මචන් Vehicle Ownership Transfer කරන්න අලුතෙන් වාහනේ ගන්න කෙනාම යන්න ඕනෙද වැඩේට
මගේ wife ට ගත්ත වාහනේ එයාගේ නමට හරවන්න මම ( husband ) ගිහින් කරගන්න පුලුවන්ද ? ඕනේ නම් විවාහ සහතිකය ඉදිරිපත් කරලා
wife ගේ තාත්තගේ වහෙනෙත් තවම Transfer කරලා නැහැ ඒ 2 කම මම ගිහින් කරගන්න පුළුවන්ද නිත්‍යානුකුලව