කුරුලෑ , blackheads remove

Skin care routine එකක් පටන් ගන්න. ඔහොම අයින් කරද්දි රිදෙනවා. ස්කින් එකේ ඔයිලි ගතිය තියෙන නිසා ඒක කන්ට්‍රෝල් කර ගන්න බැලුවා නම් හරි.
 
ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Skin care routine එකක් පටන් ගන්න. ඔහොම අයින් කරද්දි රිදෙනවා. ස්කින් එකේ ඔයිලි ගතිය තියෙන නිසා ඒක කන්ට්‍රෝල් කර ගන්න බැලුවා නම් හරි.

    Skin care routine kohomda karanne ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    ඕවා ගෑනුන්ගෙ වැඩ ගගා ඉදපන් කලු කැත මිට්ටෙක් වෙලා.
    සල්ලි තියෙන උන් ඕවා ඔක්කොම කරල වාහන වල අවුව වැටෙන් නැතුව ගිහිල්ල AC එකේ ඉඳල කහ පාටට ඉන්නව.
    තරුණ එකෙක්ගෙ සමාජ පන්තිය කියන්න පුලුවන් මූණ බලපු ගමන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,746
    1
    60,438
    113
    Mother Earth
    Salicylic acid serum walata ynawalu.

    Oily skin or combination skin walata hadapu cleanser ekak use krpn
    scrub ගාන එක අවුල්ද බන් ? මම කෙල්ලෙක්ගෙන් ඇහුවා. ඒ ගෑනි කිව්වා අපෝ ගාන්න නම් එපා මූණ හීරෙනවා කියල. skin එක rough වෙනවා කිව්වා. :lol: :baffled:

    Skin care routine එකක් පටන් ගන්න. ඔහොම අයින් කරද්දි රිදෙනවා. ස්කින් එකේ ඔයිලි ගතිය තියෙන නිසා ඒක කන්ට්‍රෝල් කර ගන්න බැලුවා නම් හරි.
    ඔයා මූණෙ ගාන්නෙ VIM නේද ? දැළි කුණු වදයට එකම විසඳුම. :)
    1698195689791.jpeg

    ------ Post added on Oct 25, 2023 at 6:32 AM
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Skin care routine එකක් පටන් ගන්න. ඔහොම අයින් කරද්දි රිදෙනවා. ස්කින් එකේ ඔයිලි ගතිය තියෙන නිසා ඒක කන්ට්‍රෝල් කර ගන්න බැලුවා නම් හරි.
    Mona hari brand thiyenawa nam recommend karanna ko, mage langa thiyena face wash, cleanser okkoma patta expensive Dan 😭
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඕවා ගෑනුන්ගෙ වැඩ ගගා ඉදපන් කලු කැත මිට්ටෙක් වෙලා.
    සල්ලි තියෙන උන් ඕවා ඔක්කොම කරල වාහන වල අවුව වැටෙන් නැතුව ගිහිල්ල AC එකේ ඉඳල කහ පාටට ඉන්නව.
    තරුණ එකෙක්ගෙ සමාජ පන්තිය කියන්න පුලුවන් මූණ බලපු ගමන්.
    මේ ඇත්තක්. ලංකාවට මිනිස්සු grooming and hygine කියන දේ බල්ලට දාල තියෙන්නෙ.
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    scrub ගාන එක අවුල්ද බන් ? මම කෙල්ලෙක්ගෙන් ඇහුවා. ඒ ගෑනි කිව්වා අපෝ ගාන්න නම් එපා මූණ හීරෙනවා කියල. skin එක rough වෙනවා කිව්වා. :lol: :baffled:
    එහෙම නෑ. හැමදාම කරන්නයි හොද නැත්තෙ.

    Mona hari brand thiyenawa nam recommend karanna ko, mage langa thiyena face wash, cleanser okkoma patta expensive Dan 😭
    CeraVe
    Cetaphil
    මේවත් ටිකක් ගනන් හැබැයි හොදයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    එහෙම නෑ. හැමදාම කරන්නයි හොද නැත්තෙ.

    CeraVe
    Cetaphil
    මේවත් ටිකක් ගනන් හැබැයි හොදයි
    ඔය skincare සහ අනික් cosmetic treatments ගැන scientifically, evidence-based ඉගෙන ගන්න මොනව හරි sources තියෙනවද බන්? වැඩි හරියක් ගෑනු බොරු කියන ඒවා තියෙන්නෙ.
     
    • Love
    Reactions: Candid-B

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම නම් beuti කචල් මුකුත් කරේ නෑ... අතින් කඩලා ඇතුලේ තියන ඒව මිරිකලා එළියට යවල සබන් දාලා මුහුණ හේදුවා...
    වලවල් මුකුත් හිටියේ නෑ..
    මට හිතෙන්නේ අර කහපාට gel එක වගේ ගුලිය (රුධිර ප්ලාස්මාව) එළියට ගන්නේ නැතුව එහෙම්මම තිබුණොත් තමයි වල වගේ හැදෙන්නේ.. අර කහපාට ගෙඩිය වගේ ඇතුලේ තියනවා නේ පැසව පැසව...
     
    • Like
    Reactions: tha123

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    ඔය skincare සහ අනික් cosmetic treatments ගැන scientifically, evidence-based ඉගෙන ගන්න මොනව හරි sources තියෙනවද බන්? වැඩි හරියක් ගෑනු බොරු කියන ඒවා තියෙන්නෙ.
    ලංකාවෙ ඒව නං මන් බලන්නෙත් නෑ. ඔය us/uk වගේ රටවල් වල doctors ල කරන yt channel තියනව. ඒව තමා බලන්නෙ.
    එයාල හොද නරක දෙකම කියනව. Reddit එකෙත් ඔය එක එක community වල පාවිච්චි කරපු උන් ඇත්තම රිවිව් දාල තියනව.
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    එහෙම නෑ. හැමදාම කරන්නයි හොද නැත්තෙ.

    CeraVe
    Cetaphil
    මේවත් ටිකක් ගනන් හැබැයි හොදයි
    I also used Cetaphil, but now my mom would kill me if I spend 7000 for a cleanser