ටයිටල් දැකලා කොර නෙහ්?

හො.. හෝ යන්න එපා. ඉන්න. මේක වෙනම කථාවක්. ලිදලග සීන් එකක් නෙවේ.

ඔතන කට්ටිය ඛෙදිලා එහාටයි මෙහාටයි ගල් ගැහුවා. වලි ගියා. අමේ අම්මා වැඩිපුර පච උනා. චරිත් කොල්ලා පොර උනා... ඒ ප්‍රසිස්ධියේ උන දේ. ඒත් අපේ අම්මා කමියුනිටි එක ඇතුලේ චරිත් කියන්නේ නරක චරිතයක් උනා.
කෝම උනත් ඔ්ක නෙවේ කථාව. හැබැයි මෙහෙම කරන්න තිබුනා. සමහර ලෙජන්ඩ් පොරවල් කරනවා වගේ අපේ අම්මාට තිබුනේ කොල්ලා ගේමක් ගහගෙන එනවා කියලා පෙනෙද්දි..
හානේ අපේ බලපිටියේ කොල්ලෙක්නි කියලා අම්මාගේ චැනල් එකට ගෙනත් බටර් ගාලා මයේ පුතා හදන්න හොද කෑමක් කියලා පොඩි එකාවත් එක්කහු කරන් වීඩීයෝ දෙක තුනක් කලා නම් කෝමද? 

අපි නොදන්න පොලිටික්ස්.

යුටියුබ් එකේ ඔ්න තරන් ඉන්නවා එහෙම කරන අය.. එකෙක් ගේමක් ගහන් එනවා, භාගයක්ම ඇවිත්. අනිවා මාව පහු කරනවා කියන එක දැනුන ගමන් අර ලෙජන්ඩ් යනවා පොඩ්ඩා ලගට. උ එක්ක කරනවා කොලබරේශන් පාරක්. එකක් දෙකක් කලාම. අර පොඩි එකාටත් ඇත්තටම පොඩි වාසියක් එනවා ඒකෙන්. ඒ වගේම ලෙජන්ඩ් උන එකාටත් වාසි.. දෙන්නාගේ ඔ්ඩියන්ස් ශෙයා වෙනවා.. දෙන්නාගේ රසිකයෝ දෙන්නා ගැනම පැහැදෙනවා. ප්‍රචාරය හොදයි.
නම් වශයෙන් කියන්න බැ. ඔවුවා ප්‍රශ්න වෙන්න ැරි නෑ. යුටියුබ් විතරක් නෙවේ.. ඔය විදියට භාගෙට ගේම ගහන් එන උන්ට හේත්තුව දාලා තියන නම යට යන්න නොදි මේන්ටෙන් කරන ඩයල් ඔ්නෑතරම් ඉන්නවා.
හොදම උදාහරන දැන් ටීවී චැනල්. පේන්නැද්ද. ටික්ටොක් කැල්ලක් හරි බස්සලා රෙටින් වැඩි කරන්න කථාවක්, ඉවෙන්ට් එකක්, මොකක් හරි කරනවානි.
චරිත් ඒ අතින් වැඩ්ඩා. යුනික් හිතලා නංගි මල්ලි අල්ලන් ගේමක් ගැහුවා. ලංකාවේ ලොකුම චැනල් එක දැන් එයාගේ... අගේ කිසි වරදක් නෑ. පේන විදියට ලොකු කමකුත් නෑ. ලස්සනට ගේම ගහනවා. මෙන්ටෙනස් හොදට කරනවා වගේ පේනවා. ඉස්සරහා කෝමද දන්නැ. දැනට එහෙමයි..
අපේ අම්මා වැඩේ ගූ කරගත්තා ඔන්නැති ටෙක්නිකල් කථාවක් නොමල් ඔ්ඩියන්ස් එකට කියන්න ගිහින්.. ඔ්ක එයාට කීව කෙනා මෙයාට තේරෙන්න කීව විදිය තවත් භාල කරලා කියපු විදිය නිසා වැඩේ වන උනා. කිච වෙලාම යන්න උනා. දැන් අපේ අම්මා කෙලින්ම කුඩම්මා වෙලා.
මගේ පොයිට් එක මෙන්න මේකයි.
කාලයක් මාත් යුටියුබ් කලා. ඒ 2010 වගේ කලින් ඉදන්ම පොඩියට කර කර ඉදලා. පස්සේ 2014 වගේ වෙද්දි සැලකිව යුතු ආදායමක් ගන්න පුලුවන් මට්ටමකට ආවා. ඒ කාලේ 50,000 subs ඔ්ඩියන්ස් කියන්නේ දැන් හැටියට හොද ඔ්ඩියන්ස් එකක්. ඒක වැඩක් නෑ. සුට්යි මම යුටියුබ් ගැන දන්නේ. අිනක මම දැන් යුටියුබ් කරන්නේ නෑ.. ඒත් මම අවධානය යොමු කරන්න කැමති අපි හැමෝටම මගැරුන කොටසක් තියනවා.
ඒ තමයි ඉරාජ් , දෙරන (ideahell) ඇතුලු යුටියුබ් කරන MCN තියන නෙට්වර්ක් වල විඩියෝ ඇයි මෙතරම් විවස් යන්නේ. ඇය් ඒ තරම් එයාලා හිට් වෙන්නේ කියන එක. ඔය නම් වශයෙන් කිවේ දෙකක් උනාට ලංකාවේ තම MCN තියනවා.
MCN එකකට තියන powers මොනාද?
විඩියෝ suggest වෙන ඒවා හදන්න එයාලාට පුලුවන්ද?
ඇල්ගොරිතම් එකෙන් විතරමද යුටියුබ් වීඩීයෝ ගොඩ යන්නේ?
අනිත් කාරනා හැරනාම MCN එක හරහා චැනල් එකට වාසියක් එන්නේම නැද්ද?
අයිඩියාහෙල් වල යන චැනල් ඔක්කෝම ගොඩ ගිය ලොකු ඒවා. වෙන එකක් තියා මාත් බලන අණුරාධගේ අර බාඩෙන්ඩර් චැනල් එක. බොන හැටි, කොක්ටේල් දාන හැටි කියන එක. ඒකත් නැගලාම ආවා. වැඩි කල් නොයා තනියම ගේම ගහන්න පුලුවන්. බැ කියන්නෑ. ඒත් MCN එක ගැන කවුරුත් මේකෙදි කථා කරලාම නෑ. මම කැමති අද්දෑකිම් තියන ටෙක්නිකල් දැනුමැති අය ඔය MCN ගැනත් කථා කරනවා නම්.
හැම තැනකම වෙනවා වගේ අරයාට මෙයාට බනින එක නැතිව අපි පොඩ්ඩක් බලමු අපේ අම්මා කිවුව දේ මොකද්ද කියලා. යුටියුබ් එකේ වැඩ කරන අය කියලා සරලව කියන්න ගිහින් නාගත්ත කොටස තමා ඔය MCN එක මට පේන විදියට.
ඒකයි දන්න අයට ආරාධනා කලේ මේ ගැන කථා කරමු කියලා.

හො.. හෝ යන්න එපා. ඉන්න. මේක වෙනම කථාවක්. ලිදලග සීන් එකක් නෙවේ.
අපේ අම්මයි wild cook book එකයි අතර වලි. ඔ්ක දැන් ඇදුනා සැහෙන්න. කොල්ලා නම් මොකුත් කලේ නෑ. උ උගේ පාඩුවේ යනවා. අපේ අම්මා චැනල් එක වැඩේ ඇද්න ගියා.සැකෙවින් වටපිටාව කථා කරලා. ප්‍රධාන මාතෘකාවට එන්නම්.
ඔතන කට්ටිය ඛෙදිලා එහාටයි මෙහාටයි ගල් ගැහුවා. වලි ගියා. අමේ අම්මා වැඩිපුර පච උනා. චරිත් කොල්ලා පොර උනා... ඒ ප්‍රසිස්ධියේ උන දේ. ඒත් අපේ අම්මා කමියුනිටි එක ඇතුලේ චරිත් කියන්නේ නරක චරිතයක් උනා.
කෝම උනත් ඔ්ක නෙවේ කථාව. හැබැයි මෙහෙම කරන්න තිබුනා. සමහර ලෙජන්ඩ් පොරවල් කරනවා වගේ අපේ අම්මාට තිබුනේ කොල්ලා ගේමක් ගහගෙන එනවා කියලා පෙනෙද්දි..

හානේ අපේ බලපිටියේ කොල්ලෙක්නි කියලා අම්මාගේ චැනල් එකට ගෙනත් බටර් ගාලා මයේ පුතා හදන්න හොද කෑමක් කියලා පොඩි එකාවත් එක්කහු කරන් වීඩීයෝ දෙක තුනක් කලා නම් කෝමද? 

අපි නොදන්න පොලිටික්ස්.

යුටියුබ් එකේ ඔ්න තරන් ඉන්නවා එහෙම කරන අය.. එකෙක් ගේමක් ගහන් එනවා, භාගයක්ම ඇවිත්. අනිවා මාව පහු කරනවා කියන එක දැනුන ගමන් අර ලෙජන්ඩ් යනවා පොඩ්ඩා ලගට. උ එක්ක කරනවා කොලබරේශන් පාරක්. එකක් දෙකක් කලාම. අර පොඩි එකාටත් ඇත්තටම පොඩි වාසියක් එනවා ඒකෙන්. ඒ වගේම ලෙජන්ඩ් උන එකාටත් වාසි.. දෙන්නාගේ ඔ්ඩියන්ස් ශෙයා වෙනවා.. දෙන්නාගේ රසිකයෝ දෙන්නා ගැනම පැහැදෙනවා. ප්‍රචාරය හොදයි. නම් වශයෙන් කියන්න බැ. ඔවුවා ප්‍රශ්න වෙන්න ැරි නෑ. යුටියුබ් විතරක් නෙවේ.. ඔය විදියට භාගෙට ගේම ගහන් එන උන්ට හේත්තුව දාලා තියන නම යට යන්න නොදි මේන්ටෙන් කරන ඩයල් ඔ්නෑතරම් ඉන්නවා.
හොදම උදාහරන දැන් ටීවී චැනල්. පේන්නැද්ද. ටික්ටොක් කැල්ලක් හරි බස්සලා රෙටින් වැඩි කරන්න කථාවක්, ඉවෙන්ට් එකක්, මොකක් හරි කරනවානි.
චරිත් ඒ අතින් වැඩ්ඩා. යුනික් හිතලා නංගි මල්ලි අල්ලන් ගේමක් ගැහුවා. ලංකාවේ ලොකුම චැනල් එක දැන් එයාගේ... අගේ කිසි වරදක් නෑ. පේන විදියට ලොකු කමකුත් නෑ. ලස්සනට ගේම ගහනවා. මෙන්ටෙනස් හොදට කරනවා වගේ පේනවා. ඉස්සරහා කෝමද දන්නැ. දැනට එහෙමයි..
අපේ අම්මා වැඩේ ගූ කරගත්තා ඔන්නැති ටෙක්නිකල් කථාවක් නොමල් ඔ්ඩියන්ස් එකට කියන්න ගිහින්.. ඔ්ක එයාට කීව කෙනා මෙයාට තේරෙන්න කීව විදිය තවත් භාල කරලා කියපු විදිය නිසා වැඩේ වන උනා. කිච වෙලාම යන්න උනා. දැන් අපේ අම්මා කෙලින්ම කුඩම්මා වෙලා.
මගේ පොයිට් එක මෙන්න මේකයි.
කාලයක් මාත් යුටියුබ් කලා. ඒ 2010 වගේ කලින් ඉදන්ම පොඩියට කර කර ඉදලා. පස්සේ 2014 වගේ වෙද්දි සැලකිව යුතු ආදායමක් ගන්න පුලුවන් මට්ටමකට ආවා. ඒ කාලේ 50,000 subs ඔ්ඩියන්ස් කියන්නේ දැන් හැටියට හොද ඔ්ඩියන්ස් එකක්. ඒක වැඩක් නෑ. සුට්යි මම යුටියුබ් ගැන දන්නේ. අිනක මම දැන් යුටියුබ් කරන්නේ නෑ.. ඒත් මම අවධානය යොමු කරන්න කැමති අපි හැමෝටම මගැරුන කොටසක් තියනවා.
ඒ තමයි ඉරාජ් , දෙරන (ideahell) ඇතුලු යුටියුබ් කරන MCN තියන නෙට්වර්ක් වල විඩියෝ ඇයි මෙතරම් විවස් යන්නේ. ඇය් ඒ තරම් එයාලා හිට් වෙන්නේ කියන එක. ඔය නම් වශයෙන් කිවේ දෙකක් උනාට ලංකාවේ තම MCN තියනවා.
මගේ ප්‍රශ්ණය..