මම දකුණු ඉන්දියාවේ සංචාරය කිරීමට සැලසුම් කරනව. කවුරුහරි කලින් සංචාරය කළා නම් මට බලන්න යන්න හොඳ තැන් ගැන අදහසක් දෙන්න
ekatai me details collect karanne.thama YOutubers la Indian boat eke gihin nadda?
lankawata wada wenas ten tiyenawa machan. anika artal ekak danawa nam goa ehema patta cheap and happenning. business karana ekek nam wholesale badu gannat lesiy, aduwata tiyenawa. retail shopping karanna giyat godak dewal labai.ඇයි බන් ඔය රටම තෝරගන්න හේතුව..වෙන යන්න රටවල් ඕනිතරම් තියනවනේ .ඇයි ලන්කාව වගේම රටක් බලන්න යන්නේ..
උබ ඉන්දියාවේ ගිහින් නැති නිසා ඔහොම කියන්නේ ට්රැවල් කරන්න නම් පිස්සු කොරවෙන රටක් යකෝ ඉන්දියාව ..south india ඔය පොටෝ වලින් ලංකාව වගේ උනාට කල්චර් එක්ක පට්ට වෙනස් බන් එක මාරම ෆීල් එකක්..lankawata wada wenas ten tiyenawa machan. anika artal ekak danawa nam goa ehema patta cheap and happenning. business karana ekek nam wholesale badu gannat lesiy, aduwata tiyenawa. retail shopping karanna giyat godak dewal labai.
eka tamai kiala tiyenne lankawata wada wenas ten tiyenawa kiala. btw, mama india giya. thirupur and goa. andum gannawa nam tirupur. godak lankawe muslim kadakarayo andum genne ehen. kerala wala gewal ehema tikak lankan style.උබ ඉන්දියාවේ ගිහින් නැති නිසා ඔහොම කියන්නේ ට්රැවල් කරන්න නම් පිස්සු කොරවෙන රටක් යකෝ ඉන්දියාව ..south india ඔය පොටෝ වලින් ලංකාව වගේ උනාට කල්චර් එක්ක පට්ට වෙනස් බන් එක මාරම ෆීල් එකක්..
ආනේ මේ Sajitha Anthony ගේ Wife නේද, මම ඔයාගෙ Fan කෙනෙක්මම දකුණු ඉන්දියාවේ සංචාරය කිරීමට සැලසුම් කරනව. කවුරුහරි කලින් සංචාරය කළා නම් මට බලන්න යන්න හොඳ තැන් ගැන අදහසක් දෙන්න
ow ow <3ආනේ මේ Sajitha Anthony ගේ Wife නේද, මම ඔයාගෙ Fan කෙනෙක්
Buvi![]()
එහෙමද මචන්..හොදයි එහෙනම් ආතල් එකක් දාලා වරෙන්..ඉන්දියාවේ හොරු ඉන්නවා සෑහෙන්න පරිස්සම් වෙයන්..සල්ලි ටිකක් සෙට් කරගෙන වෙලාවක චීනේ chengdu.chongqing වගේ පැතිවලත් පලයන්..ලෝකෙන් හුදකලා වෙච්ච මිනිස්සු ඉන්න නගර ඒවා.සුපිරි නගර.ලාබයි හෝටල් එහෙම.එහේ මිනිස්සු අපිවගේ උන්ව දැකලවත් නෑ..කන්න බොන්න පවා දෙනවා.කෙල්ලෝ එහෙම පස්සෙන් එනවා.උන් මාර කැමතී අපි වගේ ඉන්දියන් ලුක් තියන උන්ට.මමත් දැනට ගිහින් තියෙන්නේ බෙයිජිං විතරයි.මාත් යන්න බලාපොරොත්තු වෙනවා කවදාහරි.මම දැනට රටවල් 26කට ගිහින් තියනවා.යුරෝපයේ සියලුම රටවල් ඇතුලුව.ඒත් ඔය ප්රංශ ජර්මන් වගේ රටවල් වලට වඩා මම ආසා රුසියාව චීනය වගේ රටවලට.ස්වීඩන් එහෙමත් ආසයි..ඔය ඉතාලි ප්රංශනම් දැන් ගන්න දෙයක් නෑ ඊට වඩා හොදයි අප්රිකාවට යනවා ඔක්කොම කල්ලෝ පිරිලා ඉන්නේ ඒ නගරවල.යුරෝපෙන් ටිකක් හරි හොද ස්විස්.සහ ඔය නෝවේ ස්වීඩන් සෙට් එක තමයි.ලාබෙටම ගිහින් එන්න පුලුවන් ඕනිවෙලාවක අපිට ලෝකේ බලන්න සෑහෙන රටවල් තියනවා..අපේ උනුත් හිතන් ඉන්නේ ස්විට්සර්ලන්තේ විතරයි බලන්න තියන එකම හීන ලෝකේ කියලා..lankawata wada wenas ten tiyenawa machan. anika artal ekak danawa nam goa ehema patta cheap and happenning. business karana ekek nam wholesale badu gannat lesiy, aduwata tiyenawa. retail shopping karanna giyat godak dewal labai.