හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,207
    24,589
    113
    🇮🇷/🇮🇱 Iran Foreign Ministry Spokesman, Nasser Kanaani: The Zionist entity is about to cross the red line, and the Resistance will give a serious response

    Oh Yeah Reaction GIF by NBA
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    Yasser Arafat koheda ban Hamas heduwe, Yasser Arafat avilla PLO leader, unta venema army ekak thiyenava, den PLO leader Abbas. 2006 Palestine election ekin Gaza vala Hamas and West Bank vala PLO power eketa eneva. Hamas heduwe Ahmed Yassin 1987 vala. 2005 Hamas and PLO athara thibba Gaza war ekin Hamas dinenava eketh Gaza unta enna eke athuwak. Predana hethuwa Yasser Arafat merunu eka. ekath ekka palestinuth keduna.
    අහ් ඔව් ඔව්. වැරදීමක් :yes:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    හමාස් කියන්නේ යසර් අර්පත් හදපු සන්නද්ධ ව්‍යාපාරයක්. සන්නද්ධ අංශය වගේම දේශපාලන අංශයකුත් තියෙනවා. ලංකාවේ තිබ්බ LTTE එක වගේම තමා. තමිල් සෙල්වම් හිටියේ දේශපාලන අංශයේ නායකයා විදියට. උන් දෙමළ සන්ධානය හරහා ලංකාවේ දේශපාලනෙත් කෙරුවා. හමාස් උනුත් ඒ වගේ තමයි.

    හමාස් කියන්නේ Gaza වල Yasser Arafatගේ power එක වට්ටන්න Israel වල උන්ම fund කරලා හදපු සෙට් එකක්.
    අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන දැන් කනෝ කනෝ කියලා කෑගනවා. :baffled:
     

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    459
    642
    93
    හමාස් කියන්නේ Gaza වල Yasser Arafatගේ power එක වට්ටන්න Israel වල උන්ම fund කරලා හදපු සෙට් එකක්.
    අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන දැන් කනෝ කනෝ කියලා කෑගනවා. :baffled:
    :yes: :yes: :yes: :yes:
     

    Roddy_Rules

    Junior member
  • Sep 26, 2023
    50
    63
    18

    Greater Israel

    greater%20Israel.jpg


    The concept of a “Greater Israel'', according to the founding father of Zionism Theodore Herzl, is a Jewish State stretching “from the Brook of Egypt to the Euphrates.”

    maybe this is why they are attacking Lebanon and
    Syria


    Not Related to above post


    ------ Post added on Oct 17, 2023 at 5:44 PM
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    අර බයිඩන් ලොක්කගෙ කාතාවෙ අවුලක් පෙන්නැද්ද

    හාමාස් එවුන්ට ගාහානවා කියලා ගාසා අල්ලන්න එපා කාතාව

    ඩිමොක්ක්‍රොටික් උන් වැඩිය ඉස්‍රයල් උන් එක්ක ෆිට් එකක් නැ වගෙ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    අර බයිඩන් ලොක්කගෙ කාතාවෙ අවුලක් පෙන්නැද්ද

    හාමාස් එවුන්ට ගාහානවා කියලා ගාසා අල්ලන්න එපා කාතාව

    ඩිමොක්ක්‍රොටික් උන් වැඩිය ඉස්‍රයල් උන් එක්ක ෆිට් එකක් නැ වගෙ
    Blinken (united States Secretary of State ) මැදපෙරදිග රටවල් කීපයක් එක්ක සාකච්චා කර. ඊට පස්සේ තමයි BIDEN කාරය කිව්වේ