Phone Battery එකක් හොයාගන්න

moveon

Well-known member
  • Nov 2, 2022
    530
    923
    93
    මං ගාව Feature phone එකක් තියෙනව, ඒකෙ battery එක කොහේවත් නැහැ.

    Battery එකේ දිගයි, පළලයි මැච් කරල ගන්න පුළුවන් තැනක් හරි website එකක් හරි දන්නවනම් කියන්න 🥺
     

    moveon

    Well-known member
  • Nov 2, 2022
    530
    923
    93
    වර්ගෙ?
    Greentel O40

    Company එකෙයි, Daraz එකෙයි තියෙන batteries වැඩක් නෑ (මම කලින් පෝස්ට් එකක් දැම්ම ඒ ගැන).

    පිම්බිච්ච battery වල ගෑස් එක යවල සෙල් කරන්නෙ ඔය තැන් දෙකේ.
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,399
    1,702
    113
    wanathamulla
    Greentel O40

    Company එකෙයි, Daraz එකෙයි තියෙන batteries වැඩක් නෑ (මම කලින් පෝස්ට් එකක් දැම්ම ඒ ගැන).

    පිම්බිච්ච battery වල ගෑස් එක යවල සෙල් කරන්නෙ ඔය තැන් දෙකේ.
    Oya Ara sim 4 ekada
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,227
    4,117
    113
    Polak ekata gihin battery ekk hada gana, karan deyak nathima nm, habai parana battery eka onea BMS eka ganna
     
    • Like
    Reactions: moveon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,618
    113
    Colombo
    ඔය සමහර ෆෝන් වලට අර ගොඩක් කොමන් නොකියා BL 5C බැටරිය කම්පෙටිබල් වෙනවා නේද
    ඒක බැලුවද
     
    • Like
    Reactions: Asmodeus

    moveon

    Well-known member
  • Nov 2, 2022
    530
    923
    93
    ඔය සමහර ෆෝන් වලට අර ගොඩක් කොමන් නොකියා BL 5C බැටරිය කම්පෙටිබල් වෙනවා නේද
    ඒක බැලුවද
    දිග පළල මැච් වෙන්නෙ නෑ මචං