Marketing සහ Promoting....

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,037
    2,359
    113
    22
    මට හිතෙන හැටියට ලංකාවේ ගොඩක් අය මාර්කටින් කරනවා කියල කියන්නේ හෙන පොර වදන් දාල handbill එකක් එහෙම නැත්තන් බලන්න හිතෙන TV ad එකක් වගේ එකක් හදල දාන එකට. ඒගොල්ලෝ ඒ වෙනුවෙන් හොඳට වියදනුත් කරනවා.... ඒත් ප්‍රතිපල එන්නේ නැහැ (ගොඩක් ටියුෂන් ගුරුවරු මේක කරනවා කියල මට හිතෙනවා)

    ඒත් මට තේරෙන විදියනම් හොඳ මාකටින් එකක් කියන්නේ ඉලක්ක කරන customer ට වුවමනා දෙය සපයන එක. එහෙම නැතුව තමන්ට පුළුවන් මොනවහරි කරන එකට නෙමේ. ඉතින් handbill එකක්, TV ad එකක් හොඳ එකක් වෙන්නනම් අදාළ customer බලාපොරොත්තු වෙන දෙය වෙළෙන්දාගෙන් ලැබෙන බව හඟවන ආකාරයේ එකක් වෙන්න ඕනේ (Principles define us වගේ වදන් දාන්නේ නැතුව)

    YouTube Thumbnail හදන කොටත් මේක යොදාගන්නවා අපිට දැකගන්න පුළුවන්.....

    බොරුනම් මේ Thumbnail එක බලන්න

    මට හිතෙනවා මේ පාර අනුර චන්දේ ඉල්ලන එකක් නැද්ද කියල; :P
    ------ Post added on Oct 25, 2023 at 9:45 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822

    balanna hithune na.