අම්මෝ අම්මෝ Solipsism තියරිමම neo, අනිත් අය npc
ඔයා කව්ද?
යථාර්තය කියන්නේ මොකක්ද?
මොලේ ටිකක් හරි තියෙනවනම් මෙහෙම හිතපන්.
උබට universally true වෙන දෙයක් කියන්න පුලුවන්ද, universe එක මිනිස්සු අත්දකින විදිහම human consciousness එකට සාපේක්ෂයි නම්.
ඔය යථාර්ථේ හරි ද වැරදි ද කියලා උබට දැනගන්න පුලුවන්ද කවදහරි පේන්නේම සාපේකෂවනම්.
------ Post added on Aug 18, 2025 at 3:16 PM
මම ජීවිතේට හිතලවත් නැති තියරියක්
ඔයා නං දාර්ශනික පැත්තෙන් ඉස්සරහින් ඉන්නෙ ආ
ලොල් අනේ පලයන් ඩෝ යන්න
ඕව හොඳයි ගංජා podcast වලින් philosophy ඉගෙන ගන්න පොඩි උන්ට
ලොල් ලජ්ජා නැතුව ඒක සුපිරි වැඩක් වගේ post කලානේ
