මට උදව් කරන්න..
මට දැන් අවුරුදු දෙකක ඉදන් ගොඩක් ප්‍රශ්න වලට මුන දෙන්න උනා.. එව විසදන්න පුලුවන් ලෙසි දේවල් නෙමෙයි.. මට දැන් රස්සවකුත් නෑ..
මන් දැනට පිටරටක ඉන්නේ.. රස්සවල් හෙව්වට ලබෙන්නෙ නෑ.. තියන හැම එකටම මම දානව..
ෆයිවර් එකේ දෙයක් කරන්න හිතෙනව.. ගිග් එකක් දන්න හදද්දී එපා වෙන හැගීමක් එනව.. ජිවිතෙම එපා වෙලා... කිසි දෙයක් හරියන්නෙ නෑ කියන හැගීම එනව..
ටික වෙලාවකින් ඔලුව රිදෙන්නත් ගන්නවා.. ඉස්සරට වඩා වැඩියෙන් දැන් කෙන්තිත් යනවා..
මන් දේවල් ගැන හිතනව වැඩි කියල මගෙ යාලුවො කියන්ව.. එත් කවුරුත් කියල දෙන්නෙ නෑ.. එක නවත්තන විදිය... මට ජිවිතෙ උන නරක දෙවල් ලූප් එකක් වගෙ ගොඩක් වෙලවට මතක් වෙනව..
වෙන මිනිස්සු කරපු වැඩ නිසා.. මගෙ ජිවිතේ මට නැති උන දේවල් ගොඩයි.. මන් දන්නවා ඒවා ගැන දුක් වෙලා වැඩක් නෑ.. දුක් වෙන එක නවත්තන්නෙ කොහොමද ඔයාල දන්නවනම් කියල දෙන්න..
ඉස්සර මන් ගොඩක් උත්සහවන්ත කෙනෙක්.. දැන් එ උනට එහෙම උතසහ කරන්න හිතෙන්නෙ නෑ..