Travel ideas (South India)

Buvi

Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    මම දකුණු ඉන්දියාවේ සංචාරය කිරීමට සැලසුම් කරනව. කවුරුහරි කලින් සංචාරය කළා නම් මට බලන්න යන්න හොඳ තැන් ගැන අදහසක් දෙන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    බෝට්ටුවෙන් ගිහිං එහෙන් රෙන්ට් එකට වාහනයක් ගන්න පුළුවන් ඇති
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,738
    3,165
    113
    ඇයි බන් ඔය රටම තෝරගන්න හේතුව..වෙන යන්න රටවල් ඕනිතරම් තියනවනේ .ඇයි ලන්කාව වගේම රටක් බලන්න යන්නේ..
    lankawata wada wenas ten tiyenawa machan. anika artal ekak danawa nam goa ehema patta cheap and happenning. business karana ekek nam wholesale badu gannat lesiy, aduwata tiyenawa. retail shopping karanna giyat godak dewal labai.
     
    • Like
    Reactions: CaptainPhillips

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,143
    4,416
    113
    lankawata wada wenas ten tiyenawa machan. anika artal ekak danawa nam goa ehema patta cheap and happenning. business karana ekek nam wholesale badu gannat lesiy, aduwata tiyenawa. retail shopping karanna giyat godak dewal labai.
    උබ ඉන්දියාවේ ගිහින් නැති නිසා ඔහොම කියන්නේ ට්‍රැවල් කරන්න නම් පිස්සු කොරවෙන රටක් යකෝ ඉන්දියාව ..south india ඔය පොටෝ වලින් ලංකාව වගේ උනාට කල්චර් එක්ක පට්ට වෙනස් බන් එක මාරම ෆීල් එකක්..
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,738
    3,165
    113
    උබ ඉන්දියාවේ ගිහින් නැති නිසා ඔහොම කියන්නේ ට්‍රැවල් කරන්න නම් පිස්සු කොරවෙන රටක් යකෝ ඉන්දියාව ..south india ඔය පොටෝ වලින් ලංකාව වගේ උනාට කල්චර් එක්ක පට්ට වෙනස් බන් එක මාරම ෆීල් එකක්..
    eka tamai kiala tiyenne lankawata wada wenas ten tiyenawa kiala. btw, mama india giya. thirupur and goa. andum gannawa nam tirupur. godak lankawe muslim kadakarayo andum genne ehen. kerala wala gewal ehema tikak lankan style.
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,085
    2,297
    113
    මම දකුණු ඉන්දියාවේ සංචාරය කිරීමට සැලසුම් කරනව. කවුරුහරි කලින් සංචාරය කළා නම් මට බලන්න යන්න හොඳ තැන් ගැන අදහසක් දෙන්න
    ආනේ මේ Sajitha Anthony ගේ Wife නේද, මම ඔයාගෙ Fan කෙනෙක්
    Buvi❤️
     
    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    lankawata wada wenas ten tiyenawa machan. anika artal ekak danawa nam goa ehema patta cheap and happenning. business karana ekek nam wholesale badu gannat lesiy, aduwata tiyenawa. retail shopping karanna giyat godak dewal labai.
    එහෙමද මචන්..හොදයි එහෙනම් ආතල් එකක් දාලා වරෙන්..ඉන්දියාවේ හොරු ඉන්නවා සෑහෙන්න පරිස්සම් වෙයන්..සල්ලි ටිකක් සෙට් කරගෙන වෙලාවක චීනේ chengdu.chongqing වගේ පැතිවලත් පලයන්..ලෝකෙන් හුදකලා වෙච්ච මිනිස්සු ඉන්න නගර ඒවා.සුපිරි නගර.ලාබයි හෝටල් එහෙම.එහේ මිනිස්සු අපිවගේ උන්ව දැකලවත් නෑ..කන්න බොන්න පවා දෙනවා.කෙල්ලෝ එහෙම පස්සෙන් එනවා.උන් මාර කැමතී අපි වගේ ඉන්දියන් ලුක් තියන උන්ට.මමත් දැනට ගිහින් තියෙන්නේ බෙයිජිං විතරයි.මාත් යන්න බලාපොරොත්තු වෙනවා කවදාහරි.මම දැනට රටවල් 26කට ගිහින් තියනවා.යුරෝපයේ සියලුම රටවල් ඇතුලුව.ඒත් ඔය ප්‍රංශ ජර්මන් වගේ රටවල් වලට වඩා මම ආසා රුසියාව චීනය වගේ රටවලට.ස්වීඩන් එහෙමත් ආසයි..ඔය ඉතාලි ප්‍රංශනම් දැන් ගන්න දෙයක් නෑ ඊට වඩා හොදයි අප්‍රිකාවට යනවා ඔක්කොම කල්ලෝ පිරිලා ඉන්නේ ඒ නගරවල.යුරෝපෙන් ටිකක් හරි හොද ස්විස්.සහ ඔය නෝවේ ස්වීඩන් සෙට් එක තමයි.ලාබෙටම ගිහින් එන්න පුලුවන් ඕනිවෙලාවක අපිට ලෝකේ බලන්න සෑහෙන රටවල් තියනවා..අපේ උනුත් හිතන් ඉන්නේ ස්විට්සර්ලන්තේ විතරයි බලන්න තියන එකම හීන ලෝකේ කියලා..
     
    • Like
    Reactions: Thiefx and Buvi