Polycrome Extension Cords

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    Saac0c6b3f61949d882ff017e3aab304dK.jpg

    Polycrome extension cords අවුල්ද?

    ඔරේන්ජ් ,කෙවිල්ටන් තරම්ම හොඳද පොලික්‍රෝම් බඩු?

    ඔරේන්ජ් කෙවිල්ටන් නම් ගන්න හිතන්න වත් බෑ දැන්..

    පොලික්‍රෝම් extension cords පාවිච්චි කරන අය ඉන්නවාද? කොහොමද බඩු වල කොලිටිය? ඇතුලේ වයරින් එහෙම අවුලක් නැද්ද?

    මේ ගානට පාඩුද?

    Rs.3200 1.5M
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,003
    113
    ඔරේන්ජ් 3M කෝඩ් එක ඔයිට වඩා 1500 වගේනේ වැඩි. ඒක ලාබ නැද්ද

    9aMNB5fh.jpg

    මේකෙන් ක්‍රෙඩිට් කාඩ් එකට 10% අඩු වෙනව එතකොට 4760LKR.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඔරේන්ජ් එකේ කොලිටියට ගහන්න එකක් නැහැ
    ඕකෙ වයර් එක 1.5sqmm එකද බලන්න තියෙන්නෙ

    පොලික්‍රෝම් එවුන්ගෙ හොඳ දේකට කන්ඩියුට් බට සහ ඒ අදාල බඩු. ජන්ශන් බොක්ස්/ක්ලිප් වගේ ඒවා. කේසින් වගේ ඒව තමයි
    ඉලෙක්ට්‍රිකල් බඩු වල නං කොලිටිය ඒ තරං හොඳ නැහැ
    ඕකුන්ගෙ හෝල්ඩර් එහෙමත් ලස්සනට තිබුනට LED බල්බ් වගේ රත් වෙන්නෙ නැති ඒවට නං කල් තියනවා සාමාන්‍ය බල්බ් දැම්මොතින් රස්නෙට ප්ලාස්ටික් ටික කැඩිලා යනවා ටික දවසකින්
    ඔරේන්ජ් 5m එක ඉලේක්ට්‍රිකල් ශොප් වල 5000ක් වගේ නේද වෙන්නෙ
    එහෙම බැලුවම 1.5m එක 3200ට පාඩුයි කියල මට හිතෙන්නෙ. ඔය වයර් යාරයක් විතරක් පිටින් වෙනම 800 ගානක්ද කොහෙද වෙනවා. ඔරේන්ජ් එකේ ෆුල් කොපර් 1.5sqmm වයර් තියෙන්නෙ.
    ඕව ගනන් වැඩි වෙන්න කලින් මට අවශ්‍යතාවකුත් තිබුනෙ නැතුව ඩරස් එකේ ඔෆර් එකක් හම්බෙලා 10m එක ගත්තෙ 3800කට ඒ දවස් වල

    ඔරේන්ජ් 3M කෝඩ් එක ඔයිට වඩා 1500 වගේනේ වැඩි. ඒක ලාබ නැද්ද

    9aMNB5fh.jpg

    මේකෙන් ක්‍රෙඩිට් කාඩ් එකට 10% අඩු වෙනව එතකොට 4760LKR.
    මම ටයිප් කරද්දි උඹ දාල
    හාඩ්වෙයා සහ ඉලෙක්ට්‍රිකල් ශොප් වල ඩරස් එකට වඩා දැන් බඩුවල ගනන් අඩුයි
    එහෙම බඩු ගොඩක් මට ලඟදි සෙට් උනා

    මේ ඩරස් එකේම 5m එක තියනවා 5925ට
    https://www.daraz.lk/products/orang...a0e.searchlist.sku.18.48ad189bTGzvIY&search=1
    ------ Post added on Oct 26, 2023 at 11:17 PM
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    පොලික්‍රෝම් බඩු හොඳයි, පරණ කොම්පැණියක්

    Plug top විතරයි උන්ගෙන් අරන් තියෙන්නේ තවම.අනිත් බඩු කොහොමද දන්නේ නෑ

    ඔරේන්ජ් එකේ කොලිටියට ගහන්න එකක් නැහැ
    ඕකෙ වයර් එක 1.5sqmm එකද බලන්න තියෙන්නෙ

    පොලික්‍රෝම් එවුන්ගෙ හොඳ දේකට කන්ඩියුට් බට සහ ඒ අදාල බඩු. ජන්ශන් බොක්ස්/ක්ලිප් වගේ ඒවා. කේසින් වගේ ඒව තමයි
    ඉලෙක්ට්‍රිකල් බඩු වල නං කොලිටිය ඒ තරං හොඳ නැහැ
    ඕකුන්ගෙ හෝල්ඩර් එහෙමත් ලස්සනට තිබුනට LED බල්බ් වගේ රත් වෙන්නෙ නැති ඒවට නං කල් තියනවා සාමාන්‍ය බල්බ් දැම්මොතින් රස්නෙට ප්ලාස්ටික් ටික කැඩිලා යනවා ටික දවසකින්
    ඔරේන්ජ් 5m එක ඉලේක්ට්‍රිකල් ශොප් වල 5000ක් වගේ නේද වෙන්නෙ
    එහෙම බැලුවම 1.5m එක 3200ට පාඩුයි කියල මට හිතෙන්නෙ. ඔය වයර් යාරයක් විතරක් පිටින් වෙනම 800 ගානක්ද කොහෙද වෙනවා. ඔරේන්ජ් එකේ ෆුල් කොපර් 1.5sqmm වයර් තියෙන්නෙ.
    ඕව ගනන් වැඩි වෙන්න කලින් මට අවශ්‍යතාවකුත් තිබුනෙ නැතුව ඩරස් එකේ ඔෆර් එකක් හම්බෙලා 10m එක ගත්තෙ 3800කට ඒ දවස් වල

    මම ටයිප් කරද්දි උඹ දාල
    හාඩ්වෙයා සහ ඉලෙක්ට්‍රිකල් ශොප් වල ඩරස් එකට වඩා දැන් බඩුවල ගනන් අඩුයි
    එහෙම බඩු ගොඩක් මට ලඟදි සෙට් උනා

    මේ ඩරස් එකේම 5m එක තියනවා 5925ට
    https://www.daraz.lk/products/orang...a0e.searchlist.sku.18.48ad189bTGzvIY&search=1
    ------ Post added on Oct 26, 2023 at 11:17 PM

    2022 සැප් ඔරේන්ජ් 3m ගෙන්නුවා 4350ට.ඩිලිවරි එක්ක 4850 ගියා.

    පස්සේ ටවුමේ කඩයක් සෙට් වුනා.එතන ප්ලාස්ටික් බඩු කුස්සියේ බඩු එහෙම විකුණන තැනක්.එතන ඕවා ඇති කියලා හිතුවෙත් නෑ මම නම්.අපේ මලයා තමයි කිව්වේ එතන බලන්න කියලා .එතන පරණ ස්ටොක් තිබිලා .5m 4000 අඩුවෙන් තිබ්බා.ඌ යවලා 5m එකක් ගත්තා.ඌ ඒක තියාගත්තා. පහුවදා මම ගියා ඉතුරු වෙලා තිබ්බේ 7m ,10m විතරයි .ඒ දෙකෙන් එක ගානේ ගත්තා .වෙලාවට කඩේ අයිතිකාරයාගේ ගෑණි හිටියේ.පරණ මිල ඒවායේ තිබ්බේ.දෙකම 5000ට අඩුවෙන්.මම ගාන කතා කරගෙන සල්ලි අරන් එන්න බැංකුවට ගියා.ආපහු ආවාම ගෑණි කියනවා,මේ ගානට දැන් කොහෙවත් බඩු දෙන්නේ නෑ දැන්.කමක් නෑ ඔයා ගාන කතා කරගත්ත හින්දා අරන් යන්න කිව්වා.මේකි මිනිහට කෝල් කරලා ඒ ටිකට.

    😁
    ------ Post added on Oct 27, 2023 at 3:00 PM
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,600
    3,473
    113
    Saac0c6b3f61949d882ff017e3aab304dK.jpg

    Polycrome extension cords අවුල්ද?

    ඔරේන්ජ් ,කෙවිල්ටන් තරම්ම හොඳද පොලික්‍රෝම් බඩු?

    ඔරේන්ජ් කෙවිල්ටන් නම් ගන්න හිතන්න වත් බෑ දැන්..

    පොලික්‍රෝම් extension cords පාවිච්චි කරන අය ඉන්නවාද? කොහොමද බඩු වල කොලිටිය? ඇතුලේ වයරින් එහෙම අවුලක් නැද්ද?

    මේ ගානට පාඩුද?

    Rs.3200 1.5M
    මම ගාවා තියනවා දැනට අවුරුදු 2008 ගත්ත එකක්. තාමත් සුපිරියට වැඩ. Drill, Grinder පවා ගහලා වැඩ ගන්නවා. Lifetime Warranty තියනවා කීවා ඒකට
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    මම ගාවා තියනවා දැනට අවුරුදු 2008 ගත්ත එකක්. තාමත් සුපිරියට වැඩ. Drill, Grinder පවා ගහලා වැඩ ගන්නවා. Lifetime Warranty තියනවා කීවා ඒකට

    මේ ගානට පාඩුයි කියන්නේ

    ඇතුලේ කොහොමද වයර්? තනි කම්බියද
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,012
    1
    57,047
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මං අන්තිමට ගත්ත කෙවිල්ටන් එකක්. එකේ හැම ස්විච් එකකටම indicator light එකක් එනවා. ඔරේන්ජ් එකට වඩා හොඳයි කියලත් හිතෙනවා.
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,600
    3,473
    113
    මේ ගානට පාඩුයි කියන්නේ

    ඇතුලේ කොහොමද වයර්? තනි කම්බියද
    නෑ බං. 3Core Wire තියෙන්නේ හොද ගේජ් එකක් එක්ක. ෆියුස් 2ක් තියනවා. ප්ලග් ටොප් එකට එකක්, බේස් එක පැත්තට එකක්. මෙන්න මේක. ඉන්ඩිකේටර් ලයිට් තියනවා හැම පෝට් එකකටම. ඕකේ යට පැත්තේ නිල් පාටට තියන එකේ තමයි ෆියුස් එක එන්නේ.
    1698415714935.png
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    නෑ බං. 3Core Wire තියෙන්නේ හොද ගේජ් එකක් එක්ක. ෆියුස් 2ක් තියනවා. ප්ලග් ටොප් එකට එකක්, බේස් එක පැත්තට එකක්. මෙන්න මේක. ඉන්ඩිකේටර් ලයිට් තියනවා හැම පෝට් එකකටම. ඕකේ යට පැත්තේ නිල් පාටට තියන එකේ තමයි ෆියුස් එක එන්නේ.
    View attachment 217745
    RwR8Cjt.jpg

    මට කිව්වේ මේක තියෙන්නේ කියලා..
     
    • Like
    Reactions: NRTG

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    නෑ බං. 3Core Wire තියෙන්නේ හොද ගේජ් එකක් එක්ක. ෆියුස් 2ක් තියනවා. ප්ලග් ටොප් එකට එකක්, බේස් එක පැත්තට එකක්. මෙන්න මේක. ඉන්ඩිකේටර් ලයිට් තියනවා හැම පෝට් එකකටම. ඕකේ යට පැත්තේ නිල් පාටට තියන එකේ තමයි ෆියුස් එක එන්නේ.
    View attachment 217745
    mage langath me model eken 3k thiyenawa, dan 3 years wage use karanawa, mukuth aulak na

    1698419384514.png
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මාත් දැන් අවුරුදු 5 කට වැඩියි මේක පාවිච්චි කරන්න අරගෙන. කිසි අවුලක් වෙලා නැහැ හොඳයි.

    mage langath me model eken 3k thiyenawa, dan 3 years wage use karanawa, mukuth aulak na

    View attachment 217747

    meka dn hdan nallu.
     
    • Like
    Reactions: SpinXO