Sweden's new normal: Bombs in the suburbs

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,331
    2,007
    113
    පිං බිමේ
    පොලීස් පකයෙක් ඉන්නවා මගේ ෆුල් ඒම් එකම පොරගෙ පිස්තෝලය උස්සන එක. උස්සනවම තමයි. කාටවත් වෙඩි තියන්න නෙමේ. ආසාවට. මං ආසයි අලුත් තුවක්කුවට වඩා පැරණි පිස්තොලයට. කව් බෝයි කැප් එකක් ගහන් පිස්තෝලේ ඉනේ ගහන් යද්දී කාටද ආඩම්බර
     
    • Like
    Reactions: NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,692
    3,817
    113
    හොද වැඩේ...

    අපිට යන්න බැරිද බන් ස්වීඩන්.?
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,344
    53,423
    113
    Colombo
    අන්න අල්ලගෙ දරුවෙක් දෙන්නෙක් ව වෙඩි තියල මරල..
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,502
    113
    EgkUkmKUMAAT2sr.jpg
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සමාන්යිකරණ යේ ප්‍රතිපල .
    ජපානේ යකුසා ගානවා වෙන හැම එකටම . italy mafia , චිකාගෝ gangs



    එලියට එද්දිම ඉවර කරන්න ඕන .








    ලංකාවෙත් මරද්දී කාලයක් අඩු උන දැන් අයෙත් ඔලුව උස්සන්න අරගෙන .


    පිළිල ගලවල දාල මදි පුච්චලම දාන්න ඕන