නංගි නිසා අපි වියදම් කරපු තරම

Dr.Chuckles McSneeze

Active member
  • Oct 25, 2023
    165
    127
    43
    අපේ නංගි ඔය කාලකන්නියව බැඳලා දැන් අවුරුදු 7ක් විතර. බැදපු දවසේ ඉදං ප්‍රශ්න විතරයි. මායි අම්මයි නංගිගෙ මගුල කඩන්ඩ නොකරපු දෙයක් නැ. රටේම පන්සල්, කෝවිල් පල්ලි වලට ගිහිං ඇති අපි දෙන්න. ඒවට වියදං කෙරුව ගණන් අපිවත් මතක නැ. අපි මොනව කරත් නංගිට ඌවම ඕනෙ. නැත්නං මැරෙන්ඩ හදනව. හොඳ මිනිහෙක් නං අපිට අත ඇරලා දාල නිකං ඉන්ඩ තිබුන. ඒ කාලකන්නියට හරියට කේන්ති යනව එක්කො හරියට මානසික ප්‍රතිකාරයක් ගන්න ඕනෙ බං. ඌට නඩු දෙකක් තියෙනව ඒ මදිවට අහක හිටපු අපේ නංගිටත් නඩුවක් පැටෙව්ව. ඌට ඕනේ යන වලකට අපේ නංගිවත් ඇදගෙන වැටෙන්ඩ. ඌට දැන් රස්සාවත් නැ. මට බය කවද හරි නංගිගෙ රස්සාවත් විනාස කරගයි කියල. පන්සල්, කෝවිල් පල්ලි වල වැද වැටෙන එක උඹලට මෝඩ වැඩක් වගෙ පෙනුනට අන්ත අසරණ වෙලා උන්නු අපිට ඒක ලොකු සහනයක්. ඇත්තටම අපි ලොකු කරුමයක් කරල ඇති. මටත් හරියට වැඩක් පලක් කර ගන්ඩ බැ, නංගිත් රස්සාවක් කරාට ඔලුව හොදටම කචල් බං. අර කාලකන්නියත් මානසික ලෙඩෙක්. ඒ අතින් බලද්දී නංගිට ළමයි නැති එක ලොකු දෙයක්. හයක් හතරක් නොදන්න කිරි සප්පයෙක් මේ නරකාදියට ඇදල දාන්ඩ පුලුවන්ද. උඹලට මේවා කියල වැඩකුත් නැ. ඒත් මේවා මම කාට කියල කියන්ඩද?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    ඔන්න බලපන් පොන්ස් උබලගෙ අම්මලා නැතිඋන දාක ඔය කැරි මස්සිනාකාරයා තොගෙ ගෙටත් ගේම දීලා තොට යනඑනමං නැතිකරනවා. හැබැයි කෙලෙහිගුණයක් නැති උබවගේ හොර කම්මැලි කාලකන්ණි අමු කුහක පකෙක්ට එහෙම උනත් කමක් නෑ
     

    Dr.Chuckles McSneeze

    Active member
  • Oct 25, 2023
    165
    127
    43
    ඔන්න බලපන් පොන්ස් උබලගෙ අම්මලා නැතිඋන දාක ඔය කැරි මස්සිනාකාරයා තොගෙ ගෙටත් ගේම දීලා තොට යනඑනමං නැතිකරනවා. හැබැයි කෙලෙහිගුණයක් නැති උබවගේ හොර කම්මැලි කාලකන්ණි අමු කුහක පකෙක්ට එහෙම උනත් කමක් නෑ
    අපිට එහෙම ගේමක් දෙන්ඩ ඕකට බැ බං. ඕකා කුකුල් කේන්ති කාරය උනාට ගූ බයයි. මට ගේ ඉස්සරහට ගිහිං කීප සැරයක් කෑගහල තියෙනව. මූ එළියට බහින්නෙ නැ. ඌගෙ නංගි, අම්මයි මාව හරවල යවනව. වැරදිල හරි ඕක එළියට ආව නං මගෙන් මැරුන් කනව.
     
    • Sad
    Reactions: Ryan08

    Dr.Chuckles McSneeze

    Active member
  • Oct 25, 2023
    165
    127
    43
    මේවා නම් හොද වැඩ නෙවෙයි.
    මොනව කරන්ඩද බං. මඟුල තිබුන යි කියලත් නංගිගෙ රිරී මස් උරා බොන එක විතරයි ඕකා කරන්නෙ. අපේ පැත්තෙ නෑයො හැමොම වගෙ නංගිට ඕක තේරුම් කරන්ඩ හැදුවා. ඒත් ඌ ගාවට මයි දුවන්නෙ. ඉනාවක් කවලද මංද. හොන් මිනිහෙක් නං මචං අපි මෙහෙම වද වෙන්නෙ නැ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    උබ ඉන්නවද?. :lol: :lol:

    ම්ම් උට්ටානය වෙලා මෙන්න.කොල්ලො පාලුවෙන් හිටියෙ කෙලගාන අයියා නැතුව
    අවා අවා.. මේ අදොනවල් අහන්න නැතුව ඉන්න බැ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    රටේම පන්සල්, කෝවිල් පල්ලි වලට ගිහිං ඇති අපි දෙන්න. ඒවට වියදං කෙරුව ගණන් අපිවත් මතක නැ
    අපරාදේ සල්ලි. උඹට එකේ කොත්තු රයිස් කන්න තිබුන නේ.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,741
    4,090
    113
    මොනව කරන්ඩද බං. මඟුල තිබුන යි කියලත් නංගිගෙ රිරී මස් උරා බොන එක විතරයි ඕකා කරන්නෙ. අපේ පැත්තෙ නෑයො හැමොම වගෙ නංගිට ඕක තේරුම් කරන්ඩ හැදුවා. ඒත් ඌ ගාවට මයි දුවන්නෙ. ඉනාවක් කවලද මංද. හොන් මිනිහෙක් නං මචං අපි මෙහෙම වද වෙන්නෙ නැ.

    මස්සින කාරය රීරි මාංසේ උරා බොනව ඇති අම්මට සිරි වෙන්න...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    කලේ මාවත් ටෙලිග්‍රෑම් එකට ඇඩ් කරනෝ
    මම නෙවෙයි බන් එකේ අයිති කරු. එත් මම එකට මැසේජ් එකක් දාල කියනම්. එකේ ඇඩ්මින් add කරවී. මේකේ කොල්ලෙක්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    නංගිව 9 ඉන්ච් ක්ලබ් එකේ මෙම්බර් කෙනෙක්ගෙ තෙරපි එකකට සෙට් කරපන් . පන්සල් කෝවිල් ගානේ යන්න ඕනේ නෑ . @Walter White පොඩ්ඩක් බලලා හොයලා කරලා දීපන්