Buddhism Me kiyana eka harida

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    Mmm eka terenawa.etakota ara lobe apu hati balanna oya trick eka witarak adda?

    trick ekak nwewe ban...you will have to go through all satipattana, bojjanga..etc...to become sowan to see that TV has no real people in it.. no short cuts..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,328
    564
    113
    oya video eke thiyena eka waradhi ai?
    0:28 දී සුදස්සන ස්වාමින් වහන්සේ කියනව අපි සතර සතිපට්ඨානය වැඩීමට කලින් ආර්ය සම්මා දීට්ටිය දැනගෙන තියෙන්න ඕනි කියල... මම නම් මේකට එකඟයි නමුත් මට මතකයි ඔබතුමා මේක තරයේ ප්‍රතික්ෂේප කරනව :)
     
    • Like
    Reactions: nipund

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    0:28 දී සුදස්සන ස්වාමින් වහන්සේ කියනව අපි සතර සතිපට්ඨානය වැඩීමට කලින් ආර්ය සම්මා දීට්ටිය දැනගෙන තියෙන්න ඕනි කියල... මම නම් මේකට එකඟයි නමුත් මට මතකයි ඔබතුමා මේක තරයේ ප්‍රතික්ෂේප කරනව :)

    සතිපට්ටානයට කලින් දැනගෙන තියෙන්න ඕනෙ කියන එකට විරුද්දත්වයක් නැ. කලින් කිව්ව වගෙ, සතිපට්ටනයට කලින් ආර්ය සම්ම දිට්ටියට පත්වීම කියන එක ප්‍රතික්ශෙප කරනව. සතිපට්ටනයෙන් තොර සම්මාදිට්ටියට/සොවාන් වීමක් ගැන මගේ පොතේ නැ. ;)
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,328
    564
    113
    සතිපට්ටානයට කලින් දැනගෙන තියෙන්න ඕනෙ කියන එකට විරුද්දත්වයක් නැ. කලින් කිව්ව වගෙ, සතිපට්ටනයට කලින් ආර්ය සම්ම දිට්ටියට පත්වීම කියන එක ප්‍රතික්ශෙප කරනව. සතිපට්ටනයෙන් තොර සම්මාදිට්ටියට/සොවාන් වීමක් ගැන මගේ පොතේ නැ. ;)
    Okay :), දැනගෙන තිබීමයි, පත්වීමයි අතර වෙනස මොකක්ද?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Ah eka tamai Tv eke pena de atta life eke pena detath apply karama loba desha moha walata watenne ne.ehema loba desha nethi karaganna puluwanda.patticha samupada widihata dakinna one nedda.
    යො පටිච්‌චසමුප්‌පාදං පස්‌සති සො ධම්‌මං පස්‌සති; යො ධම්‌මං පස්‌සති සො පටිච්‌චසමුප්‌පාදං පස්‌සතී
    යමෙක් පටිච්චසමුප්පාදය නුවණින් දකියි ද, හෙතෙම සද්ධර්මය නුවණින් දකියි. යමෙක් සද්ධර්මය නුවණින් දකියි ද, හෙතෙම පටිච්චසමුප්පාදය නුවණින් දකියි

    රාග දෙශ තාවකාලිකව යටපත් කරන්න පුලුවන් සමත කර්මස්තාන වලින් නැවත ඇති නොවෙන විදියට රාග දෙශ නැති කරන්න නම් මොහය කඩන්න ඔන මොහය හෙතුවෙන් තමයි රාග දෙශ ඇතිවෙන්නෙ, රාගයක් ඇතිවෙන්නෙ මොහයත් සමග දෙශයක් ඇති වෙන්නෙ මොහයත් සමග, මොහය නැවත ඇති නොවන විදියට නැති කරන්න විදර්ශනා කර්මස්තාන වඩන්න ඔන.

    විදර්ශනා කරන්න නම් චතුඅරිය සත්‍ය දැකලා සම්මා දිට්ටියට පත්වෙන්න ඔන
    එකට චතුඅරිය සත්‍ය ආහාලා තෙරුම් ගන්න ඔන, චතුඅරිය සත්‍ය තමයි පටිච්චසමුප්පාදය කියන්නෙ, පටිච්චසමුප්පාදය දැක්කොත් තමයි විදර්ශනා කරන්න පුලුවන්

    මොහය කියන්නෙ සන්කාර නිච්චයි (නිසි) සුකයි (සැපයි) අත්තයි (සාරවත්) විදියට හිතන කියන කරන වැඩපිලිවෙල

    සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති යදා පඤ්ඤාය පස්සති
    අථ නිබ්බින්‍දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.

    සියලු සඞ්ඛාරා අනිසි (සුදුසු නැ) විදියට දැකලා තමයි ඉච්චාව (කැමැත්ත) කඩන්න පුලුවන්, ඉච්චාව තමයි නිදානය නාම රුප වල සන්ස්පර්ශයට

    පටිච්චසමුප්පාදය දැක්කොත් විතරයි සඞ්ඛාර තමයි පැවැත්මට හෙතුව කියලා දකින්න පුලුවන් එකට ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය දකින්න ඔන.

    ලොකොත්තර අරිඅටගි මග තමයි බාවනා කරන්න ඔන, චතුඅරිය අවබොද කරලා සම්මා දිට්ටියට පත් වෙන්න ඔන

    චතුඅරිය අවබොද නොකර ලොකොත්තර සම්මාදිට්ටියට පත් නොවි ලොකොත්තර අරිඅටගි මග වැඩෙන් නැ කෙලෙස් මුලින් ගලවන්න බැ
    තාවකාලිකව යටපත් කිරිම් පමනයි වෙන්නෙ කරන ක්‍රම වලින්

    කුසල මුල පටිච්චස්මුප්පාදය තමයි පුරුදු කරන්න ඔන අලොබ අදෙශ අමොහ තමයි කුසල මුලය වෙන්නෙ

    සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා
    සචිත්තපරියොදපනං එතං බුද්ධාන සාසනං.

    පාහාල ඉමෙජ් එකෙ බුදුන්වාහාන්සෙ ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය ගැන කියලා තියෙනවා , කියවන්න
     
    Attachments

    • Screenshot_20231017_013258_Xodo.jpg
      Screenshot_20231017_013258_Xodo.jpg
      403.6 KB · Views: 27
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    apita sapa, duka serma hadala denne hitha. bahira deyak newi
    මොකක් කිව්වා?? :lol:

    පිට ලෑල්ලක් උඩ ඉදගත්තා මයි හොඳ කුෂන් සිට් එහෙක ඉදගත්තා මැයි වෙනසක් දැනෙන්නේ කොහොමද එතකොට??
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මොකක් කිව්වා?? :lol:

    පිට ලෑල්ලක් උඩ ඉදගත්තා මයි හොඳ කුෂන් සිට් එහෙක ඉදගත්තා මැයි වෙනසක් දැනෙන්නේ කොහොමද එතකොට??
    ඔය සමහාරු වරද්ද ගත්ත එකක්, බොඩි එක හරහා ස්නායු වලින් මයින්ඩ් එකට දැනෙනවා , ස්නායු රියැක්ට් කරන විදිහ

    ඔලුව අත ගානවා ස්මුත් සනිපයි ටොක්කක් ඇන්නොත් හාඩ් අපහාසුයි
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    සම්මා දීට්ටිය දැන ගැනීම කියන්නෙ මොකක්ද? මොකක්ද ඒ Knowledge එක?

    අහල දැන ගන්න දෙය...උදාහරනයකට ඔය හාමුදුරුවො කියනව වගේ, පෙනෙනව කියන්නෙ, ඇහයි, රුපයඉ දෙක රුපය, චක්කු සම්පස්ස............ ඕක අහල දැන ගත්ත දෙයක් මිස, එක්ස්පිරියන්ස් එකෙන් අවබෝද නැති දෙයක්... දැනුමක් පමනි.

    විදර්ශනා කරන්න නම් චතුඅරිය සත්‍ය දැකලා සම්මා දිට්ටියට පත්වෙන්න ඔන
    එකට චතුඅරිය සත්‍ය ආහාලා තෙරුම් ගන්න ඔන, චතුඅරිය සත්‍ය තමයි පටිච්චසමුප්පාදය කියන්නෙ, පටිච්චසමුප්පාදය දැක්කොත් තමයි විදර්ශනා කරන්න පුලුවන්

    පටිච්ච සමුපදය දකිනව කියන්නෙ ත්‍රිලක්ශනය දැක්ක කියන එකනෙ. විදර්ශනා කරල නෙවේ ද ත්‍රිලක්ශනය දකින්නෙ?
    ------ Post added on Oct 19, 2023 at 8:22 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    අහල දැන ගන්න දෙය...උදාහරනයකට ඔය හාමුදුරුවො කියනව වගේ, පෙනෙනව කියන්නෙ, ඇහයි, රුපයඉ දෙක රුපය, චක්කු සම්පස්ස............ ඕක අහල දැන ගත්ත දෙයක් මිස, එක්ස්පිරියන්ස් එකෙන් අවබෝද නැති දෙයක්... දැනුමක් පමනි.

    පටිච්ච සමුපදය දකිනව කියන්නෙ ත්‍රිලක්ශනය දැක්ක කියන එකනෙ. විදර්ශනා කරල නෙවේ ද ත්‍රිලක්ශනය දකින්නෙ?
    ------ Post added on Oct 19, 2023 at 8:22 AM
    Niwan dakinna buduhmaduruwo karapu okoma apith karanna oneda ban.oka denagattama witarak madida :dull:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,328
    564
    113
    අහල දැන ගන්න දෙය...උදාහරනයකට ඔය හාමුදුරුවො කියනව වගේ, පෙනෙනව කියන්නෙ, ඇහයි, රුපයඉ දෙක රුපය, චක්කු සම්පස්ස............ ඕක අහල දැන ගත්ත දෙයක් මිස, එක්ස්පිරියන්ස් එකෙන් අවබෝද නැති දෙයක්... දැනුමක් පමනි.
    thanks , කෙනෙකුට මේක අහල දැනගන්නම ඕනිද? මේක පොතකින් කියවල සතර සතිපට්ඨානය වඩන්න බැරිද?
     
    ඔවු විදර්ශනා කරලා තමයි පටිච්චසමුප්පාදය දකින්නෙ, දර්ශනෙන පහාතබ්බා, එ දැකපු දෙ නැවත නැවත බාවිතා කරන එක තමයි බවනාමය පාහාතබ්බා, සම්මා දිට්ටියට පත් නොවි කෙලෙස් මුලින් ගලවන්න පුලුවන් කමක් නැ

    සතිපට්ටානය වඩලා දර්ශනෙන පාහාතාබ්බා කරන්න බැ, දර්ශනය සුතමය දැනුමක්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    Niwan dakinna buduhmaduruwo karapu okoma apith karanna oneda ban.oka denagattama witarak madida :dull:

    budhuhamuduruwo athma gananaawak wala kapu dewal baluwama...owa monawada ban

    thanks , කෙනෙකුට මේක අහල දැනගන්නම ඕනිද? මේක පොතකින් කියවල සතර සතිපට්ඨානය වඩන්න බැරිද?

    ටෙක්නිකලි පුලුවන් උනත්, ප්‍රැක්ටිකලි අමාරුයි කියන එක තමයි මගේ අදහස..

    ඔවු විදර්ශනා කරලා තමයි පටිච්චසමුප්පාදය දකින්නෙ, දර්ශනෙන පහාතබ්බා, එ දැකපු දෙ නැවත නැවත බාවිතා කරන එක තමයි බවනාමය පාහාතබ්බා, සම්මා දිට්ටියට පත් නොවි කෙලෙස් මුලින් ගලවන්න පුලුවන් කමක් නැ

    සතිපට්ටානය වඩලා දර්ශනෙන පාහාතාබ්බා කරන්න බැ, දර්ශනය සුතමය දැනුමක්

    -පටිච්චසමුප්පාදය දැක්කොත් තමයි විදර්ශනා කරන්න පුලුවන්

    -ඔවු විදර්ශනා කරලා තමයි පටිච්චසමුප්පාදය දකින්නෙ

    මේ දෙක කොන්ට්‍රඩික්ට් වගේ නෙ?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    budhuhamuduruwo athma gananaawak wala kapu dewal baluwama...owa monawada ban

    ටෙක්නිකලි පුලුවන් උනත්, ප්‍රැක්ටිකලි අමාරුයි කියන එක තමයි මගේ අදහස..

    -පටිච්චසමුප්පාදය දැක්කොත් තමයි විදර්ශනා කරන්න පුලුවන්

    -ඔවු විදර්ශනා කරලා තමයි පටිච්චසමුප්පාදය දකින්නෙ

    මේ දෙක කොන්ට්‍රඩික්ට් වගේ නෙ?
    ඔබ විදර්ශනාව වරද්දලා හිතන් ඉන්නවා එකයි ඔබ අවුල් වෙලා තියෙන්නෙ

    සුතමය දැනුමක් ආවට එක විදර්ශනා කරන්න ඔන, පටිච්චසමුප්පාදය මෙනෙහි කරන්න ඔන , එක වඩන්න ඔන පුර්න වෙනකන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    ඔබ විදර්ශනාව වරද්දලා හිතන් ඉන්නවා එකයි ඔබ අවුල් වෙලා තියෙන්නෙ

    සුතමය දැනුමක් ආවට එක විදර්ශනා කරන්න ඔන, පටිච්චසමුප්පාදය මෙනෙහි කරන්න ඔන , එක වඩන්න ඔන පුර්න වෙනකන්
    Wadanne netuwa purnaya wenna puluwanda kalin athma wala wadala tiyena ekenekta.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Wadanne netuwa purnaya wenna puluwanda kalin athma wala wadala tiyena ekenekta.
    බාහිය දාරුචිරිය වගෙ අය පටිච්චසමුප්පාදය නියාය දැකලා කෙලෙස් මුලින්ම කපලා තියෙනවා

    තෙරෙන විදිහට පෙර ජිවිතයකදි රාග දෙශ කපන්න හරියටම පැක්ටිස් කරලා තියෙනවා, මුලින්ම කපලා දාන්න මොහය විතරයි අයින් කරගන්න ඔන එකට බුදුන්වාහාන්සෙ පටිච්චසමුප්පාදය පෙන්නුවා

    දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති සුතේ සුත මත්තං භවිස්සති මුතේ මුත මත්තං භවිස්සති විඤ්ඤතේ විඤ්ඤාත මත්තං භවිස්සති

    ඔය වගෙ
     
    • Like
    Reactions: Emios