Vehicle Ownership Transfer

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    මේ ජූනි මාසේ නිසා ෂූවර් නෑ. ෆෝම් සෙට් එක මාරු වෙලා දැන් මාස කීපයක්ම ගිහින්නේ. උබ අවුරුදු ගාණකට කලින් ගත්තු වාහනයක් නම්, ට්‍රාන්සර් කරන්න පරක්කු වෙලා නම්, උබ යන දවසට දිනේ දාලා ෆෝම් එක පුරවගෙන පලයන්. මේ ෆෝම් එක ගත්තේ කොහෙන් ද කියලා උන් අහයි. ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයකින් ගත්තා කියලා උන්ට කියපන්. තවමත් පරණ ෆෝම් ප්‍රාදේශිය ලේකම් කාර් යාල්වල තියනවා.a

    උබ තවම වාහනේ අරගෙන නැත්නම්, අලුත් ෆෝම් එක වෙබ් සයිට් එකෙන් අරගෙන ප්‍රින්ට් කරගෙන අරගෙන පලයන්
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    Parana ake thiyanawa date dala na.no objection letter eka id copy tiyanawa.Aluth eka gattot kalin aithi karayage signature eka gahaganna 240km withara yanna ona.🙄

    Anika photocopy application ekak tiyenne. 😔
    ------ Post added on Jun 9, 2023 at 1:45 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    මම නම් ඔව්ව කරන එකෙක්ට කියල වැඩේ කරගත්තේ පෙබරවාරි මාසේ. මගේ ෆොටෝ දෙකකුයි, පරණ පොතයි විතරයි දුන්නේ. ඌ අනික්වා පුරවලා කරලා වැඩේ කරලා අලුත් පොත තැපෑලෙන් මට හම්බුනා. තාම නම්බර් ප්ලේට් දෙක හම්බුනේ නෑ. ප්ලේට් ගෙන්නන්නේ ජර්මනියෙන්ලු. තාම ප්‍රින්ට් කරලා නැහැල්ලු ප්ලේට් නැතුව.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    කලින් නං කිව්වෙ මේ අවුරුද්දෙ ජනවාරි 31න් පරණ ෆෝම් සෙට් එක එක්ස්පයර් වෙනවා කියලා. මම ඒ හින්දා කෝකටත් කියලා කෙනෙක් අතේ යවලා ට්‍රාන්ස්ෆර් කරවගත්තා. හැබැයි මට කීපදෙනෙක්ම පස්සෙ කීවා එයාල අවුලක් නැතිව පරණ ෆෝම් එකෙන් ට්‍රාන්ස්ෆර් කරගත්තා කියලා. හැබැයි මාස කීපයකට කලින්. දැන් නං කෝමද දන්නෙ නෑ.