Title එකක් නෑ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,707
    9,787
    113
    ලොක්කයියා thread එකට title එකක් නෑ කියල delete කරයිද දන්නෙ නෑ.
    කොහොමහරි,
    මට ටික කාලයක් තිස්සෙ හිතෙනවා මෙහෙම.
    මිනිස්සු ජීවිතේ එක එක දේවල් කරනවා, එක එක mistakes කරනවා. ඊට පස්සෙ වයසක් ලන්වෙනකොට (30 - 35) තේරෙනවා ආපහු හැරෙන්න බෑ ඒ උනාට regrets ගොඩක් තියනවා , (මේක computer game එකක් නෙවෙයිනෙ restart කරන්න.) ඊට පස්සෙ ලමයි හදන්න උවමනාව ඇවිත් ඒ ලමයින්ට තමන් කරපු, ඒත් දැන් regret කරන දේවල් කරන්න දෙන්නෙ නැතුව protect කරන්න හදනවා, තමන්ට කරන්න බැරි උන දේවල් ලමයින් ලවා කරවන්න හදනවා. ඕකද ලමයි හදන එකේ අයිඩියා එක?
    එහෙම සීන් එකක් නැද්ද? මට නිකම් ඔලුවට එන විකාරද? 🤷🏻‍♂️

    Edit:
    නිකම් ඔලුවට ආව දෙයක් විතරයි. ප්‍රශ්නයක් නෙවෙයි මට. 🙂
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඊට පස්සෙ ලමයි හදන්න උවමනාව ඇවිත් ඒ ලමයින්ට තමන් කරපු, ඒත් දැන් regret කරන දේවල් කරන්න දෙන්නෙ නැතුව protect කරන්න හදනවා, තමන්ට කරන්න බැරි උන දේවල් ලමයින් ලවා කරවන්න හදනවා. ඕකද ලමයි හදන එකේ අයිඩියා එක?

    ගොඩ දෙනෙක් ළමයි හදන්නේ ඔහොම තමයි ලංකාවේ.

    සමහරු social constructs මත ගොඩනැගුන රැල්ල නිකන් කන්ටිනු කරන් යනවා ඉපදිලා, මැරනකන් npc ලා වගේ. තව සමහරු social constructs වලට දීලා තියෙන වටිනාකම නිසා ළමයි හදනවා. තව සමහරු social constructs කඩන්න තියෙන බය + කැඩුවොත් සමාජෙන් ලැබෙන validation එක නැති වෙයි කියලා බය වෙලා හදනවා.

    සමහරු ළමයි අනාගත ආයෝජනයක් විදිහට දකිනවා. අනාගතේදි සලකන්න කවුරැත් නැති වෙයි කියලා බයට හදනවා.

    සමහරු emotional support එකට හදනවා.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,257
    8,139
    113
    ඔව් ජීවිතේ කියන්නේ විකාරයක් බං අයි ළමයි හදන්න සමාජය කියන නිසානේ හොදම දේ ත්ම සිංගල් ඉඳලා කැලේකට ගිහින් සත්‍ය සොයා යන එක
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,134
    4,808
    113
    Abyss
    ඔව් ජීවිතේ කියන්නේ විකාරයක් බං අයි ළමයි හදන්න සමාජය කියන නිසානේ හොදම දේ ත්ම සිංගල් ඉඳලා කැලේකට ගිහින් සත්‍ය සොයා යන එක
    සත්‍ය තියෙන්නෙ කැලේද බන් ? 🤔
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,921
    46,128
    113
    ලංකාවේ සිංහලුන්ගෙන් 80%ක්ම ළමයි හදන්නේ වෙන උන්ට ඕන නිසා මිසක් තමන්ට ඕන නිසා නෙමෙයි..ඊට පස්සේ අර හදපු ළමයින්ව උන්ටම කරදරයක් වෙනවා..මම දන්න පවුලක ගෑණි අවුරුදු 10ට අඩු ළමයි දෙන්නව මිනිහටයි අම්මටයි බලාගන්න ගෙදර දාලා දවස් 2-3 යනවා ඒකිගේ යාළුවෝ ඵක්ක ෆන් ගන්න..මිනිහත් ඵහෙමයි.උෟ යනවා වෙනම උගේ යාළුවෝ ඵක්ක.උන් ෆැමලි ඵක පිටින් යන්නේ කලාතුරකින්..මොකට උන්‍ බැඳලා ළමයි හැදුවද මංදා...තව ටික කාලෙකින් මොකක්හරි ඵකක් කියලා ඩිවොර්ස් වෙයි..ඊට පස්සේ අර ළමයි අනාථයි..උඹලත් බඳිනවනම් ළමයි හදනවනම් සිය පාරක් හරි කල්පනා කරලා බැඳපන්..බැඳලා ළමයි හදන්න ඵපා රැල්ලට..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    ලොක්කයියා thread එකට title එකක් නෑ කියල delete කරයිද දන්නෙ නෑ.
    කොහොමහරි,
    මට ටික කාලයක් තිස්සෙ හිතෙනවා මෙහෙම.
    මිනිස්සු ජීවිතේ එක එක දේවල් කරනවා, එක එක mistakes කරනවා. ඊට පස්සෙ වයසක් ලන්වෙනකොට (30 - 35) තේරෙනවා ආපහු හැරෙන්න බෑ ඒ උනාට regrets ගොඩක් තියනවා , (මේක computer game එකක් නෙවෙයිනෙ restart කරන්න.) ඊට පස්සෙ ලමයි හදන්න උවමනාව ඇවිත් ඒ ලමයින්ට තමන් කරපු, ඒත් දැන් regret කරන දේවල් කරන්න දෙන්නෙ නැතුව protect කරන්න හදනවා, තමන්ට කරන්න බැරි උන දේවල් ලමයින් ලවා කරවන්න හදනවා. ඕකද ලමයි හදන එකේ අයිඩියා එක?
    එහෙම සීන් එකක් නැද්ද? මට නිකම් ඔලුවට එන විකාරද? 🤷🏻‍♂️

    Edit:
    නිකම් ඔලුවට ආව දෙයක් විතරයි. ප්‍රශ්නයක් නෙවෙයි මට. 🙂
    100% true machan
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ow samaharu ohoma karanawa, thawa minissu wayasata yaddi enna enna weak wenawa
    lamai iddi, lamai grow wenawa strong wenawa eka balala satisfy wenawa

    Habai dan kale godak aya oya emotions control karala lamai hadanne naha kiyala decide karala thaman fun eke innawa.

    :D
     
    • Like
    Reactions: Yin And Yang

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,799
    17,744
    113
    උඹ අවුරුදු 16ක teenager කෙනෙක් නං ඔය වගේ දේවල් හිතුනට අවුලක් නෑ

    ඒ වයසට හිතෙන්නෙ ඕව පට්ට philosophical ගැඹුරු අදහස් කියල. උඹ විතරයි enlightened අනිත් උන් ඔක්කොම මෝඩයෝ කියල

    හැබැයි උඹ අවුරුදු 30ක විතර නාකියෙක් වෙලත් ඔය වගේ දේවල් හිතෙනවනන් කුජීතයි

    ගොඩ දෙනෙක් ළමයි හදන්නේ ඔහොම තමයි ලංකාවේ.

    සමහරු social constructs මත ගොඩනැගුන රැල්ල නිකන් කන්ටිනු කරන් යනවා ඉපදිලා, මැරනකන් npc ලා වගේ. තව සමහරු social constructs වලට දීලා තියෙන වටිනාකම නිසා ළමයි හදනවා. තව සමහරු social constructs කඩන්න තියෙන බය + කැඩුවොත් සමාජෙන් ලැබෙන validation එක නැති වෙයි කියලා බය වෙලා හදනවා.

    සමහරු ළමයි අනාගත ආයෝජනයක් විදිහට දකිනවා. අනාගතේදි සලකන්න කවුරැත් නැති වෙයි කියලා බයට හදනවා.

    සමහරු emotional support එකට හදනවා.
    ඔව් මචන් ළමයි හදනව කියන්නෙ social construct එකක්. නැතුව වර්ගයාගේ බෝවීම පැවතෙන මූලික භෞථික සාදකේ නෙමෙයි

    "අනිත් හැමෝම npc මම තමයි neo"

    ඒකනෙ liberal හුත්තොන්ගේ anti-natalist කතා මෙතන ගෙඩි පිටින් අත අරින්නේ

    අනේ පකෝ
    ------ Post added on Aug 18, 2025 at 2:51 PM
     
    • Haha
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නැතුව වර්ගයාගේ බෝවීම පැවතෙන මූලික භෞථික සාදකේ නෙමෙයි

    එහෙම කියන්න තිබ්බා උපත් පාලනය කියලා දෙයක් නැත්තම් අන්කල්.

    වර්ගයා බෝ කරන්න මොලෙන් දෙන කෙමිකල් ආතල් එක තමයි ආදරෙයි, හුකද්දි එන ඕර්ගසම් එකයි, මෝල් විල්ලයි. දැන් උපත් පාලනය දියුනු නිසා ඔය ආතල් 3 ම ගන්න පුලුවන් ළමයෙක් හදන්නැතුව. එහෙම පුලුයන් කම තියෙද්දි නොකර ඉන්නේ 80/ social constructs, people validation මත යැපෙන නිසා.
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,799
    17,744
    113
    එහෙම කියන්න තිබ්බා උපත් පාලනය කියලා දෙයක් නැත්තම් අන්කල්.

    වර්ගයා බෝ කරන්න මොලෙන් දෙන කෙමිකල් ආතල් එක

    r/im14andthisisdeep

    මොලේ තියෙන කෙමිකල් එකක් උනා කියල ඒක යතාර්තේ නොවෙන්නෙ කොහොමද?

    ලෝකේ ඔක්කොම හැදිලා තියෙන්නේ කෙමිකල් වලින් තමයි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    "අනිත් හැමෝම npc මම තමයි neo"

    මම neo, අනිත් අය npc
    ඔයා කව්ද? 😋

    r/im14andthisisdeep

    මොලේ තියෙන කෙමිකල් එකක් උනා කියල ඒක යතාර්තේ නොවෙන්නෙ කොහොමද?

    ලෝකේ ඔක්කොම හැදිලා තියෙන්නේ කෙමිකල් වලින් තමයි

    යථාර්තය කියන්නේ මොකක්ද?

    මොලේ ටිකක් හරි තියෙනවනම් මෙහෙම හිතපන්.
    උබට universally true වෙන දෙයක් කියන්න පුලුවන්ද, universe එක මිනිස්සු අත්දකින විදිහම human consciousness එකට සාපේක්ෂයි නම්.

    ඔය යථාර්ථේ හරි ද වැරදි ද කියලා උබට දැනගන්න පුලුවන්ද කවදහරි පේන්නේම සාපේකෂවනම්.
    ------ Post added on Aug 18, 2025 at 3:16 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම දන්න neo ටනන් හැබැයි ඉංග්‍රීසි පුළුවන්

    ඔයා දන්නැති නියෝ ලා ඉන්න බැරිද?
    බයිලා වැඩක් නැ, එදා වගේ ජනෙල් frame ගලවන් දුවන්නත් බැ,
    මන් neo, අනිත් අය npc, ඔයා කව්ද?