හොද Blood-glucose Meter එකක්

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,472
    944
    113
    මචංලා, හොද accuracy එකක් තියෙන Glucometer brand එකක් කියන්නකෝ. Strips පැකට් එක පිටින්ම නැතුව ලූස් ගන්න තියෙන brand එකක් නම් වඩා හොදයි.
    TIA
     
    • Like
    Reactions: kinkon

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Accu Check කියලා එකක් තියෙනවා . හැමෝම වගේ use කරන එකක් ගනින්. strip නැති වෙන්නේ නැනේ ඒවගේ . ලෝකේ හොඳම බ්‍රෑන්ඩ් උනාට pharmacy වල strip නැත්තම් ebay වලින් තමයි ගෙන්නන්න වෙන්නේ .