Buddhism Me kiyana eka harida

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,328
    564
    113
    ටෙක්නිකලි පුලුවන් උනත්, ප්‍රැක්ටිකලි අමාරුයි කියන එක තමයි මගේ අදහස..
    ඔබතුමා Technically පුළුවන් කියන්නේ educated guess එකක් හැටියටද නැත්නම් යම් කිසි reference එකකින්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    Balan yanakota sowan wennath mara gemak denna epaye.appa taama apaye watenna risk ekak tiyenawane :dull:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Balan yanakota sowan wennath mara gemak denna epaye.appa taama apaye watenna risk ekak tiyenawane :dull:
    ඔවු කලන වැටක් ඔන අවබොද කරපු කෙනෙක්ට විතරයි කියලා දෙන්න පුලුවන් , පටිච්චසමුප්පාදය කියලා දෙන්න ඔන, ආහාන අය එක හිතන්න ඔන, සියුම් කාරනා තියෙනවා, ඉදප්පච්චයතාව කියලා දෙන්න ඔන, සත් දර්මො පරම දුර්ලබො, අපෙ කැපැසිටි තියෙන්නත් ඔන හිතන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    ඔවු කලන වැටක් ඔන අවබොද කරපු කෙනෙක්ට විතරයි කියලා දෙන්න පුලුවන් , පටිච්චසමුප්පාදය කියලා දෙන්න ඔන, ආහාන අය එක හිතන්න ඔන, සියුම් කාරනා තියෙනවා, ඉදප්පච්චයතාව කියලා දෙන්න ඔන, සත් දර්මො පරම දුර්ලබො, අපෙ කැපැසිටි තියෙන්නත් ඔන හිතන්න
    Sowan wenna satha pudgala sanchyawa 100% nirodha karala tiyenna oneda?apita thama rupekata sathwa pudgala sanchyawa enawanan?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔය සමහාරු වරද්ද ගත්ත එකක්, බොඩි එක හරහා ස්නායු වලින් මයින්ඩ් එකට දැනෙනවා , ස්නායු රියැක්ට් කරන විදිහ

    ඔලුව අත ගානවා ස්මුත් සනිපයි ටොක්කක් ඇන්නොත් හාඩ් අපහාසුයි
    Body එක හරහා දැනෙන්නත් physically ඒ අදාල දේ එතන තියෙන්න එපැයි. එහෙම නැතුව බෑනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    Body එක හරහා දැනෙන්නත් physically ඒ අදාල දේ එතන තියෙන්න එපැයි. එහෙම නැතුව බෑනේ.
    Vinchanyata apu dathuwak tiyenawa.like atoms.ekath vipakayak.dathu dathu gatenawa.but gatena ekata sithak pahala wenawa.eka tamai sanipa and pain
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Sowan wenna satha pudgala sanchyawa 100% nirodha karala tiyenna oneda?apita thama rupekata sathwa pudgala sanchyawa enawanan?
    සත්ව පුද්ගල සන්ඣාව කියන්නෙ ගන සන්ඣාවනෙ ගන සන්ඣාව අයින් කරන එකක් නෙවෙයි සොවාන් වෙනවා කියන්නෙ

    සොවාන් වෙනවා කියන්නෙ බව පැවැත්ම වෙන විදියයි බව පැවැත්ම නවත්තන විදියයි අවබොද කරන එකට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    සත්ව පුද්ගල සන්ඣාව කියන්නෙ ගන සන්ඣාවනෙ ගන සන්ඣාව අයින් කරන එකක් නෙවෙයි සොවාන් වෙනවා කියන්නෙ

    සොවාන් වෙනවා කියන්නෙ බව පැවැත්ම වෙන විදියයි බව පැවැත්ම නවත්තන විදියයි අවබොද කරන එකට
    Gana sanchyawa nirdoha unoth mokakda?anagami da :oo: etakota sowan ekenek apayata watenne natte ai?marena mohothe sathwa sanchyawak enna puluwanne?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Body එක හරහා දැනෙන්නත් physically ඒ අදාල දේ එතන තියෙන්න එපැයි. එහෙම නැතුව බෑනේ.
    ඔවු පිසිකලි තියෙන දෙවල් තමයි දැනෙන්නෙ එවගෙ රෙන්ජස් වෙනස් වෙන්න පුලුවන් අපිට රෙඩියො ටිව් ජිස්ම් වෙවු දැනෙන්නෙ නැ නමුත් එවා නැතුව නෙවෙයි, හිතින් ගන්නෙත් පිසිකලි තියෙන දෙවල් හිනයක් දැක්කත් පිසිකල් දෙවල් සම්බද දෙවල් පෙන්නෙ

    Gana sanchyawa nirdoha unoth mokakda?anagami da :oo: etakota sowan ekenek apayata watenne natte ai?marena mohothe sathwa sanchyawak enna puluwanne?
    ගන සන්ඣාව ගැන හොයලා නැ, අරිහත් වෙනකොට තමයි 100% අයින් වෙන්නෙ කියල ගන්න පුලුවන්

    සොවාන් අය ආපායට වැටෙන් නැත්තෙ දැඩි රාග දෙශ මොහ තුනි කරලා තියෙන්නෙ තදබල කැමැත්තක් නැ විදින්න , මාර්ග පල දැනුමෙන් , සතර ආපායට තියෙන රෙසනස් කඩලා මෙක තෙරෙන එකක් නැ

    සත්ව සන්ඣාව නෙවෙයි ප්‍රශ්නෙ රාග දෙශ මොහ පුරුදු කරපු කෙනෙකුට එන සිතුවිලි වලට රියැක්ට් කරන්නෙ රාග දෙශ මොහ වලින්
    ------ Post added on Oct 19, 2023 at 9:43 AM
     
    • Like
    Reactions: Emios

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    ඔබතුමා Technically පුළුවන් කියන්නේ educated guess එකක් හැටියටද නැත්නම් යම් කිසි reference එකකින්ද?

    කලින් කිව්ව වගෙ මගේ ලොජිකල් අදහස.. ටෙක්නිකලි, ඉන්ෆොමේශන් (හරි ) කොහෙන් ලැබුනත්, එවා ෆලෝ කරල මෙන්ටල් ෆැක්ටර්ස් ටික ඩිවලොප් කරගන්න පුලුවන් නම් හරි නෙ. නමුත්, ඔය ප්‍රොසෙස් එක සිම්පල් නැ. ඉන්බිට්වීන් ප්‍රැක්ටිකල් එන ප්‍රැක්ටිකල් ප්‍රශ්න විසදගන්න ගුරුවරයෙක් ඕනෙ වෙයි...

    ඔබ විදර්ශනාව වරද්දලා හිතන් ඉන්නවා එකයි ඔබ අවුල් වෙලා තියෙන්නෙ

    සුතමය දැනුමක් ආවට එක විදර්ශනා කරන්න ඔන, පටිච්චසමුප්පාදය මෙනෙහි කරන්න ඔන , එක වඩන්න ඔන පුර්න වෙනකන්

    සුතමය දැනුම විදර්ශනා කරන්න කොහොමද?

    පටිච්චසමුපදය මෙනෙහි කරන්නෙ කොහොමද?
    ------ Post added on Oct 19, 2023 at 8:43 PM

    Sowan wenna satha pudgala sanchyawa 100% nirodha karala tiyenna oneda?apita thama rupekata sathwa pudgala sanchyawa enawanan?

    Sowan kenage satwapudgala sannawa ain wenne naa...but eka waradhi kiyala awaboda wenawa...that is the key point.
    ------ Post added on Oct 19, 2023 at 8:44 PM
     
    • Like
    Reactions: Emios and MalSeven

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    සුතමය දැනුම විදර්ශනා කරන්න කොහොමද?

    පටිච්චසමුපදය මෙනෙහි කරන්නෙ කොහොමද?
    ------ Post added on Oct 19, 2023 at 8:43 PM

    ආහාලා දැනගත්ත නියාය පටිච්චසමුප්පාදය අනුලොම ප්‍රතිලොම වශයෙන් මෙනෙහි කරන්න ඔන , උදයව්‍යය ඥානය අවබොදය කරන්න ඔන

    අවිද්‍යා සමුදයා රුප සමුදයා අවිද්‍යා නිරොදා රුප නිරොදා

    ජාති උදා වෙන විදියයි එකෙන් මිදෙන ක්‍රමයයි දකින්න ඔන, වැය ඥානය දකින්න ඔන මිදෙන්න

    ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය දකින්න ඔන මෙලොව ජාති හැදෙන පටිච්චසමුප්පාදය , ප්‍රොවොර්ට්ති ජාති හැදෙන පටිච්චසමුප්පාදය , වාසෙට්ට සුත්‍රයෙ බුදුන්වාහාන්සෙ දෙශනා කරන මෙලොව ජාති හැදෙන විදිය තෙරුම්ගන්න ඔන

    පටිච්චසමුප්පාදය අව්ද්‍යාව හෙතුවෙන් ජාති ගොඩ නැගෙන විදියත් අවිද්‍යා නිරොදෙන් ජාති නිරොද වෙන වෙන විදියත් නුවනින් විමසලා අවබොද කරන්න ඔන

    හොදට හිතන්න කැපැසිටි තියෙන අයට විතරයි , දිට්ට සුත මුත විඥාන වලින් දර්මය අවබොද කරන්න බැ , කාලයක් නිවැරදි දර්මය ආහාපු හොදට හිතන්න පුලුවන් අයට අවබොද කරන්න හෙතු තියෙනවා

    බුදුන්වාහාන්සෙ ඉලක්ක කරලා දෙශනා කරනවා පටිච්චසමුප්පාදය

    අද වගෙ කාලෙක කවුද දන්නෙ අවබොද කරන්න ඔනෙ පටිච්චසමුප්පාදය කියලා

    සියුම් කරුනු ගොඩයි , ඉහත කරුනු ගැන අදහාසාක් තියෙයි කියලා හිතන්න බැ ,

    කෙනෙක් හිතපු නැති හොයපු නැති නොදන්න කරුනු කිවුවට එ කෙනාට එ ගැන වැටහිමක් ගන්න බැ
     
    Attachments

    • Screenshot_20231017_013258_Xodo.jpg
      Screenshot_20231017_013258_Xodo.jpg
      403.6 KB · Views: 27

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    ආහාලා දැනගත්ත නියාය පටිච්චසමුප්පාදය අනුලොම ප්‍රතිලොම වශයෙන් මෙනෙහි කරන්න ඔන , උදයව්‍යය ඥානය අවබොදය කරන්න ඔන

    මෙනෙහි කරනව කියන්නෙ මොකක්ද?...කොහොමද මෙනෙහි කරන්නෙ?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    කලින් කිව්ව වගෙ මගේ ලොජිකල් අදහස.. ටෙක්නිකලි, ඉන්ෆොමේශන් (හරි ) කොහෙන් ලැබුනත්, එවා ෆලෝ කරල මෙන්ටල් ෆැක්ටර්ස් ටික ඩිවලොප් කරගන්න පුලුවන් නම් හරි නෙ. නමුත්, ඔය ප්‍රොසෙස් එක සිම්පල් නැ. ඉන්බිට්වීන් ප්‍රැක්ටිකල් එන ප්‍රැක්ටිකල් ප්‍රශ්න විසදගන්න ගුරුවරයෙක් ඕනෙ වෙයි...

    පටිච්චසමුප්පාදය අවබොද කරා නම් දර්මය තමයි ගුරුවරයා වෙන්නෙ පර ප්‍රත්‍ය රහිතයි

    ප්‍රැක්ටිකල් කරන්න තියෙන්නෙ විඥානයට ආහාර නොදි ඉන්න එකයි

    ප්‍රැක්ටිකල් කියලා කරන්න දෙයක් නැත

    ඔග සුත්‍රය

    මෙනෙහි කරනව කියන්නෙ මොකක්ද?...කොහොමද මෙනෙහි කරන්නෙ?
    හිතන්න ඇයි අවිද්‍යාව හෙතුවෙන් ජාති හැදෙන්නෙ කොහොමද අවිද්‍යාව නිරොද කරහාම ජාති නිරොද වෙන්නෙ කොහොමද

    සිස්ටම් එක වැඩ කරන විදිය තෙරුම් ගන්න
    ------ Post added on Oct 20, 2023 at 1:30 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    හිතන්න ඇයි අවිද්‍යාව හෙතුවෙන් ජාති හැදෙන්නෙ කොහොමද අවිද්‍යාව නිරොද කරහාම ජාති නිරොද වෙන්නෙ කොහොමද

    සිස්ටම් එක වැඩ කරන විදිය තෙරුම් ගන්න
    ------ Post added on Oct 20, 2023 at 1:30 AM

    ඔව් එහෙම හිතල, තේරුම් ගත්තට පස්සෙ මොකක්ද වෙන්නෙ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    අනුශය කැඩෙනවා, බව නිරොද වෙනවා

    ඕක හිතල හිතල අවබොද කරගන්න පුලුවන් දෙයක් නෙවෙ නෙ...විශෙශිත ප්‍රජ්නාවක් ඇති කරගන්න එපෙයි?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඕක හිතල හිතල අවබොද කරගන්න පුලුවන් දෙයක් නෙවෙ නෙ...විශෙශිත ප්‍රජ්නාවක් ඇති කරගන්න එපෙයි?
    කලින් දාපු පොස්ට් වල පැහැදිලි කරලා තියෙනවා , ඉමෙජ් එකෙ බුදුන්වාහාන්සෙ කියලා තියෙන දෙ දැක්කද කියෙවුවද ?

    හිතලා තමයි අවබොද කරගන්නෙ , එකට හිතන්න පුලුවන් වෙන්න ඔන

    .................................................................

    හොදට හිතන්න කැපැසිටි තියෙන අයට විතරයි , දිට්ට සුත මුත විඥාන වලින් දර්මය අවබොද කරන්න බැ , කාලයක් නිවැරදි දර්මය ආහාපු හොදට හිතන්න පුලුවන් අයට අවබොද කරන්න හෙතු තියෙනවා

    බුදුන්වාහාන්සෙ ඉලක්ක කරලා දෙශනා කරනවා පටිච්චසමුප්පාදය

    අද වගෙ කාලෙක කවුද දන්නෙ අවබොද කරන්න ඔනෙ පටිච්චසමුප්පාදය කියලා

    සියුම් කරුනු ගොඩයි , ඉහත කරුනු ගැන අදහාසාක් තියෙයි කියලා හිතන්න බැ ,

    කෙනෙක් හිතපු නැති හොයපු නැති නොදන්න කරුනු කිවුවට එ කෙනාට එ ගැන වැටහිමක් ගන්න බැ
     
    • Like
    Reactions: -333-

    මෙතන නම් කියන්නෙ හිතන්නෙ නැ කියල

    ආර්යශ්‍රාවක සූත්‍රය

    “මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාහට මෙසේ අදහස් නොවෙයි. කිමෙක්ද? කුමක් ඇති කල කුමක් වෙයිද, කිමෙක් ඉපදීමෙන් කුමක් උපදියිද, කුමක් ඇති කල සංස්කාරයෝ ඇති වෙත්ද, කුමක් ඇති කල විඤ්ඤාණය ඇති වේද, කුමක් ඇති කල නාමරූප ඇතිවේද, කුමක් ඇති කල සළායතන ඇතිවේද, කුමක් ඇති කල ස්පර්ශය ඇතිවේද, කුමක් ඇති කල වේදනාව ඇතිවේද, කුමක් ඇති කල තණ්හාව ඇතිවේද, කුමක් ඇති කල උපාදානය ඇතිවේද, කුමක් ඇති කල භවය ඇතිවේද, කුමක් ඇති කල ජාතිය ඇතිවේද? කුමක් ඇති කල ජරා මරණය ඇතිවේද කියායි.

    ඉමෙජ් එකේ තියෙන්නෙ, පටිච්ච්සමුපාදය දැකීම කියලනෙ...සිතීම කියල නෙවෙනෙ?

    අනික හිතනව කියන්නෙ තාර්කිකව සිතීමක්නෙ...බුදුන්ම කියල තියෙනවනෙ..දර්මය තාරිකිකව ගෝචර වෙන්නෙ නැ කියල..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,328
    564
    113
    කලින් කිව්ව වගෙ මගේ ලොජිකල් අදහස.. ටෙක්නිකලි, ඉන්ෆොමේශන් (හරි ) කොහෙන් ලැබුනත්, එවා ෆලෝ කරල මෙන්ටල් ෆැක්ටර්ස් ටික ඩිවලොප් කරගන්න පුලුවන් නම් හරි නෙ. නමුත්, ඔය ප්‍රොසෙස් එක සිම්පල් නැ. ඉන්බිට්වීන් ප්‍රැක්ටිකල් එන ප්‍රැක්ටිකල් ප්‍රශ්න විසදගන්න ගුරුවරයෙක් ඕනෙ වෙයි...
    Thanks, and I can technically agree with you there too. However, in theory and in practice, there are a few reasons why I disagree:

    In practice, based on my personal experience, reading often imparts knowledge that feels somewhat abstract, and I struggle to understand how to apply it effectively.

    From a theoretical perspective, it is clearly mentioned in පෙටකොපදෙසය and විභඞ්ගප්පකරණය that “පරතෝඝෝෂය සුතමයයි”.