vehicle ownership transfer western province

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන්ලා car එකක Vehicle Ownership Transfer කරන්න Colombo වලටම යන්න ඕනෙද
    මේක ගත්තේ කොළබ WP මුලට number තියන එකක් මේක රත්නපුරේ RMV එකෙන් කිව්වා මෙහෙන් කරන්න බැහැ කියල
    ගම්පහ කරන්නත් බයික් තීවීල් විතරද කොහෙද මේක නොර්මල් service කරන්න කොලබටම යන්න ඕනෙද
     

    Rawanaa

    Active member
  • Jan 29, 2019
    244
    136
    43
    Mage Car eka One day Service walin kara Gampaha,
    Habai car eka gaththeth Gampahin mama inneth Gampaha so WP will not change
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Mage Car eka One day Service walin kara Gampaha,
    Habai car eka gaththeth Gampahin mama inneth Gampaha so WP will not change
    Machan Sure da lagak wenakam kare bike witharai gampaha car van colombo wlata yanna kiwwa
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,765
    15,292
    113
    New Zealand
    හැබැයි උබට කොළඹ ගියොත් වැඩේ ලේසියි. නෝමල් සර්විස් දැම්මක් කිසිම අවුලක් වෙන්නෙ නෑ. නෝමල් සර්විස් එකට ඩොකියුමන්ට් භාර ගද්දි, වන්ඩේ සර්විස් එකට ඩොකියුමන්ට් භාර ගන්නවා වගේම එකින් එක හොදට චෙක් කරලා ඩොකියුමන්ට් භාර ගන්නවා.. ඒ නිසා අඩුපාඩු නිසා රිජෙක්ට් වෙන්න තියන ඉඩ බොහෝම අඩුයි. උබ වෙන බ්‍රාන්ච් එකකින් ඩොකියුමන්ට් යවද්දි ඕවා යන්නත් හෙන කාලයක් යනවා. කේස් තිබ්බොත් රිජෙක්ට් වෙලා ඇවිත් ආපහු හදාගන්න තව කාලයක් යනවා.