මාර්ටින් වික්ර්රමසිංහ මහත්තයාගේ
මේ පොත තියේ නම් හොයල දෙන්න පුලුවන්ද?
pdf එකක් තමා ඕනේ
මේ පොත තියේ නම් හොයල දෙන්න පුලුවන්ද?
pdf එකක් තමා ඕනේ
kawda machan upul kiyanne?upul ලග නැද්ද
මේ thread එකේkawda machan upul kiyanne?
අඩේ මම දාලා තියෙන්නෙ වැරදි එකක්.. ඉන්න බලන්නම්..meka neme machan.
Mama hoyanne SL ekak. Martine wickramasingha sir ge
SL walin potha gennaganna bari weyida machanලස්සන පොත. ඒ කාලෙ කියවලා තියනවා. PDF නෑ මචං.. බම්ප්