Title එකක් නෑ

redux

Well-known member
  • Feb 19, 2017
    10,800
    17,749
    113
    මම neo, අනිත් අය npc
    ඔයා කව්ද? 😋

    යථාර්තය කියන්නේ මොකක්ද?

    මොලේ ටිකක් හරි තියෙනවනම් මෙහෙම හිතපන්.
    උබට universally true වෙන දෙයක් කියන්න පුලුවන්ද, universe එක මිනිස්සු අත්දකින විදිහම human consciousness එකට සාපේක්ෂයි නම්.

    ඔය යථාර්ථේ හරි ද වැරදි ද කියලා උබට දැනගන්න පුලුවන්ද කවදහරි පේන්නේම සාපේකෂවනම්.
    ------ Post added on Aug 18, 2025 at 3:16 PM
    අම්මෝ අම්මෝ Solipsism තියරි

    මම ජීවිතේට හිතලවත් නැති තියරියක්

    ඔයා නං දාර්ශනික පැත්තෙන් ඉස්සරහින් ඉන්නෙ ආ

    ලොල් අනේ පලයන් ඩෝ යන්න

    ඕව හොඳයි ගංජා podcast වලින් philosophy ඉගෙන ගන්න පොඩි උන්ට

    ලොල් ලජ්ජා නැතුව ඒක සුපිරි වැඩක් වගේ post කලානේ :rofl:
     
    • Like
    Reactions: Yin And Yang

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    r/im14andthisisdeep

    r/im40plusandmybuttisstuck 😝

    ------ Post added on Aug 18, 2025 at 3:22 PM
     
    • Haha
    Reactions: clumsyhulk

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,800
    17,749
    113
    r/im40plusandmybuttisstuck 😝

    ------ Post added on Aug 18, 2025 at 3:22 PM
    ඔයාට රිදුනා නේද පැටියෝ ඒකට

    තව මොනාද ඔයාගේ ගැඹුරු දාර්ශනික අදහස්?

    Plato's Cave ද? උඹල වගේ youtube වලින් philosophy ඉගෙන ගන්න උන්ට ඕව හෙන ගැඹුරුයිනේ :rofl:

    හැබැයි plato ගෙ හරි hegel ගෙ හරි පොතක පිටුවක් කියෝලා නෑ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හැබැයි plato ගෙ හරි hegel ගෙ හරි පොතක පිටුවක් කියෝලා නෑ

    නැ නැ දැකලා නැ අන්කල්, ඔයා දන්න ගැඹුරු philosophy වලින් අර අහපු ප්‍රශ්නේට උත්තර දෙනවද කෙකර නොගා? 😝
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,800
    17,749
    113
    නැ නැ දැකලා නැ අන්කල්, ඔයා දන්න ගැඹුරු philosophy වලින් අර අහපු ප්‍රශ්නේට උත්තර දෙනවද කෙකර නොගා? 😝
    දැන් ඔයා මගෙන් ontological ප්‍රශ්නයක්ද නැත්තන් epistemological ප්‍රශ්නයක් ද අහන්නෙ?
     
    • Haha
    Reactions: clumsyhulk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දැන් ඔයා මගෙන් ontological ප්‍රශ්නයක්ද නැත්තන් epistemological ප්‍රශ්නයක් ද අහන්නෙ?

    ප්‍රශ්නේ මොකක්ද කියලා උඩ බලපන් නිකන් රිප්ලයි එකෙන් එක කාලේ කන්නැතුව එදා වගේ. 🤣

    ontology හරි ඕන philosophy එකකින් හරි අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීපන්.

    එච්චරටම slow af නම්,

    මේ පලවෙනි ප්‍රශ්නේ,
    මන් neo, අනිත් අය npc, ඔයා කව්ද?

    දෙවෙනි එක,
    යථාර්ථය කියලා උබ, උබගේ perceptions වලට සාපේක්ෂව අත්දකින subjective reality එක ඇත්ත හෝ බොරු කියලා උබට දැනගන්න පුලුවන්ද?

    තුන,
    ලංකාවේ බහුතරය ළමයි හදන්න හේතුව, social constructs වලට දෙන වටිනාකම නොවෙන්නේ ඇයි?
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,800
    17,749
    113
    ප්‍රශ්නේ මොකක්ද කියලා උඩ බලපන් නිකන් රිප්ලයි එකෙන් එක කාලේ කන්නැතුව එදා වගේ. 🤣

    ontology හරි ඕන philosophy එකකින් හරි අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීපන්.

    එච්චරටම slow af නම්,

    මේ පලවෙනි ප්‍රශ්නේ,

    දෙවෙනි එක,
    යථාර්ථය කියලා උබ, උබගේ perceptions වලට සාපේක්ෂව අත්දකින subjective reality එක ඇත්ත හෝ බොරු කියලා උබට දැනගන්න පුලුවන්ද?

    තුන,
    ලංකාවේ බහුතරය ළමයි හදන්න හේතුව, social constructs වලට දෙන වටිනාකම නොවෙන්නේ ඇයි?
    ඇයි මේ reply කරන්න වෙලා ගියේ?

    google කරල බලන්න උනාද මොනාද ඔය දෙක කියල? :rofl:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    oya time frame oluwen hadagathtu ewa ne ban. ube wayasa adala naha uba hithanne awurudu 25ka ekek wage nam
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඇයි මේ reply කරන්න වෙලා ගියේ?

    google කරල බලන්න උනාද මොනාද ඔය දෙක කියල? :rofl:

    ඔව් අද දැන ගත්තේ ontology කියන වචනෙයි, epistemology කියන වචනෙයි. 🙃

    I used to be postmodern and was into ontological idealism before attaining stream entry.
    ------ Post added on Aug 18, 2025 at 3:40 PM

    කෝ අදත් frame එක ගලවන් දුවන්න වෙන්නේ? @redux 🤣
    ------ Post added on Aug 18, 2025 at 3:42 PM
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,800
    17,749
    113
    ඔව් අද දැන ගත්තේ ontology කියන වචනෙයි, epistemology කියන වචනෙයි. 🙃
    ඕව්. නැත්තන් මට පැහැදිලි කරපන් ඔය දෙකේ තේරුම
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඕව්. නැත්තන් මට පැහැදිලි කරපන් ඔය දෙකේ තේරුම

    නැ මන් දන්නැ තේරුම. ඔයානේ කිව්වේ අමුතු වචන දෙකක්. මන් අද ඇහුවේ ඒ 2. 😝

    අදත් frame එක ගලවන් තමයි දුවන්න වෙන්නේ. තාම ප්‍රශ්න තුනෙන් 1 ක කටවත් උත්තර නැ, නිකන් වටේ යනවා. 🤣
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,800
    17,749
    113
    නැ මන් දන්නැ තේරුම. ඔයානේ කිව්වේ අමුතු වචන දෙකක්. මන් අද ඇහුවේ ඒ 2. 😝

    අදත් frame එක ගලවන් තමයි දුවන්න වෙන්නේ. තාම ප්‍රශ්න තුනෙන් 1 ක කටවත් උත්තර නැ, නිකන් වටේ යනවා. 🤣

    "උබගේ perceptions, subjective reality, social construct" කියල දේවල් තියෙනව කියල ඔප්පු කරේ කවුද? ඒවත් මයාවක්නේ objective reality එකක් නැත්තන්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    "උබගේ perceptions, subjective reality, social construct" කියල දේවල් තියෙනව කියල ඔප්පු කරේ කවුද? ඒවත් මයාවක්නේ objective reality එකක් නැත්තන්.

    ඔප්පු කරන්න බැහැනේ කොහොමත්. ඒක තමයි කිව්වේ, කිව්ව එකට කියපු කන්සෙප්ට් එකත් අදාලයි.

    "මායාවක්" කියන්නේ මොකක්ද?

    objective reality එකක් නැ කියන්නේ කොහොමද?
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,800
    17,749
    113
    ඔප්පු කරන්න බැහැනේ කොහොමත්. ඒක තමයි කිව්වේ, කිව්ව එකට කියපු කන්සෙප්ට් එකත් අදාලයි.

    "මායාවක්" කියන්නේ මොකක්ද?
    ඔප්පු කරනව කියන්නේ මොකක්ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔප්පු කරනව කියන්නේ මොකක්ද?

    transitive verb. 1. a. : to establish the existence, truth, or validity of (as by evidence or logic) prove a theorem.Aug 6, 2025

    දැන් ප්‍රශ්න 5 යි.

    උත්තර 0
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,800
    17,749
    113
    transitive verb. 1. a. : to establish the existence, truth, or validity of (as by evidence or logic) prove a theorem.Aug 6, 2025

    දැන් ප්‍රශ්න 5 යි.

    උත්තර 0
    දැන් ඔය definition එක මම පිලිගන්න ඕන ඇයි?

    මගේ ප්‍රශ්න වලට ඔයා මුකුත් උත්ටර දෙන්නෙ නෑනේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දැන් ඔය definition එක මම පිලිගන්න ඕන ඇයි?

    definitions නැතුව වචන වලින් වැඩක් නැනේ.
    දැන් ඔයා කිව්වා,
    uමොලේ තියෙන කෙමිකල් එකක් උනා කියල ඒක යතාර්තේ නොවෙන්නෙ කොහොමද?

    ලෝකේ ඔක්කොම හැදිලා තියෙන්නේ කෙමිකල් වලින් තමයි
    යතාර්ථය කියන වචනේ සම්මත definition එක තමයි,
    the state of things as they actually exist, as opposed to an idealistic or notionalidea of them.

    එතකොට මන් කිව්වා, ඔයා අත්විදින සාපේක්ෂ අත්දැකීමක් ඇතුලේ ඉදන්, අත්දකින දේ ඇත්ත හෝ බොරු කියලා කියන්නේ කොහොමද කියලා මුල්නම. ඉතුරු ප්‍රශ්න ටික බලපන් ටයිප් කරන්න කම්මැලියි.

    හරි ඔයා ඔය definitions නැතුව වෙන හදපු ඒවා පාවිච්චි කරනවනම් ඒ definition එකත් දාලා උත්තර දීපන් ඉතින්, slow af as always 🙃

    මගේ ප්‍රශ්න වලට ඔයා මුකුත් උත්ටර දෙන්නෙ නෑනේ
    කෝ මොකටද මන් උත්තර දුන්නැත්තේ?
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    623
    93
    I am now in my forties, and life feels more meaningful than ever because of my two wonderful sons, who are about 10 and 5 years old. They have truly given me a deeper purpose in life, like stepping into a new and more fulfilling chapter. Their presence fills my days with joy, laughter, and love, reminding me every day of what truly matters.
     
    • Like
    Reactions: Yin And Yang

    gulp

    Active member
  • Mar 17, 2015
    130
    133
    43
    ලමයෙක් හැදුවට පස්සෙ මිනිස්සුන්ගෙ සමහර හැසිරීම් තේරුම් ගන්න පුලුවන් උනා කියල මට හිතෙනව.