ඔබතුමා Technically පුළුවන් කියන්නේ educated guess එකක් හැටියටද නැත්නම් යම් කිසි reference එකකින්ද?ටෙක්නිකලි පුලුවන් උනත්, ප්‍රැක්ටිකලි අමාරුයි කියන එක තමයි මගේ අදහස..
ඔබතුමා Technically පුළුවන් කියන්නේ educated guess එකක් හැටියටද නැත්නම් යම් කිසි reference එකකින්ද?ටෙක්නිකලි පුලුවන් උනත්, ප්‍රැක්ටිකලි අමාරුයි කියන එක තමයි මගේ අදහස..
ඔවු කලන වැටක් ඔන අවබොද කරපු කෙනෙක්ට විතරයි කියලා දෙන්න පුලුවන් , පටිච්චසමුප්පාදය කියලා දෙන්න ඔන, ආහාන අය එක හිතන්න ඔන, සියුම් කාරනා තියෙනවා, ඉදප්පච්චයතාව කියලා දෙන්න ඔන, සත් දර්මො පරම දුර්ලබො, අපෙ කැපැසිටි තියෙන්නත් ඔන හිතන්නBalan yanakota sowan wennath mara gemak denna epaye.appa taama apaye watenna risk ekak tiyenawane![]()
Sowan wenna satha pudgala sanchyawa 100% nirodha karala tiyenna oneda?apita thama rupekata sathwa pudgala sanchyawa enawanan?ඔවු කලන වැටක් ඔන අවබොද කරපු කෙනෙක්ට විතරයි කියලා දෙන්න පුලුවන් , පටිච්චසමුප්පාදය කියලා දෙන්න ඔන, ආහාන අය එක හිතන්න ඔන, සියුම් කාරනා තියෙනවා, ඉදප්පච්චයතාව කියලා දෙන්න ඔන, සත් දර්මො පරම දුර්ලබො, අපෙ කැපැසිටි තියෙන්නත් ඔන හිතන්න
Body එක හරහා දැනෙන්නත් physically ඒ අදාල දේ එතන තියෙන්න එපැයි. එහෙම නැතුව බෑනේ.ඔය සමහාරු වරද්ද ගත්ත එකක්, බොඩි එක හරහා ස්නායු වලින් මයින්ඩ් එකට දැනෙනවා , ස්නායු රියැක්ට් කරන විදිහ
ඔලුව අත ගානවා ස්මුත් සනිපයි ටොක්කක් ඇන්නොත් හාඩ් අපහාසුයි
Vinchanyata apu dathuwak tiyenawa.like atoms.ekath vipakayak.dathu dathu gatenawa.but gatena ekata sithak pahala wenawa.eka tamai sanipa and painBody එක හරහා දැනෙන්නත් physically ඒ අදාල දේ එතන තියෙන්න එපැයි. එහෙම නැතුව බෑනේ.
සත්ව පුද්ගල සන්ඣාව කියන්නෙ ගන සන්ඣාවනෙ ගන සන්ඣාව අයින් කරන එකක් නෙවෙයි සොවාන් වෙනවා කියන්නෙSowan wenna satha pudgala sanchyawa 100% nirodha karala tiyenna oneda?apita thama rupekata sathwa pudgala sanchyawa enawanan?
Gana sanchyawa nirdoha unoth mokakda?anagami daසත්ව පුද්ගල සන්ඣාව කියන්නෙ ගන සන්ඣාවනෙ ගන සන්ඣාව අයින් කරන එකක් නෙවෙයි සොවාන් වෙනවා කියන්නෙ
සොවාන් වෙනවා කියන්නෙ බව පැවැත්ම වෙන විදියයි බව පැවැත්ම නවත්තන විදියයි අවබොද කරන එකට
etakota sowan ekenek apayata watenne natte ai?marena mohothe sathwa sanchyawak enna puluwanne?ඔවු පිසිකලි තියෙන දෙවල් තමයි දැනෙන්නෙ එවගෙ රෙන්ජස් වෙනස් වෙන්න පුලුවන් අපිට රෙඩියො ටිව් ජිස්ම් වෙවු දැනෙන්නෙ නැ නමුත් එවා නැතුව නෙවෙයි, හිතින් ගන්නෙත් පිසිකලි තියෙන දෙවල් හිනයක් දැක්කත් පිසිකල් දෙවල් සම්බද දෙවල් පෙන්නෙBody එක හරහා දැනෙන්නත් physically ඒ අදාල දේ එතන තියෙන්න එපැයි. එහෙම නැතුව බෑනේ.
ගන සන්ඣාව ගැන හොයලා නැ, අරිහත් වෙනකොට තමයි 100% අයින් වෙන්නෙ කියල ගන්න පුලුවන්Gana sanchyawa nirdoha unoth mokakda?anagami daetakota sowan ekenek apayata watenne natte ai?marena mohothe sathwa sanchyawak enna puluwanne?
ඔබතුමා Technically පුළුවන් කියන්නේ educated guess එකක් හැටියටද නැත්නම් යම් කිසි reference එකකින්ද?
ඔබ විදර්ශනාව වරද්දලා හිතන් ඉන්නවා එකයි ඔබ අවුල් වෙලා තියෙන්නෙ
සුතමය දැනුමක් ආවට එක විදර්ශනා කරන්න ඔන, පටිච්චසමුප්පාදය මෙනෙහි කරන්න ඔන , එක වඩන්න ඔන පුර්න වෙනකන්
Sowan wenna satha pudgala sanchyawa 100% nirodha karala tiyenna oneda?apita thama rupekata sathwa pudgala sanchyawa enawanan?
ආහාලා දැනගත්ත නියාය පටිච්චසමුප්පාදය අනුලොම ප්‍රතිලොම වශයෙන් මෙනෙහි කරන්න ඔන , උදයව්‍යය ඥානය අවබොදය කරන්න ඔන
සුතමය දැනුම විදර්ශනා කරන්න කොහොමද?
පටිච්චසමුපදය මෙනෙහි කරන්නෙ කොහොමද?
------ Post added on Oct 19, 2023 at 8:43 PM
ආහාලා දැනගත්ත නියාය පටිච්චසමුප්පාදය අනුලොම ප්‍රතිලොම වශයෙන් මෙනෙහි කරන්න ඔන , උදයව්‍යය ඥානය අවබොදය කරන්න ඔන
කලින් කිව්ව වගෙ මගේ ලොජිකල් අදහස.. ටෙක්නිකලි, ඉන්ෆොමේශන් (හරි ) කොහෙන් ලැබුනත්, එවා ෆලෝ කරල මෙන්ටල් ෆැක්ටර්ස් ටික ඩිවලොප් කරගන්න පුලුවන් නම් හරි නෙ. නමුත්, ඔය ප්‍රොසෙස් එක සිම්පල් නැ. ඉන්බිට්වීන් ප්‍රැක්ටිකල් එන ප්‍රැක්ටිකල් ප්‍රශ්න විසදගන්න ගුරුවරයෙක් ඕනෙ වෙයි...
හිතන්න ඇයි අවිද්‍යාව හෙතුවෙන් ජාති හැදෙන්නෙ කොහොමද අවිද්‍යාව නිරොද කරහාම ජාති නිරොද වෙන්නෙ කොහොමදමෙනෙහි කරනව කියන්නෙ මොකක්ද?...කොහොමද මෙනෙහි කරන්නෙ?
හිතන්න ඇයි අවිද්‍යාව හෙතුවෙන් ජාති හැදෙන්නෙ කොහොමද අවිද්‍යාව නිරොද කරහාම ජාති නිරොද වෙන්නෙ කොහොමද
සිස්ටම් එක වැඩ කරන විදිය තෙරුම් ගන්න
------ Post added on Oct 20, 2023 at 1:30 AM
අනුශය කැඩෙනවා, බව නිරොද වෙනවාඔව් එහෙම හිතල, තේරුම් ගත්තට පස්සෙ මොකක්ද වෙන්නෙ?
අනුශය කැඩෙනවා, බව නිරොද වෙනවා
කලින් දාපු පොස්ට් වල පැහැදිලි කරලා තියෙනවා , ඉමෙජ් එකෙ බුදුන්වාහාන්සෙ කියලා තියෙන දෙ දැක්කද කියෙවුවද ?ඕක හිතල හිතල අවබොද කරගන්න පුලුවන් දෙයක් නෙවෙ නෙ...විශෙශිත ප්‍රජ්නාවක් ඇති කරගන්න එපෙයි?
කලින් දාපු පොස්ට් වල පැහැදිලි කරලා තියෙනවා , ඉමෙජ් එකෙ බුදුන්වාහාන්සෙ කියලා තියෙන දෙ දැක්කද කියෙවුවද ?
හිතලා තමයි අවබොද කරගන්නෙ , එකට හිතන්න පුලුවන් වෙන්න ඔන
.................................................................
හොදට හිතන්න කැපැසිටි තියෙන අයට විතරයි , දිට්ට සුත මුත විඥාන වලින් දර්මය අවබොද කරන්න බැ , කාලයක් නිවැරදි දර්මය ආහාපු හොදට හිතන්න පුලුවන් අයට අවබොද කරන්න හෙතු තියෙනවා
බුදුන්වාහාන්සෙ ඉලක්ක කරලා දෙශනා කරනවා පටිච්චසමුප්පාදය
අද වගෙ කාලෙක කවුද දන්නෙ අවබොද කරන්න ඔනෙ පටිච්චසමුප්පාදය කියලා
සියුම් කරුනු ගොඩයි , ඉහත කරුනු ගැන අදහාසාක් තියෙයි කියලා හිතන්න බැ ,
කෙනෙක් හිතපු නැති හොයපු නැති නොදන්න කරුනු කිවුවට එ කෙනාට එ ගැන වැටහිමක් ගන්න බැ
Thanks, and I can technically agree with you there too. However, in theory and in practice, there are a few reasons why I disagree:කලින් කිව්ව වගෙ මගේ ලොජිකල් අදහස.. ටෙක්නිකලි, ඉන්ෆොමේශන් (හරි ) කොහෙන් ලැබුනත්, එවා ෆලෝ කරල මෙන්ටල් ෆැක්ටර්ස් ටික ඩිවලොප් කරගන්න පුලුවන් නම් හරි නෙ. නමුත්, ඔය ප්‍රොසෙස් එක සිම්පල් නැ. ඉන්බිට්වීන් ප්‍රැක්ටිකල් එන ප්‍රැක්ටිකල් ප්‍රශ්න විසදගන්න ගුරුවරයෙක් ඕනෙ වෙයි...