙන්න

    පටිච්චසමුප්පාද නොදැන දර්ම දෙශනා කරන්න බැ, පටිච්චසමුප්පාද දැක්කොත් තමයි දර්මය දකින්නෙ දන්න කෙනෙක්ගෙන් ආහාලා දැනගන්න ඔන

    ඔය ඇත නැත අන්ත වලින් කියන්නෙ තෙරුම් අරන් නෙවෙයි

    අනිත් එක ශුන්‍යයි කාතාව ශුන්‍යයි නම් පැවැත්මක් හැදෙන්නෙ කොහොමද ?

    අපි කරන්නෙ පැවැත්මක් හදන එක
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,289
    66,712
    113
    ඇත නැත අන්ත වලින් තමයි අද දර්මය තොරන්නෙ , හෙතු පල දර්ම නියාය වැහිලා යටපත් වෙලා තියෙන්නෙ පටිච්චසමුප්පාදය, ලන්කාවෙ සුවාමින්වාහාන්සෙලා කිප දෙනයි හිටියෙ පටිච්චසමුප්පාද දර්මය යන්තන් වත් කියලා දෙන්න

    පටිච්චසමුප්පාද නොදැන දර්ම දෙශනා කරන්න බැ, පටිච්චසමුප්පාද දැක්කොත් තමයි දර්මය දකින්නෙ දන්න කෙනෙක්ගෙන් ආහාලා දැනගන්න ඔන

    ඔය ඇත නැත අන්ත වලින් කියන්නෙ තෙරුම් අරන් නෙවෙයි

    අනිත් එක ශුන්‍යයි කාතාව ශුන්‍යයි නම් පැවැත්මක් හැදෙන්නෙ කොහොමද ?

    අපි කරන්නෙ පැවැත්මක් හදන එක
    Dan tamai hariyata terune.tks

    uba eka eka ewa ahala patalawagena inne..

    mama = sammuthi
    hitha = paramartha

    never will be the same...
    Ow bn dan tamai hethu pala hariyata terune.delusion wela hitiye
    ------ Post added on Oct 17, 2023 at 1:32 AM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ලෙසියෙන් තෙරුම් ගන්න පුලුවන් දෙයක් නෙවෙයි

    හොදට හිතන්න පුලුවන් අයට විතරයි

    බුදුන්වාහාන්සෙ කියලා තියෙන දෙ බලන්න
     
    Attachments

    • Screenshot_20231017_013258_Xodo.jpg
      Screenshot_20231017_013258_Xodo.jpg
      403.6 KB · Views: 34
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,289
    66,712
    113
    ලෙසියෙන් තෙරුම් ගන්න පුලුවන් දෙයක් නෙවෙයි

    හොදට හිතන්න පුලුවන් අයට විතරයි

    බුදුන්වාහාන්සෙ කියලා තියෙන දෙ බලන්න
    Youtube eke inna eka hamduru kenek wath meka kiyanne ne.upadana rupe atha netha dakinna witarai kiyanne.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Youtube eke inna eka hamduru kenek wath meka kiyanne ne.upadana rupe atha netha dakinna witarai kiyanne.
    පටිච්චසමුප්පාදය දන්නෙ නැතුව දර්මය දකින්න බැ අවබොද කරපු කෙනෙක්ගෙන් ආහාගෙන තමයි තෙරුම් ගන්න ඔන කවුරු හරි පටිච්චසමුප්පාදය කියනවා නම් එ කෙනා බුදුන්වාහාන්සෙගෙන් ආහාගත්ත කෙනෙක්ට ලින්ක් වෙලා ඉන්නෙ

    අනිත් එක කෙනෙකුට කියලා දෙන්න පුලුවන් දෙයක් නෙවෙයි කියලා තෙරුම් ගත්ත අය දන්නවා , තෙරුම් ගත්තෙ නැති අය තමයි ලොකු කමට තමන්ගෙ හිතලු කියන්නෙ

    තාක්ශනික කාරනාවක් තමයි බුදුන්වාහාන්සෙ කියලා තියෙන්නෙ

    පටිච්චසමුප්පාදය 25 + 25 පනස් ආකාරයකින් දෙශනා කරලා තියෙනවා

    ඉමෙජ් ක්‍රියෙට් කරන එක අවිද්‍යාව හෙතුවෙන්
    එ ක්‍රියෙට් කරපු ඉමෙජ් රෙසනස් වෙන්න ගන්නවා පින් පවු කියලා කියන්නෙ

    සුවිසි ප්‍රත්‍ය කියලා ප්‍රත්‍ය 24 දෙශනා කරලා තියෙනවා

    තව එකක් අපි හිතන කියන කරන දෙවල් විශ්වයෙ සටහන් වදිනවා එවට කිවුවෙ නාම ගොත්‍ර කියලා එවා දිරන්නෙ නැ

    කර්මය කියන්නෙ රෙසනස් වලට හෙතුව ආස්වාද රාග දෙශ මොහ වලින් හදන ශක්තිය

    ආස්වාද ආදිනව නිස්සරන තමයි දකින්න ඔන

    පැවැත්ම ගැන විස්තරෙ සහා නැවැත්ම තමයි කියලා තියෙන්නෙ ඇත නැත මැට්ට්‍රික්ස් කාතා නෙවෙයි

    තවත් දෙයක් ඔය දෙශකයො කවුරුවත් ත්‍රිපිටකයෙ තියෙන්නෙ මොනවද කියලවත් බලන්නෙ නැතුව තමයි කියවන්නෙ එවා හිස් වචන විතරයි

    මෙ දුක් කතන්දරෙ අපිට දැනෙන දුක නෙවෙයි

    ජාරා මරන වෙන ජාති හැදෙන්නෙ ඇයි එකෙන් ගැලවෙන්නෙ කොහොමද

    දුක්කෙ ඤනන්
    දුක්ක සමුදයෙ ඤනන්

    දුක විස්තර කරලා තියෙන්නෙ දුක්කන් බයට්ටෙන විදියට

    අපිට කොච්චර දුකක් ආවත් ගානාක් නැ ඇයි අපි දුකට හෙතුවට කැමති ආස්වාද

    ආස්වාද විදින්න ගියොත් තමයි ආදිනව ජාරා මරන එන්නෙ
    ------ Post added on Oct 17, 2023 at 2:21 AM
     
    Attachments

    • Screenshot_20231017_015236_Xodo.jpg
      Screenshot_20231017_015236_Xodo.jpg
      394.4 KB · Views: 33
    Last edited: