කුරුලෑ , blackheads remove

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    කුරුලෑ , blackheads remove කරන්න gadget නැද්ද බන් . ට්විසර් වගේ . mask අනන් මනන් නැතුව .
    1698244195589.png

    Extractor Tool එකක් ගනින්. මූණ ස්ටීම් කරලා ඕකෙන් අයින් කරන්න පුලුවන්. ඕකේ මද්ද වගේ එක තියලා තද කලාම වයිට් හෙඩ්,
    බ්ලැක් හෙඩ් එලියට එනවා. හැබැයි රිදෙනවා
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    meka soap wenuwata use karanna facewash ekakda ?
    Yep, mulinma cleanser eka use karanna, ita passe face wash eka use karanna.
    Ita passe toner, moisturizer, serum wage use karanna puluwan
    Sathiyata eka wathawak muna exfoliate karanna
    Pillow case sathiyakata wathawak Maru karanna
    YouTube eke chennel ekak thiyenawa wendyskin kiyala.
    Follow her.

    https://youtube.com/@wendyskinn?si=I-32nPM8Ol_KJF6B
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,746
    1
    60,434
    113
    Mother Earth
    උබලට කියන්න මම ආර්ටිකල් එකක දැකලා මම මූණෙ කැරි ගාලත් තියෙනවා. කැරි ටික කුප්පියකට එකතු කරල හැමදාම රෑට ගෑවා. දවස් දෙකක් ගෑවා ප්‍රතිඵල නෑ. පස්සෙදි ඒ කැරි කුප්පිය ඔහේ තිබ්බ සති දෙකක් විතර. ඒක කහ පාට වෙලා කැරි පල් වෙලා මූඩිය ඇරියම පට්ට කැරි ගඳක් ආවෙ. ඒ ආර්ටිකල් එකේම තිබ්බා ගොළුබෙල්ලන්ගෙ සාරුත් මූණෙ ගානව නම් හොඳයි කියල. :P
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Yep, mulinma cleanser eka use karanna, ita passe face wash eka use karanna.
    Ita passe toner, moisturizer, serum wage use karanna puluwan
    Sathiyata eka wathawak muna exfoliate karanna
    Pillow case sathiyakata wathawak Maru karanna
    YouTube eke chennel ekak thiyenawa wendyskin kiyala.
    Follow her.

    https://youtube.com/@wendyskinn?si=I-32nPM8Ol_KJF6B
    mune kahapata aba ata wage galawena ewa monawada...oluweth thiyanawa
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Na nikan muna athagadii agili thudu walata ahuwunama galawenawa. Welila wage thiyenne. Kondenam kesgahath ekka galawila enne.
    Danne na, hugak thiyenawa nam dermatologist kenekta pennana
    මුණේ ලප, පැල්ලම් වගේ හිටිනවා ද?
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Danne na, hugak thiyenawa nam dermatologist kenekta pennana
    මුණේ ලප, පැල්ලම් වගේ හිටිනවා ද?
    Mune oil gathiyanam wadi. Nitharama muna hodanawa thel gathiya nisa. Mata hithenenam thel thampath wenawa athe ewa welila gala wenawa athi kiyala.

    Lagadi konde kapaddi salun eke pora kiwa oil gathiya wadi mokadda ekak kara ganna kiwa cleaning ekak mata kiyapu nama mathaka na 2000 k wage yayi kiwa..?
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Mune oil gathiyanam wadi. Nitharama muna hodanawa thel gathiya nisa. Mata hithenenam thel thampath wenawa athe ewa welila gala wenawa athi kiyala.

    Lagadi konde kapaddi salun eke pora kiwa oil gathiya wadi mokadda ekak kara ganna kiwa cleaning ekak mata kiyapu nama mathaka na 2000 k wage yayi kiwa..?
    ඔයාගේ මුණේ තෙල් තැන්පත් වෙල ඇත්තේ pores වල. මුලින් saloon එකෙන් හරියටම අහගන්න විස්තරය. Clean up එකයි. Scrub එකයි කරන්න ඕනි. Deep scrub එකක් කරන්න ඕනි
    ඊට පස්සේ ඒ විදිහට ම ගෙදරදිත් facial masks, packs දාන්න නැත්තන් ඔයාට දිගටම saloon එකෙන් scrubs, clean up කරන්න බෑනේ. Oil skin වලට වෙන ම cleansers, face wash තියෙනවා. බලලා Use කරන්න
    Forever එකේ එන tea tree එකයි, කොහොඹ කහ face wash හොඳයි.
    තව Himalaya face wash එකත් හොඳයි.
    Cleanser walata evon vitamin C cleanser එක හොඳයි.
    Thawa skin exfoliate karanna puluwan oni nam,
    Naththan uda kiyala thiyenna CeraVe, Cetaphil wage medical cleansers use karannath puluwan ( Meka safe)
    Oyage skin eka aniwa use karanna oni products wenas wenawa.
     
    Screen shot ekak gatha. Man mewa YT eke search karala balannam. Oya ekakwth kalin karala nane.
     
    • Love
    Reactions: Rapunzel003