Vehicle Ownership Transfer

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Photocopy kiuwe mt6 ekeda. Ekanm danne ne. Aulk wena ekak ne neda
    Parana potha photocopy karala signature dala tama owner mata dunne

    කලින් නං කිව්වෙ මේ අවුරුද්දෙ ජනවාරි 31න් පරණ ෆෝම් සෙට් එක එක්ස්පයර් වෙනවා කියලා. මම ඒ හින්දා කෝකටත් කියලා කෙනෙක් අතේ යවලා ට්‍රාන්ස්ෆර් කරවගත්තා. හැබැයි මට කීපදෙනෙක්ම පස්සෙ කීවා එයාල අවුලක් නැතිව පරණ ෆෝම් එකෙන් ට්‍රාන්ස්ෆර් කරගත්තා කියලා. හැබැයි මාස කීපයකට කලින්. දැන් නං කෝමද දන්නෙ නෑ.
    Koi kaleda ban. Transfer kare
    ------ Post added on Jun 9, 2023 at 1:56 PM

    මම නම් ඔව්ව කරන එකෙක්ට කියල වැඩේ කරගත්තේ පෙබරවාරි මාසේ. මගේ ෆොටෝ දෙකකුයි, පරණ පොතයි විතරයි දුන්නේ. ඌ අනික්වා පුරවලා කරලා වැඩේ කරලා අලුත් පොත තැපෑලෙන් මට හම්බුනා. තාම නම්බර් ප්ලේට් දෙක හම්බුනේ නෑ. ප්ලේට් ගෙන්නන්නේ ජර්මනියෙන්ලු. තාම ප්‍රින්ට් කරලා නැහැල්ලු ප්ලේට් නැතුව.
    Kiyak gattada ban.ethana weda karana porakda
    ------ Post added on Jun 9, 2023 at 1:57 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    Kiyak gattada ban.ethana weda karana porakda
    ------ Post added on Jun 9, 2023 at 1:57 PM
    9000 ගත්තා අලුත් නම්බර් ප්ලේට් වලටයි ට්‍රආන්ස්ෆර් එකටයි බයික් එකේ. පොර අලුත්ගම ඩයල් එකක්. දැන් ඉන්නේ බොරලැස්ගමුවේ. ඌ ඒකෙ වැඩ කරනවද නැත්තන් උත් එතන වැඩ කරන එකෙක් අල්ලාගෙන වැඩේ කරනවද මන්දා බන්. හරියටම දන්නේ නෑ ඒක නම්.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Valid , awulak na.man me lagadi gihin transer kara.
    Thanks machan

    9000 ගත්තා අලුත් නම්බර් ප්ලේට් වලටයි ට්‍රආන්ස්ෆර් එකටයි බයික් එකේ. පොර අලුත්ගම ඩයල් එකක්. දැන් ඉන්නේ බොරලැස්ගමුවේ. ඌ ඒකෙ වැඩ කරනවද නැත්තන් උත් එතන වැඩ කරන එකෙක් අල්ලාගෙන වැඩේ කරනවද මන්දා බන්. හරියටම දන්නේ නෑ ඒක නම්.
    9000 gattada ban🙄
    ------ Post added on Jun 9, 2023 at 2:20 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,870
    5,420
    113
    Parana potha photocopy karala signature dala tama owner mata dunne

    Koi kaleda ban. Transfer kare
    ------ Post added on Jun 9, 2023 at 1:56 PM

    Koi kaleda ban. Transfer kare

    Kiyak gattada ban.ethana weda karana porakda
    ------ Post added on Jun 9, 2023 at 1:57 PM
    මම ජනවාරි මුල ට්‍රාන්ස්ෆර් කරේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    Thanks machan

    9000 gattada ban🙄
    ------ Post added on Jun 9, 2023 at 2:20 PM
    ඔව් බයික් එකට 9000යි නෝමල් සර්විස් නම්බර් ප්ලේට් එක්ක. වන්ඩේ නම් 18ක් වෙනව කිව්ව.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    • Sad
    Reactions: Heshan Daminda

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    9000 ගත්තා අලුත් නම්බර් ප්ලේට් වලටයි ට්‍රආන්ස්ෆර් එකටයි බයික් එකේ. පොර අලුත්ගම ඩයල් එකක්. දැන් ඉන්නේ බොරලැස්ගමුවේ. ඌ ඒකෙ වැඩ කරනවද නැත්තන් උත් එතන වැඩ කරන එකෙක් අල්ලාගෙන වැඩේ කරනවද මන්දා බන්. හරියටම දන්නේ නෑ ඒක නම්.

    Vehicle book ohoma kagewath athe dila yawanna epa modayo.
    Ubata hoda poriyal ekak set wevi.
     
    • Sad
    Reactions: Heshan Daminda

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Parana ake thiyanawa date dala na.no objection letter eka id copy tiyanawa.Aluth eka gattot kalin aithi karayage signature eka gahaganna 240km withara yanna ona.🙄

    Anika photocopy application ekak tiyenne. 😔
    ------ Post added on Jun 9, 2023 at 1:45 PM
    එහෙනම් පරණ එක අරගෙන ගිහින් වැඩේ කර ගනින්. උබ ඕක ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලවල තියන ඔෆිස්වලට දෙන්න එපා. නාරාහේන්පිට ගිහින් කරගනින මචන්. සෙනගත් නෑ. වන්ඩේ උනත් වැඩේ කර ගන්න පුළුවන්
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    360
    64
    28
    Parana potha photocopy karala signature dala tama owner mata dunne

    Screenshot 2023-06-09 212330.jpg
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,087
    659
    113
    9000 ගත්තා අලුත් නම්බර් ප්ලේට් වලටයි ට්‍රආන්ස්ෆර් එකටයි බයික් එකේ. පොර අලුත්ගම ඩයල් එකක්. දැන් ඉන්නේ බොරලැස්ගමුවේ. ඌ ඒකෙ වැඩ කරනවද නැත්තන් උත් එතන වැඩ කරන එකෙක් අල්ලාගෙන වැඩේ කරනවද මන්දා බන්. හරියටම දන්නේ නෑ ඒක නම්.
    number plate kohmd ganne? procedure eka kiypn.mageth potha awa
     
    • Sad
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    දැන් ඕකට, නාරහේන්පිට දුවන්න ඕනෙ නෑ... ප්‍රාදේශීය rmv වලින් වන්ඩේ සර්විස් දෙනව...
     
    • Like
    Reactions: NRTG

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,723
    1,077
    113
    machanla, mama lease eka gewala iwara kala, ethanin mata deletion letter eka dunna, mn CR eka mage namta transfer kara gaththe naththn mata fine ekak gahanawada passe kaleka??