උත්සහය

jusi

Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    මට උදව් කරන්න..

    මට දැන් අවුරුදු දෙකක ඉදන් ගොඩක් ප්‍රශ්න වලට මුන දෙන්න උනා.. එව විසදන්න පුලුවන් ලෙසි දේවල් නෙමෙයි.. මට දැන් රස්සවකුත් නෑ..

    මන් දැනට පිටරටක ඉන්නේ.. රස්සවල් හෙව්වට ලබෙන්නෙ නෑ.. තියන හැම එකටම මම දානව..

    ෆයිවර් එකේ දෙයක් කරන්න හිතෙනව.. ගිග් එකක් දන්න හදද්දී එපා වෙන හැගීමක් එනව.. ජිවිතෙම එපා වෙලා... කිසි දෙයක් හරියන්නෙ නෑ කියන හැගීම එනව..
    ටික වෙලාවකින් ඔලුව රිදෙන්නත් ගන්නවා.. ඉස්සරට වඩා වැඩියෙන් දැන් කෙන්තිත් යනවා..

    මන් දේවල් ගැන හිතනව වැඩි කියල මගෙ යාලුවො කියන්ව.. එත් කවුරුත් කියල දෙන්නෙ නෑ.. එක නවත්තන විදිය... මට ජිවිතෙ උන නරක දෙවල් ලූප් එකක් වගෙ ගොඩක් වෙලවට මතක් වෙනව..
    වෙන මිනිස්සු කරපු වැඩ නිසා.. මගෙ ජිවිතේ මට නැති උන දේවල් ගොඩයි.. මන් දන්නවා ඒවා ගැන දුක් වෙලා වැඩක් නෑ.. දුක් වෙන එක නවත්තන්නෙ කොහොමද ඔයාල දන්නවනම් කියල දෙන්න..

    ඉස්සර මන් ගොඩක් උත්සහවන්ත කෙනෙක්.. දැන් එ උනට එහෙම උතසහ කරන්න හිතෙන්නෙ නෑ..
    :sorry::sorry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    වෙන මිනිස්සු කරපු වැඩ නිසා.. මගෙ ජිවිතේ මට නැති උන දේවල් ගොඩයි
    වෙන මිනිස්සුන් ට අවුල පාස් කරන්නේ නැතුව ඇත්ත අවුල ගැන හිතල හදාගන්න එක තමයි කරන්න තියෙන්නේ බන්.
    මුලින් උබට පුලුවන් මොකක් හරි පටන් ගන්න ගොඩක් හිතන්නනේ නැතුව.
     
    • Love
    Reactions: Morbius

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,146
    113
    Monawa karath me mohotha witarai tiyenne kiyala oluwata ganna.past eka ivarai,anagatheth ewilla ne.life ekak kiyala ganna tiyenne, mulu lokema tiyenne me mohothe witarai.me mohothe idan weda karana eka tama karanna tiyenne.kauda danne past mistakes okoma hodata wela heta kakula nethi unanan.okoma wenne hodatai theory eken idapan.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    samaraha dewal apita lebenne nolabeemak widihata bn. eka tika kalayai ehema thiyenne.
    passe ubata hemadema therei. kadawetenna epa. allan idapan
    hemadema hariyai :yes:
    මරෙන්න හිතෙනවා මචන් හැම වෙලාවෙම.. වයිෆ් නිසා මන් කගෙන ඉන්නෙ හැම දෙම..

    You need to meet a Psychiatrist..
    ඕක ගොඩක් අය මට කිව්වා.. මගෙ යාලුවෙකුත් ඉන්නව ඔය පත්තේ.. මට සතේ අතේ නෑ එවට ගෙවන්න.. වයිෆ් ඉන්නෙ ලන්කවේ.. එයා රාජ්‍ය සෙවයෙ.. 36ක් වගෙ පඩිය ලබෙනෙ.. එය එකෙන් ලාවට කාල බිලා ඉන්නව..
    ------ Post added on Oct 17, 2023 at 4:23 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,146
    113
    මරෙන්න හිතෙනවා මචන් හැම වෙලාවෙම.. වයිෆ් නිසා මන් කගෙන ඉන්නෙ හැම දෙම..

    ඕක ගොඩක් අය මට කිව්වා.. මගෙ යාලුවෙකුත් ඉන්නව ඔය පත්තේ.. මට සතේ අතේ නෑ එවට ගෙවන්න.. වයිෆ් ඉන්නෙ ලන්කවේ.. එයා රාජ්‍ය සෙවයෙ.. 36ක් වගෙ පඩිය ලබෙනෙ.. එය එකෙන් ලාවට කාල බිලා ඉන්නව..
    ------ Post added on Oct 17, 2023 at 4:23 PM
    Oya rate ubereats wath nedda bn.delivery job ekakwath job ekak labenakan?
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    Monawa karath me mohotha witarai tiyenne kiyala oluwata ganna.past eka ivarai,anagatheth ewilla ne.life ekak kiyala ganna tiyenne, mulu lokema tiyenne me mohothe witarai.me mohothe idan weda karana eka tama karanna tiyenne.kauda danne past mistakes okoma hodata wela heta kakula nethi unanan.okoma wenne hodatai theory eken idapan.
    හැමදෙම වෙන්නෙ හොදට කියන එක තාත්තා නැති උනට පස්සෙ හිතන්න බැරි උනා බන්.. අනිත් මිනිස්සු මව පල්ලෙහට ඩාල හිතඩ්ඩි එයා විතරයි මට පුලුවන් කියල හිතුවෙ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,146
    113
    හැමදෙම වෙන්නෙ හොදට කියන එක තාත්තා නැති උනට පස්සෙ හිතන්න බැරි උනා බන්.. අනිත් මිනිස්සු මව පල්ලෙහට ඩාල හිතඩ්ඩි එයා විතරයි මට පුලුවන් කියල හිතුවෙ..
    Mokadda attatama ube prashne?tatta nethi wena eka normal deyakne bn.minisu kiyana ewa ahannawath epa egolongen wedak nane dan ratane inne.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    වෙන මිනිස්සුන් ට අවුල පාස් කරන්නේ නැතුව ඇත්ත අවුල ගැන හිතල හදාගන්න එක තමයි කරන්න තියෙන්නේ බන්.
    මුලින් උබට පුලුවන් මොකක් හරි පටන් ගන්න ගොඩක් හිතන්නනේ නැතුව.
    මන් කවදවත් මගෙ වැරදි වෙන අය පිට පලවල න මචන්.. මන් කරපු වරඩිත් හතියනව.. මට මිනිස්සු කරල තියන කැරි වැඩ මගෙ ජිවිතෙ අපස්සට යන්න බලපැවා..

    How can we help you ?
    how can I stop my self feeling negative all the time..
    ------ Post added on Oct 17, 2023 at 4:29 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේ මොහොතේ ජිවත් වෙන්න බලපන්. ගතවෙන මොහොත ප්‍රයෝජනවත් විදිහට ගතකරන්න බලපන්. කොයිම වෙලාවකවත් පහුගිය දේවල් ගැන හිතලා ලතවෙවී කාලේ කන්න එපා.අතීතය වෙනස් කරන්න අපි කාටවත් බෑ. කිසිම දේකට උබව රිද්දන්න දෙන්න එපා. මෙහෙම හිතපන්. මුහුදේ කොච්චර වතුර තියෙනවද හැබැයි ඒ වතුරේ නැව් යනවා ගිලෙන්නේ නැතුව.නැව් ගිලෙන්නේ ඒ වතුර නැව ඇතුලට ආවොත් විතරයි.මිනිස්සුන්ට එන ප්‍රශ්නත් ඒ වගේම තමයි ප්‍රශ්න හැමෝටම තියෙනවා අපි කඩාගෙන වැටෙන්නේ අපි අවුල් වෙන්නේ ඒවා අපේ ඇතුලට ගත්තොත් විතරයි. මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ. මේ මොහෙතේ අපිට තියෙන ප්‍රශ්නත් එහෙමයි ඒවත් හැමදාම තියෙන්නේ නෑ.ජිවිතේ උබට විතරක් නෙවෙයි අපි කාටවත් ලේසි නෑ හයියට හිටපන් කොල්ලෝ
     
    • Like
    Reactions: jusi