අපි බැදලා සතියයි.පොලිසිය ඇවිල්ලා අපිව අනාත කලා

topkollek

Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,575
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉඩම්න් නඩු නෙමෙයි නේ. නඩුව ඇදෙනවනම් මිඩියා කවරේජ් , සොශල් මීඩියා වලින් බිස්ට් කරලා ඉට උඩ අධීකරණයට ගෙනියන්න ඕනේ.
    මම දන්නා එකෙක් පොලිසියෙන් ගුටිකාලා මානවහිමිකම් නඩුවක් කිව්වා අවුරුදු 5ක් විතර. නඩුව අන්තිම කාලේ ගහපු පොලිස්කාරයා ලංකාව අනිත් කොනේ පොලිසියක වැඩ කරේ. අන්තිමට නඩුව දිනුව රුපියල් 50000ක වන්දියක් එක්ක :-D
     
    • Like
    Reactions: olu bakka and Max_r

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    kella muslim wage... kolla sinhala.. tattoo ekak gahala pandara 2 ta dekkama policiyath penumen judge karada danne ne..

    https://www.facebook.com/wanniarachchilage.adeesha
    Bpts6Km.jpeg

    aVk4kpK.jpeg

    බැටන් පොලු පාර දීලා කළු මිට්ටට 😐
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    මම දන්නා එකෙක් පොලිසියෙන් ගුටිකාලා මානවහිමිකම් නඩුවක් කිව්වා අවුරුදු 5ක් විතර. නඩුව අන්තිම කාලේ ගහපු පොලිස්කාරයා ලංකාව අනිත් කොනේ පොලිසියක වැඩ කරේ. අන්තිමට නඩුව දිනුව රුපියල් 50000ක වන්දියක් එක්ක :-D
    දෙයක් වෙන්න පොඩ්ඩක් නටන්න ඕනේ , කේස් එක ලොකුවට අදින්න ඕනේ
     
    • Like
    Reactions: topkollek

    signshop

    Well-known member
  • May 30, 2011
    12,289
    9,156
    113
    Dubai
    Bpts6Km.jpeg

    aVk4kpK.jpeg

    බැටන් පොලු පාර දීලා කළු මිට්ටට 😐
    අඩෝ අම්බානක නෙලලා නේද? මෙහෙම ගහන්න පුළුවන්ද බන් වරදක් නැතුව?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අඩෝ අම්බානක නෙලලා නේද? මෙහෙම ගහන්න පුළුවන්ද බන් වරදක් නැතුව?

    1. නොකල්හි වීදි සංචාරය
    2. එළු රැවුල
    3. පච්ච

    සිරිමත් වගේ හිටියා නම් ඔහොම වෙන්නේ නෑ 🥲
     
    • Like
    Reactions: king solomon

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    policiyata baninna athi sure.

    cigarette genna eliyata gihin wage.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මූ NGO කාරයෙක්
    නැත්නම් අරගලකාරයෙක්
    නැත්නම් අන්තරේ

    වචන හැසුරුවීම ව්‍යක්ත විදියට කරනවා
    Media සේරම awith නිසා prepare වෙලා එන එක normal හැබැයි. ඕක එක පාර ප්‍රශ්න කිරිල්ලක් නෙමෙයි නේ.
    හැබැයි මූ මේ katha කරන widihata policeyata th katha kara නම් policeya ohoma hasirenna puluwan, kata gahan enawa kiyala.

    කසාද බැඳලා සතියක් දෙකක් නම් මොන ලබ්බකටද පාන්දර කඩේ යන්නේ. අනික බන් ඔහොම නිකන් මිනිහෙක්ව ඇරන් යන්නේ නෑනේ. අනිවා මූ හංගන මොකක් හරිම දෙයක් තියෙනවා. වැඩේ වකූර් උනාම දැන් මානව හිමිකම් දුවනවා. කසාද බැඳලා අලුත් නම් ගෑනි එක්ක සූලම දාලා ගෑනිව බදාගෙන නිදියන්නේ නැතුව හැමිනෙන්නද පාන්දර එලියට යන්නේ ගෑනිව දාලා
    Condom ගන්න ගියා ද දන්නේ නෑ නේ
    ------ Post added on Oct 24, 2023 at 5:36 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අවේලාවේ වීථි සංචාරය
    අවේලාවේ වීථි සංචාරය නම් නුසුදුසු වේලාවන්හි නිකරුනේ මහමග ගැවසී මයි. එහිද ආදීනව හයකින් තමාගේ ආරක්ෂාව නැති වීම තමා හා අඹු දරුවන්ගේ ආරක්ෂාව නැති වීම ,තම සම්පත් වල ආරක්ෂාව නැති වීම, වැරදි ක්‍රියාවන් පිළිබඳව සැකකටයුතු පුද්ගලයකු බවට පත්වීම, බොරු චෝදනා වලට ගොදුරු වීම , හා තවත් නොයෙකුත් කරදර වලට මුහුණ පෑමට සිදු වීම යන මේවා අවේලාවේ වීදි සංචාරය කිරීමෙන් ඇතිවන අනතුරු යි.

    සිඟාලෝවාද සූත්‍රය
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,588
    2,981
    113
    Sri Lanka
    අවේලාවේ වීථි සංචාරය
    අවේලාවේ වීථි සංචාරය නම් නුසුදුසු වේලාවන්හි නිකරුනේ මහමග ගැවසී මයි. එහිද ආදීනව හයකින් තමාගේ ආරක්ෂාව නැති වීම තමා හා අඹු දරුවන්ගේ ආරක්ෂාව නැති වීම ,තම සම්පත් වල ආරක්ෂාව නැති වීම, වැරදි ක්‍රියාවන් පිළිබඳව සැකකටයුතු පුද්ගලයකු බවට පත්වීම, බොරු චෝදනා වලට ගොදුරු වීම , හා තවත් නොයෙකුත් කරදර වලට මුහුණ පෑමට සිදු වීම යන මේවා අවේලාවේ වීදි සංචාරය කිරීමෙන් ඇතිවන අනතුරු යි.

    සිඟාලෝවාද සූත්‍රය
    Taleban hodai wagay
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Media සේරම awith නිසා prepare වෙලා එන එක normal හැබැයි. ඕක එක පාර ප්‍රශ්න කිරිල්ලක් නෙමෙයි නේ.
    හැබැයි මූ මේ katha කරන widihata policeyata th katha kara නම් policeya ohoma hasirenna puluwan, kata gahan enawa kiyala.

    :yes: එක්කෝ බල්ලෝ වගේ ඉන්න ඕන නැත්නම් කාගේ හරි නමක් කියන්න ඕන 💁
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අවේලාවේ වීථි සංචාරය
    අවේලාවේ වීථි සංචාරය නම් නුසුදුසු වේලාවන්හි නිකරුනේ මහමග ගැවසී මයි. එහිද ආදීනව හයකින් තමාගේ ආරක්ෂාව නැති වීම තමා හා අඹු දරුවන්ගේ ආරක්ෂාව නැති වීම ,තම සම්පත් වල ආරක්ෂාව නැති වීම, වැරදි ක්‍රියාවන් පිළිබඳව සැකකටයුතු පුද්ගලයකු බවට පත්වීම, බොරු චෝදනා වලට ගොදුරු වීම , හා තවත් නොයෙකුත් කරදර වලට මුහුණ පෑමට සිදු වීම යන මේවා අවේලාවේ වීදි සංචාරය කිරීමෙන් ඇතිවන අනතුරු යි.

    සිඟාලෝවාද සූත්‍රය
    දැන එතකොට මෙක ඇත්තට උනා නම් වෙච්ච අසාධාරණය ගැන මානව හිමිකම් උල්ලංඝනය ගැන නීති කතා පැත්තක දාලා සිඟාලෝවාද සූත්‍රය බල බල.. ම්ම්ම්ම්..

    :yes: එක්කෝ බල්ලෝ වගේ ඉන්න ඕන නැත්නම් කාගේ හරි නමක් කියන්න ඕන 💁
    දැන් මූ ඕකට නඩු කියන එක හොඳයි, එතකොට ආදේශ නඩු වැඩි වෙනව මේ සම්බන්ධව නේද?
    ------ Post added on Oct 24, 2023 at 5:46 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දැන එතකොට මෙක ඇත්තට උනා නම් වෙච්ච අසාධාරණය ගැන මානව හිමිකම් උල්ලංඝනය ගැන නීති කතා පැත්තක දාලා සිඟාලෝවාද සූත්‍රය බල බල.. ම්ම්ම්ම්..

    14 වන ව්‍යවස්ථාව

    භාෂණයේ,රැස්වීමේ,සමාගමයේ,රැකියාවේ සහ යාම්ඊම් යනාදියේ නිදහස

    -------

    ඉර බැස්සයින් පසු එලියට යෑම මූලික අයිතිවාසිකම් වලින් තහනම් ඇති 😄
     
    • Like
    Reactions: Sen-lu