—
/
Iran Foreign Ministry Spokesman, Nasser Kanaani: The Zionist entity is about to cross the red line, and the Resistance will give a serious response
103 + 1 another one counted.—/
Iran Foreign Ministry Spokesman, Nasser Kanaani: The Zionist entity is about to cross the red line, and the Resistance will give a serious response
![]()
ai LTTE eketa geuwe Tamil unta gahanne nethiwaei ban ape un palastheeneta gahanna epa kiyanne?
අහ් ඔව් ඔව්. වැරදීමක්Yasser Arafat koheda ban Hamas heduwe, Yasser Arafat avilla PLO leader, unta venema army ekak thiyenava, den PLO leader Abbas. 2006 Palestine election ekin Gaza vala Hamas and West Bank vala PLO power eketa eneva. Hamas heduwe Ahmed Yassin 1987 vala. 2005 Hamas and PLO athara thibba Gaza war ekin Hamas dinenava eketh Gaza unta enna eke athuwak. Predana hethuwa Yasser Arafat merunu eka. ekath ekka palestinuth keduna.

හමාස් කියන්නේ යසර් අර්පත් හදපු සන්නද්ධ ව්‍යාපාරයක්. සන්නද්ධ අංශය වගේම දේශපාලන අංශයකුත් තියෙනවා. ලංකාවේ තිබ්බ LTTE එක වගේම තමා. තමිල් සෙල්වම් හිටියේ දේශපාලන අංශයේ නායකයා විදියට. උන් දෙමළ සන්ධානය හරහා ලංකාවේ දේශපාලනෙත් කෙරුවා. හමාස් උනුත් ඒ වගේ තමයි.

හමාස් කියන්නේ Gaza වල Yasser Arafatගේ power එක වට්ටන්න Israel වල උන්ම fund කරලා හදපු සෙට් එකක්.
අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන දැන් කනෝ කනෝ කියලා කෑගනවා.![]()

Blinken (united States Secretary of State ) මැදපෙරදිග රටවල් කීපයක් එක්ක සාකච්චා කර. ඊට පස්සේ තමයි BIDEN කාරය කිව්වේඅර බයිඩන් ලොක්කගෙ කාතාවෙ අවුලක් පෙන්නැද්ද
හාමාස් එවුන්ට ගාහානවා කියලා ගාසා අල්ලන්න එපා කාතාව
ඩිමොක්ක්‍රොටික් උන් වැඩිය ඉස්‍රයල් උන් එක්ක ෆිට් එකක් නැ වගෙ