වලත්ත කැම පිසින පොත, අපේ අම්මා, නොදැක්ක ඇත්ත පැත්ත.

Tharidulocalseo

Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    ටයිටල් දැකලා කොර නෙහ්? :lol: :P :P :P
    හො.. හෝ යන්න එපා. ඉන්න. මේක වෙනම කථාවක්. ලිදලග සීන් එකක් නෙවේ.


    සැකෙවින් වටපිටාව කථා කරලා. ප්‍රධාන මාතෘකාවට එන්නම්.
    අපේ අම්මයි wild cook book එකයි අතර වලි. ඔ්ක දැන් ඇදුනා සැහෙන්න. කොල්ලා නම් මොකුත් කලේ නෑ. උ උගේ පාඩුවේ යනවා. අපේ අම්මා චැනල් එක වැඩේ ඇද්න ගියා.:rolleyes2:

    ඔතන කට්ටිය ඛෙදිලා එහාටයි මෙහාටයි ගල් ගැහුවා. වලි ගියා. අමේ අම්මා වැඩිපුර පච උනා. චරිත් කොල්ලා පොර උනා... ඒ ප්‍රසිස්ධියේ උන දේ. ඒත් අපේ අම්මා කමියුනිටි එක ඇතුලේ චරිත් කියන්නේ නරක චරිතයක් උනා.

    කෝම උනත් ඔ්ක නෙවේ කථාව. හැබැයි මෙහෙම කරන්න තිබුනා. සමහර ලෙජන්ඩ් පොරවල් කරනවා වගේ අපේ අම්මාට තිබුනේ කොල්ලා ගේමක් ගහගෙන එනවා කියලා පෙනෙද්දි.. :P:P හානේ අපේ බලපිටියේ කොල්ලෙක්නි කියලා අම්මාගේ චැනල් එකට ගෙනත් බටර් ගාලා මයේ පුතා හදන්න හොද කෑමක් කියලා පොඩි එකාවත් එක්කහු කරන් වීඩීයෝ දෙක තුනක් කලා නම් කෝමද? :lol::lol::lol:

    අපි නොදන්න පොලිටික්ස්. :yes::yes::yes: යුටියුබ් එකේ ඔ්න තරන් ඉන්නවා එහෙම කරන අය.. එකෙක් ගේමක් ගහන් එනවා, භාගයක්ම ඇවිත්. අනිවා මාව පහු කරනවා කියන එක දැනුන ගමන් අර ලෙජන්ඩ් යනවා පොඩ්ඩා ලගට. උ එක්ක කරනවා කොලබරේශන් පාරක්. එකක් දෙකක් කලාම. අර පොඩි එකාටත් ඇත්තටම පොඩි වාසියක් එනවා ඒකෙන්. ඒ වගේම ලෙජන්ඩ් උන එකාටත් වාසි.. දෙන්නාගේ ඔ්ඩියන්ස් ශෙයා වෙනවා.. දෙන්නාගේ රසිකයෝ දෙන්නා ගැනම පැහැදෙනවා. ප්‍රචාරය හොදයි.


    නම් වශයෙන් කියන්න බැ. ඔවුවා ප්‍රශ්න වෙන්න ැරි නෑ. යුටියුබ් විතරක් නෙවේ.. ඔය විදියට භාගෙට ගේම ගහන් එන උන්ට හේත්තුව දාලා තියන නම යට යන්න නොදි මේන්ටෙන් කරන ඩයල් ඔ්නෑතරම් ඉන්නවා.

    හොදම උදාහරන දැන් ටීවී චැනල්. පේන්නැද්ද. ටික්ටොක් කැල්ලක් හරි බස්සලා රෙටින් වැඩි කරන්න කථාවක්, ඉවෙන්ට් එකක්, මොකක් හරි කරනවානි.

    චරිත් ඒ අතින් වැඩ්ඩා. යුනික් හිතලා නංගි මල්ලි අල්ලන් ගේමක් ගැහුවා. ලංකාවේ ලොකුම චැනල් එක දැන් එයාගේ... අගේ කිසි වරදක් නෑ. පේන විදියට ලොකු කමකුත් නෑ. ලස්සනට ගේම ගහනවා. මෙන්ටෙනස් හොදට කරනවා වගේ පේනවා. ඉස්සරහා කෝමද දන්නැ. දැනට එහෙමයි..

    අපේ අම්මා වැඩේ ගූ කරගත්තා ඔන්නැති ටෙක්නිකල් කථාවක් නොමල් ඔ්ඩියන්ස් එකට කියන්න ගිහින්.. ඔ්ක එයාට කීව කෙනා මෙයාට තේරෙන්න කීව විදිය තවත් භාල කරලා කියපු විදිය නිසා වැඩේ වන උනා. කිච වෙලාම යන්න උනා. දැන් අපේ අම්මා කෙලින්ම කුඩම්මා වෙලා.

    මගේ පොයිට් එක මෙන්න මේකයි.

    කාලයක් මාත් යුටියුබ් කලා. ඒ 2010 වගේ කලින් ඉදන්ම පොඩියට කර කර ඉදලා. පස්සේ 2014 වගේ වෙද්දි සැලකිව යුතු ආදායමක් ගන්න පුලුවන් මට්ටමකට ආවා. ඒ කාලේ 50,000 subs ඔ්ඩියන්ස් කියන්නේ දැන් හැටියට හොද ඔ්ඩියන්ස් එකක්. ඒක වැඩක් නෑ. සුට්යි මම යුටියුබ් ගැන දන්නේ. අිනක මම දැන් යුටියුබ් කරන්නේ නෑ.. ඒත් මම අවධානය යොමු කරන්න කැමති අපි හැමෝටම මගැරුන කොටසක් තියනවා.

    ඒ තමයි ඉරාජ් , දෙරන (ideahell) ඇතුලු යුටියුබ් කරන MCN තියන නෙට්වර්ක් වල විඩියෝ ඇයි මෙතරම් විවස් යන්නේ. ඇය් ඒ තරම් එයාලා හිට් වෙන්නේ කියන එක. ඔය නම් වශයෙන් කිවේ දෙකක් උනාට ලංකාවේ තම MCN තියනවා.


    මගේ ප්‍රශ්ණය..

    MCN එකකට තියන powers මොනාද?
    විඩියෝ suggest වෙන ඒවා හදන්න එයාලාට පුලුවන්ද?
    ඇල්ගොරිතම් එකෙන් විතරමද යුටියුබ් වීඩීයෝ ගොඩ යන්නේ?
    අනිත් කාරනා හැරනාම MCN එක හරහා චැනල් එකට වාසියක් එන්නේම නැද්ද?

    අයිඩියාහෙල් වල යන චැනල් ඔක්කෝම ගොඩ ගිය ලොකු ඒවා. වෙන එකක් තියා මාත් බලන අණුරාධගේ අර බාඩෙන්ඩර් චැනල් එක. බොන හැටි, කොක්ටේල් දාන හැටි කියන එක. ඒකත් නැගලාම ආවා. වැඩි කල් නොයා තනියම ගේම ගහන්න පුලුවන්. බැ කියන්නෑ. ඒත් MCN එක ගැන කවුරුත් මේකෙදි කථා කරලාම නෑ. මම කැමති අද්දෑකිම් තියන ටෙක්නිකල් දැනුමැති අය ඔය MCN ගැනත් කථා කරනවා නම්.

    හැම තැනකම වෙනවා වගේ අරයාට මෙයාට බනින එක නැතිව අපි පොඩ්ඩක් බලමු අපේ අම්මා කිවුව දේ මොකද්ද කියලා. යුටියුබ් එකේ වැඩ කරන අය කියලා සරලව කියන්න ගිහින් නාගත්ත කොටස තමා ඔය MCN එක මට පේන විදියට.

    ඒකයි දන්න අයට ආරාධනා කලේ මේ ගැන කථා කරමු කියලා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    වයිල්ඩ් කොක් බුක් මෙලෝ රහක් නැහැනේ මේකේ මොන හුයන්නක්ද බලන්න තියෙන්නේ. මාත් වලිය නිසා ලගදි බැලුවේ.
    සැහෙන්න සබ්ස්ක්රයිබස්ලා හිටියට දිග වීඩියෝ වලට පුර් නා ගේ තරම් වත් විව්ස් නැහැනේ.






    අපේ අම්ම ඇන්ටි නම් ඔන්ලයින් චාටර් වෙනවා
     

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    වයිල්ඩ් කොක් බුක් මෙලෝ රහක් නැහැනේ මේකේ මොන හුයන්නක්ද බලන්න තියෙන්නේ. මාත් වලිය නිසා ලගදි බැලුවේ.
    සැහෙන්න සබ්ස්ක්රයිබස්ලා හිටියට දිග වීඩියෝ වලට පුර් නා ගේ තරම් වත් විව්ස් නැහැනේ.






    අපේ අම්ම ඇන්ටි නම් ඔන්ලයින් චාටර් වෙනවා

    කැටගරි දෙකක් බන්. ශොට් විඩියෝ ලොන්ග් විඩියෝ.. අද කාලේ තරුන අය යන්නේ ක්ශනික මෝචන වලට නිසා. දැන් වැඩියෙන්ම ක්ශනික දේවල් වලට තැන වැඩි.. නමුත්. නෙචර් එකේ ලස්සන බලන්න ආස අය පුර්නා වගේ ඒවාට ඇදෙනවා.

    උයන්න දන්නේ නැති ගැනු ටිකයි. ආසාවට කැම හදන්න ඉන්න පිරිමි ටිකයි අපේ අම්මා බලනවා.. මම ඔය හැම එකම හිටි ගමන් බලනවා ඉතින්..

    මගේ පොයිට් එක ඒක නෙවේ.. ඔය අපි දකින කොටස විතරනි. නොදකින කොටස ගැන තමා මට කථාව ඇදලා ගන්න ඔ්නා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    කැටගරි දෙකක් බන්. ශොට් විඩියෝ ලොන්ග් විඩියෝ.. අද කාලේ තරුන අය යන්නේ ක්ශනික මෝචන වලට නිසා. දැන් වැඩියෙන්ම ක්ශනික දේවල් වලට තැන වැඩි.. නමුත්. නෙචර් එකේ ලස්සන බලන්න ආස අය පුර්නා වගේ ඒවාට ඇදෙනවා.

    උයන්න දන්නේ නැති ගැනු ටිකයි. ආසාවට කැම හදන්න ඉන්න පිරිමි ටිකයි අපේ අම්මා බලනවා.. මම ඔය හැම එකම හිටි ගමන් බලනවා ඉතින්..

    මගේ පොයිට් එක ඒක නෙවේ.. ඔය අපි දකින කොටස විතරනි. නොදකින කොටස ගැන තමා මට කථාව ඇදලා ගන්න ඔ්නා.
    oya ahala thiyana prashnawalata hariyata uththara denna puluwan aya elakiriye athi kiyala mama nam hithanne naha. guessing uththara thamai labenne.
     

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    oya ahala thiyana prashnawalata hariyata uththara denna puluwan aya elakiriye athi kiyala mama nam hithanne naha. guessing uththara thamai labenne.
    ඇය් බං මේකේ ඉස්සර හිටිය වැඩ්ඩෝ එකෙක්වත් නැද්ද දැන්?
    ඉන්න තරමක් පොරවල් හිටියේ මේකෙනි.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,293
    113
    වයසක නාකි මැන්ටල්ට කොහෙද ඕව තේරෙන්නේ .අනෙක ටිච්ර්ලානේ, ඕකුන් කවද්ද අනෙක් එව්න් කියන ඒවා පිළිගන්නේ තමන්ගේ මතේමනේ ඉන්නේ .උබලබෙත් ගෙවල් වල වයසක ටිච්ර් උන් ඉන්නවනම් තේරෙයි .අපේ 2-3 ක් ම ඉන්නවා අත්දැකීමෙන් දැම්මේ
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    වයිල්ඩ් කුක් බුක් චැනල් එක කරන එකා සල්ලි වලට සබ්ස් ගන්නවා කියල හිතෙන්නේ නැද්ද
     

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    වයිල්ඩ් කුක් බුක් චැනල් එක කරන එකා සල්ලි වලට සබ්ස් ගන්නවා කියල හිතෙන්නේ නැද්ද
    නැ මචන්. එහෙම හිතන්න බෑ. එක සබ් එකට රුපියලා ගානේ දැම්මත් බර ගානක් වියදන්. අනික උබවත් දන්නේ නෑ. මට ඒ පොඩි එකා ගැන පට්ට ආඩම්බර හිතුනේ පොර විඩියෝ වල වැඩිය හයිලයිට් නොකලාට උට හම්ඛෙන සල්ලි වලිග් උ අසරණ ලමයිට කන්න දෙනවා බං..

    අර ලිසිකිවු කියලා ඇරබික් චැනල් එකක් කරන්නේ. ආන් ඒකි වගේ. මම අහම්ඛෙන් ඒක දැක්කේ මාසෙකට සැරයක් පොරම උයලා ළමා නිවාස වලට, විශේෂ අවශ්‍යතා ඇති අයට කැම වේලක් දෙනවා. කවුරු ගයිඩ් කලාද දන්නැ. පට්ද අගය කරන්න එපැයැ මචං හොද දෙයක් කරද්දි..

    හරි නම් අපේ අම්මත් අල්ලං ඔ්වා කලා නම් තවත් පට්ට. අපේ උන් දන්නේ මරාගන්න මිසක් වැඩක් කරන්න නෙවේනි..

    යුටියුබ් කියන්නේ සල්ලි ආකරයක්. නිකමට හිතපන් වෙලාද දන්නේ නෑ. යුනිලිවර් වගේ එකකින් ස්පොන්සර් පාරක් ලැබිලා නම් කොල්ලාට?

    සැපකනේ නේද?
    කැම හදනකොට යුනිලිවර් නිශ්පාදන භාවිතා කරන්න තියෙන්නේ. මාසේ අගට බින්දු 5ක් 8ක් විතර ගානක් එකවුන්ට් එකේ.. පාඩුද?

    වස්තිලාට ඇදුන්, සපත්තු හැම එකටම ස්පොන්සර්ලා ඉන්නවා. මාසයක් ගානේ සල්ලිත් දිලා බඩුත් දෙනවා, උන්ට කරන්න තියෙන්නේ ඒවා අදින්නයි නම පේන්න පොටෝ දාන්නයි විඩියෝ වල ඒව පෙන්වන්නයි. අපි නොදන්න ගොඩක් ක්‍රම තියනවා මේ සබ්ජෙක්ට් එකේ. මම කිවේ පොඩි පොඩි දේවල් ටිකක් විතරයි.

    අරු සබ් ගන්නවා කියලා හිතන්න බෑ. මොකද උ දුප්පත් කොල්ලා.අමාරුවෙන් ගේම ගැහුවේ මට තියන තොරතුරු හැටියට. දැන්න ම් හොදට හම්බ කරනවා ඉතින්.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,965
    26,575
    113
    අර ලිසිකිවු කියලා ඇරබික් චැනල් එකක් කරන්නේ
    Steve Harvey Reaction GIF
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,940
    10,345
    113
    ඔය එකෙක්වත් අපිට වැඩක් නෑ. ඔය වලියත් බොරු එකක් අපේ උන් හැලි ලියන් නැටුවට.. Negative marketing... ඔය උන් දෙන්නගේ වලිය නිසා ඕවා බලන්නේ නැති අපේ මී හරක් ටිකත් ඕක බැලුවා.
     

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    ඔය එකෙක්වත් අපිට වැඩක් නෑ. ඔය වලියත් බොරු එකක් අපේ උන් හැලි ලියන් නැටුවට.. Negative marketing... ඔය උන් දෙන්නගේ වලිය නිසා ඕවා බලන්නේ නැති අපේ මී හරක් ටිකත් ඕක බැලුවා.
    අන්න ඒ කථාවට නම් මම එකගයි.
    හැබැයි ඔ්ක වෙන්න බැරිත් නෑ.
    මට ඒ වලිය අදාල නෑ. මම බලාපොරොත්තු උන දේ කථා කරන එකෙක්වත් තාම නැති එකයි මට තියන දුක. MCN ගැනයි මට ඇදලා ගන්න ඔ්න.
     
    • Like
    Reactions: NRTG