yako,උදේ පාන්දර 2ට කඩේ යන්නේ මොකටද
mamath yanawa town ekata bike eke pandarata badagini unama, koththuwak, rolls 2,3 k genath kewenawa ithin biscuts mokuth nethi dawasak unoth.yako,උදේ පාන්දර 2ට කඩේ යන්නේ මොකටද
mamath yanawa town ekata bike eke pandarata badagini unama, koththuwak, rolls 2,3 k genath kewenawa ithin biscuts mokuth nethi dawasak unoth.මම දන්නා එකෙක් පොලිසියෙන් ගුටිකාලා මානවහිමිකම් නඩුවක් කිව්වා අවුරුදු 5ක් විතර. නඩුව අන්තිම කාලේ ගහපු පොලිස්කාරයා ලංකාව අනිත් කොනේ පොලිසියක වැඩ කරේ. අන්තිමට නඩුව දිනුව රුපියල් 50000ක වන්දියක් එක්කඉඩම්න් නඩු නෙමෙයි නේ. නඩුව ඇදෙනවනම් මිඩියා කවරේජ් , සොශල් මීඩියා වලින් බිස්ට් කරලා ඉට උඩ අධීකරණයට ගෙනියන්න ඕනේ.
condom hari lubricant ekak ganna yanna atte..උදේ පාන්දර 2ට කඩේ යන්නේ මොකටද
kella muslim wage... kolla sinhala.. tattoo ekak gahala pandara 2 ta dekkama policiyath penumen judge karada danne ne..
https://www.facebook.com/wanniarachchilage.adeesha
දෙයක් වෙන්න පොඩ්ඩක් නටන්න ඕනේ , කේස් එක ලොකුවට අදින්න ඕනේමම දන්නා එකෙක් පොලිසියෙන් ගුටිකාලා මානවහිමිකම් නඩුවක් කිව්වා අවුරුදු 5ක් විතර. නඩුව අන්තිම කාලේ ගහපු පොලිස්කාරයා ලංකාව අනිත් කොනේ පොලිසියක වැඩ කරේ. අන්තිමට නඩුව දිනුව රුපියල් 50000ක වන්දියක් එක්ක![]()
අඩෝ අම්බානක නෙලලා නේද? මෙහෙම ගහන්න පුළුවන්ද බන් වරදක් නැතුව?![]()
![]()
බැටන් පොලු පාර දීලා කළු මිට්ටට![]()
අඩෝ අම්බානක නෙලලා නේද? මෙහෙම ගහන්න පුළුවන්ද බන් වරදක් නැතුව?
Media සේරම awith නිසා prepare වෙලා එන එක normal හැබැයි. ඕක එක පාර ප්‍රශ්න කිරිල්ලක් නෙමෙයි නේ.මූ NGO කාරයෙක්
නැත්නම් අරගලකාරයෙක්
නැත්නම් අන්තරේ
වචන හැසුරුවීම ව්‍යක්ත විදියට කරනවා
Condom ගන්න ගියා ද දන්නේ නෑ නේකසාද බැඳලා සතියක් දෙකක් නම් මොන ලබ්බකටද පාන්දර කඩේ යන්නේ. අනික බන් ඔහොම නිකන් මිනිහෙක්ව ඇරන් යන්නේ නෑනේ. අනිවා මූ හංගන මොකක් හරිම දෙයක් තියෙනවා. වැඩේ වකූර් උනාම දැන් මානව හිමිකම් දුවනවා. කසාද බැඳලා අලුත් නම් ගෑනි එක්ක සූලම දාලා ගෑනිව බදාගෙන නිදියන්නේ නැතුව හැමිනෙන්නද පාන්දර එලියට යන්නේ ගෑනිව දාලා
Kottawa, piliyandala, kesbawa, oya pathi wala pandara kadawal arala thiyenne.kella muslim wage... kolla sinhala.. tattoo ekak gahala pandara 2 ta dekkama policiyath penumen judge karada danne ne..
https://www.facebook.com/wanniarachchilage.adeesha
Taleban hodai wagayඅවේලාවේ වීථි සංචාරය
අවේලාවේ වීථි සංචාරය නම් නුසුදුසු වේලාවන්හි නිකරුනේ මහමග ගැවසී මයි. එහිද ආදීනව හයකින් තමාගේ ආරක්ෂාව නැති වීම තමා හා අඹු දරුවන්ගේ ආරක්ෂාව නැති වීම ,තම සම්පත් වල ආරක්ෂාව නැති වීම, වැරදි ක්‍රියාවන් පිළිබඳව සැකකටයුතු පුද්ගලයකු බවට පත්වීම, බොරු චෝදනා වලට ගොදුරු වීම , හා තවත් නොයෙකුත් කරදර වලට මුහුණ පෑමට සිදු වීම යන මේවා අවේලාවේ වීදි සංචාරය කිරීමෙන් ඇතිවන අනතුරු යි.
සිඟාලෝවාද සූත්‍රය
Media සේරම awith නිසා prepare වෙලා එන එක normal හැබැයි. ඕක එක පාර ප්‍රශ්න කිරිල්ලක් නෙමෙයි නේ.
හැබැයි මූ මේ katha කරන widihata policeyata th katha kara නම් policeya ohoma hasirenna puluwan, kata gahan enawa kiyala.
එක්කෝ බල්ලෝ වගේ ඉන්න ඕන නැත්නම් කාගේ හරි නමක් කියන්න ඕන දැන එතකොට මෙක ඇත්තට උනා නම් වෙච්ච අසාධාරණය ගැන මානව හිමිකම් උල්ලංඝනය ගැන නීති කතා පැත්තක දාලා සිඟාලෝවාද සූත්‍රය බල බල.. ම්ම්ම්ම්..අවේලාවේ වීථි සංචාරය
අවේලාවේ වීථි සංචාරය නම් නුසුදුසු වේලාවන්හි නිකරුනේ මහමග ගැවසී මයි. එහිද ආදීනව හයකින් තමාගේ ආරක්ෂාව නැති වීම තමා හා අඹු දරුවන්ගේ ආරක්ෂාව නැති වීම ,තම සම්පත් වල ආරක්ෂාව නැති වීම, වැරදි ක්‍රියාවන් පිළිබඳව සැකකටයුතු පුද්ගලයකු බවට පත්වීම, බොරු චෝදනා වලට ගොදුරු වීම , හා තවත් නොයෙකුත් කරදර වලට මුහුණ පෑමට සිදු වීම යන මේවා අවේලාවේ වීදි සංචාරය කිරීමෙන් ඇතිවන අනතුරු යි.
සිඟාලෝවාද සූත්‍රය
දැන් මූ ඕකට නඩු කියන එක හොඳයි, එතකොට ආදේශ නඩු වැඩි වෙනව මේ සම්බන්ධව නේද?එක්කෝ බල්ලෝ වගේ ඉන්න ඕන නැත්නම් කාගේ හරි නමක් කියන්න ඕන
![]()
දැන එතකොට මෙක ඇත්තට උනා නම් වෙච්ච අසාධාරණය ගැන මානව හිමිකම් උල්ලංඝනය ගැන නීති කතා පැත්තක දාලා සිඟාලෝවාද සූත්‍රය බල බල.. ම්ම්ම්ම්..