Buddhism Me kiyana eka harida

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    Thanks, and I can technically agree with you there too. However, in theory and in practice, there are a few reasons why I disagree:

    In practice, based on my personal experience, reading often imparts knowledge that feels somewhat abstract, and I struggle to understand how to apply it effectively.

    From a theoretical perspective, it is clearly mentioned in පෙටකොපදෙසය and විභඞ්ගප්පකරණය that “පරතෝඝෝෂය සුතමයයි”.

    One can write the exact verbal information step by step on a paper for a follower to follow. I reckon it is still පරතෝඝෝෂය
     
    • Like
    Reactions: lankalk

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    කොතැනද?

    අධිගතෝ ඛෝ ම්‍යායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ.”

    “මා විසින් සාක්ෂාත් කරන ලද මේ ධර්මය වනාහී පරම ගම්භීර වූවක්. ඒ වගේ ම දැකීමට දුෂ්කරයි. අවබෝධ කිරීමත් දුෂ්කරයි. නමුත් ශාන්තයි. ප්‍රණීතයි. මේ ධර්මය තර්ක කිරීමෙන් නම් සාක්ෂාත් කළ නොහැකියි. දියුණු කරන ලද ප්‍රඥාවෙන් ම, නුවණැතියන් විසින් ම අවබෝධ කරන දෙයක්.”

    (මහාවග්ගපාලි)
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,905

    අතක්කාවචරෝ -
    මේක ගෙන කියන්න දෙයක් නෑ.බුදුරජාණන් වහන්සේ ඔතන(ගොඩක් තැන වල ) තර්කය කියල ක්වුවේ විවාද මය සංකල්ප සත්‍ය හෝ අසත්‍ය කිරීම සඳහා ගොඩනැගෙන ස්වබාව.එම ස්වභාව තුල චන්දයත්,දිට්ටියත් මානයත් අන්තර්ගතයි.

    නිපුණෝ -
    පණ්ඩිතවේදනීයෝ -

    ඔය වචන වල අදහස් "දියුණු කරන ලද ප්‍රඥාවෙන් ම්" කියන අදහසට ගැලපෙන්නේ කොහොමද ?
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    අතක්කාවචරෝ -
    මේක ගෙන කියන්න දෙයක් නෑ.බුදුරජාණන් වහන්සේ ඔතන(ගොඩක් තැන වල ) තර්කය කියල ක්වුවේ විවාද මය, සංකල්ප සත්‍ය හෝ අසත්‍ය කිරීම සඳහා ගොඩනැගෙන ස්වබාව.එම ස්වභාව තුල චන්දයත්,දිට්ටියත් මානයත් අන්තර්ගතයි.

    "ධර්මය තර්ක කිරීමෙන් නම් සාක්ෂාත් කළ නොහැකියි"

    නිපුණෝ -
    පණ්ඩිතවේදනීයෝ -

    ඔය වචන වල අදහස් "දියුණු කරන ලද ප්‍රඥාවෙන් ම්" කියන අදහසට ගැලපෙන්නේ කොහොමද ?

    ඔතන කියන්නෙ, දර්මය අහුවෙන්නෙ, දියුනු කල ප්‍රජ්න (චයිතසිකය ) තුලින් පමනක්ම කියලයි නෙ.. ඉතින් මනසට (සන්නාවට ) අහුවෙන්නෙ නැති එකක් තර්ක කරන්නෙ කොහොමේයි?
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,905
    113
    "ධර්මය තර්ක කිරීමෙන් නම් සාක්ෂාත් කළ නොහැකියි"

    ඔතන කියන්නෙ, දර්මය අහුවෙන්නෙ, දියුනු කල ප්‍රජ්න (චයිතසිකය ) තුලින් පමනක්ම කියලයි නෙ.. ඉතින් මනසට (සන්නාවට ) අහුවෙන්නෙ නැති එකක් තර්ක කරන්නෙ කොහොමේයි?
    නිශ්ශබ්බ්ද වෙමි
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    නිශ්ශබ්බ්ද වෙමි

    අර්ගියුමෙන්ට් එකක් නැ. මට තේරෙන විදිහට ඔතන කියන්නෙ තර්ක කරාට වැඩක් නැ. මොකද තාර්කික ඉන්ඩ්‍රිරියට ඒක අහුවෙන්නෙ නැති නිසා....හරියට අන්දයට කොච්චර තර්ක කරත් ඇස නැතිනම් සුදු පාට දක්කින්න බැ වගේ, මොකද තර්ක කරන ඉන්ඩ්‍රියට පාට ගොචර වෙන්නෙ නැ.
     
    • Like
    Reactions: Emios and lankalk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    Godak hamduruwo dan kiyanawa meka karannek karanwannek nethi darmathawak kiyala.me kiyana eka harida.mehema auto wena ekak kiyala ganna puluwanda.awidyawa misa metana auto wena deyak kiyala ganna bane?

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    ඔටො පයිලට්, ඔය වෙලා තියෙන්නෙ හෙතු පල දර්මයක් දන්නෙ නැ පටිච්චසමුප්පාදයක් ආහාලවත් නැ , ඉතින් හිතෙන හිතෙන එවා කියනවා

    ඇත නැත කාගෙද මගෙද ඉබෙ වෙනවාද ඇයි බ්ලා බ්ලා ........... ඔය විදියට ගත්තොත් ඉතින් සොරි තමයි

    යේ ධම්මා හේතුප්පභවා – තේසං හේතු තථාගතෝ ආහ
    තේසඤ්චයෝ නිරෝධෝ – ඒවං වාදී මහාසමණෝ
    හේතුන්ගෙන් උපදින – යම්තාක් දෙය ඇද්ද මෙලොවේ
    ඒ හේතුන් පිළිබඳ – වදහළ සේක තථාගතයාණෝ
    යම් තැනක ඒ සියලූ හේතුන් – සදහටම නැති වේ නම්
    එබඳු දහමකි අපගේ – මහාසමණිඳු වදාරන්නේ

    හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජතී

    හෙතුවක් නැතුව හට ගන්න ගොඩනැගෙන පවතින දෙයක් ලොකෙ තියෙනවද
    හෙතුව භංගා කරොත් එ හෙතු සම්පුරනයෙන් නැති කරොත් හෙතුවලින් හටගන්න ගොඩනැගෙන පවතින දෙයක් ලොකෙ තියෙන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    ඔටො පයිලට්, ඔය වෙලා තියෙන්නෙ හෙතු පල දර්මයක් දන්නෙ නැ පටිච්චසමුප්පාදයක් ආහාලවත් නැ , ඉතින් හිතෙන හිතෙන එවා කියනවා

    ඇත නැත කාගෙද මගෙද ඉබෙ වෙනවාද ඇයි බ්ලා බ්ලා ........... ඔය විදියට ගත්තොත් ඉතින් සොරි තමයි

    යේ ධම්මා හේතුප්පභවා – තේසං හේතු තථාගතෝ ආහ
    තේසඤ්චයෝ නිරෝධෝ – ඒවං වාදී මහාසමණෝ
    හේතුන්ගෙන් උපදින – යම්තාක් දෙය ඇද්ද මෙලොවේ
    ඒ හේතුන් පිළිබඳ – වදහළ සේක තථාගතයාණෝ
    යම් තැනක ඒ සියලූ හේතුන් – සදහටම නැති වේ නම්
    එබඳු දහමකි අපගේ – මහාසමණිඳු වදාරන්නේ

    හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජතී

    හෙතුවක් නැතුව හට ගන්න ගොඩනැගෙන පවතින දෙයක් ලොකෙ තියෙනවද
    හෙතුව භංගා කරොත් එ හෙතුව සම්පුරනයෙන් නැති කරොත් හෙතුවෙන් හටගන්න ගොඩනැගෙන පවතින දෙයක් ලොකෙ තියෙන්න පුලුවන්ද ?
    Hethu palaya dharmathawak.karannek karawannek nethi hethu palayak "tiyenawa" kiyala ganna bene?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,328
    564
    113
    One can write the exact verbal information step by step on a paper for a follower to follow. I reckon it is still පරතෝඝෝෂය
    Sure, and it seems technically possible of course, but it still not satisfies the theoretical aspect of “සුතමය” as described in the pitaka.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Hethu palaya dharmathawak.karannek karawannek nethi hethu palayak "tiyenawa" kiyala ganna bene?
    කරන්නෙක් කරවන්නෙක් තියෙනවද නැද්ද කවුද කරන්නෙ මමද කරන්නෙ කාගෙද දුක මගෙද දුක ඔය විදියට ගත්තොත් අවුල් වෙනවා

    ජාරා මරන කාගෙද ප්‍රශ්නෙ වැරදි

    ජාරා මරන කුමක් හෙතුවෙන්ද , ජාති පච්චයා ජාරා මරන , ජාති හෙතුවෙන් ජාරා මරන වෙනවා , ජාති කුමක් හෙතුවෙන්ද , බව පච්චයා ජාති , බව හෙතුවෙන් ජාති වෙනවා

    අවිද්‍යාව හෙතුවෙන් සන්කාර ගොඩනගනවා

    රාග දෙශ මොහ , පන්ච උපාදානස්කදය හෙතුවෙන් තමයි සත්වයො පුද්ගලයො විදියට පෙන්නෙ
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    කරන්නෙක් කරවන්නෙක් තියෙනවද නැද්ද කවුද කරන්නෙ මමද කරන්නෙ කාගෙද දුක මගෙද දුක ඔය විදියට ගත්තොත් අවුල් වෙනවා

    ජාරා මරන කාගෙද ප්‍රශ්නෙ වැරදි

    ජාරා මරන කුමක් හෙතුවෙන්ද , ජාති පච්චයා ජාරා මරන , ජාති හෙතුවෙන් ජාරා මරන වෙනවා , ජාති කුමක් හෙතුවෙන්ද , බව පච්චයා ජාති , බව හෙතුවෙන් ජාති වෙනවා

    අවිද්‍යාව හෙතුවෙන් සන්කාර ගොඩනගනවා

    රාග දෙශ මොහ , පන්ච උපාදානස්කදය හෙතුවෙන් තමයි සත්වයො පුද්ගලයො විදියට පෙන්නෙ
    Hethuwa nirdohayen palaya nirodhai.etcharai :dull:
     
    • Like
    Reactions: mastech

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Hethuwa nirdohayen palaya nirodhai.etcharai :dull:
    හෙතු තුනයි රාග දෙශ මොහ

    හිතට දෙන ආහාර රාග දෙශ මොහ වලින් තමයි මනොමය ශරිරය පැවැත්ම හදන්නෙ

    පෙන ඇහෙන දැනෙන දෙට රාග දෙශ මොහ වලින් රියැක්ට් කරන එක නැවැත්තුවහාම හරි

    දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති සුතේ සුත මත්තං භවිස්සති මුතේ මුත මත්තං භවිස්සති විඤ්ඤතේ විඤ්ඤාත මත්තං භවිස්සති

    දැකිම් මත්‍රයෙන් නවත්තන්න තියෙන්නෙ , දැකපු ආහාපු ඇගට දැනිච්ච හිතට දැනිච්ච එවා වලට රාගෙන් දෙශෙන් මොහෙන් ප්‍රතිචාර දක්වලා තමයි පැවැත්මහ හදන්නෙ
    ------ Post added on Oct 20, 2023 at 3:47 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    හෙතු තුනයි රාග දෙශ මොහ

    හිතට දෙන ආහාර රාග දෙශ මොහ වලින් තමයි මනොමය ශරිරය පැවැත්ම හදන්නෙ

    පෙන ඇහෙන දැනෙන දෙට රාග දෙශ මොහ වලින් රියැක්ට් කරන එක නැවැත්තුවහාම හරි
    Karanna bane.patta amaru wedak.monawa atha athaeunath food asawa atharinna be.mala paninawa.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Karanna bane.patta amaru wedak.monawa atha athaeunath food asawa atharinna be.mala paninawa.
    ඇත්ත ඇටැච්මන් කඩන්න ලෙසි නැ, ගින්නට දර දාන්න දාන්න ගින්න පත්තුවෙනවා, ආහාර ගැන ප්‍රත්‍යයෙක්ශා කරන්න කියලා තියෙන්නෙ එකයි

    කැම වලට කැමැත්ත එනකොට ඇයි කැම කන්නෙ කැම වලට තියෙන ආසාව නිසා පෙරෙත බවට පත් වෙනවා කියලා පෙරෙත ජාතියෙක් වෙනවා ජාරා මරන වෙනවා හිතලා කඩන්න ඔන

    විදින්නෙ සන්කාර කරලා බලන්න , දැනෙන එක නෙවෙයි අවුල එ ගැන කරන ආසාවෙන් හිතන කියන කරන එක
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    ඇත්ත ඇටැච්මන් කඩන්න ලෙසි නැ, ගින්නට දර දාන්න දාන්න ගින්න පත්තුවෙනවා, ආහාර ගැන ප්‍රත්‍යයෙක්ශා කරන්න කියලා තියෙන්නෙ එකයි

    කැම වලට කැමැත්ත එනකොට ඇයි කැම කන්නෙ කැම වලට තියෙන ආසාව නිසා පෙරෙත බවට පත් වෙනවා කියලා පෙරෙත ජාතියෙක් වෙනවා ජාරා මරන වෙනවා හිතලා කඩන්න ඔන

    විදින්නෙ සන්කාර කරලා බලන්න , දැනෙන එක නෙවෙයි අවුල එ ගැන කරන ආසාවෙන් හිතන කියන කරන එක
    Bana ahalama loba desha sahenna adu una.hebei mukuth paticha sampuadawa baluwe ne.ehema adu wenna puluwanda nattan hitha hangilada
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Bana ahalama loba desha sahenna adu una.hebei mukuth paticha sampuadawa baluwe ne.ehema adu wenna puluwanda nattan hitha hangilada
    හොදට හිතන්න පුලුවන් අයට හිත සමතයට පත් වෙනවා කලින්ට වැඩිය ඇටැච්මන්ට් අඩු වෙනවා නමුත් කාලයක් ආහාන්නෙ නැතුව ඉන්නකොට ආපාහු කලින් තිබ්බ යාකා මතු වෙනවා

    හෙතුව මොහය කඩලා නැ අනුශය , හිතෙ පල්වෙලා කිදා බැහැපු එවා අයින් වෙලා නැ , තාව කාලිකව යටපත් වෙලා නිසා කලින්ට වැඩිය නිවිලා ඉන්නවා තෙරෙනවා

    මොහය කඩන්න තමයි චතු අරිය සත්‍ය දකින්න අවබොද කරන්න ඔන
     
    • Like
    Reactions: Emios