දියවැඩියා

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මම දවසට තේ 5 පාරක් විතර බොනවා.තේකට සීනි තේ හැදි දෙකක් විතර දානව. දියවැඩියා රිස්ක් එකක් තියෙනව ද?
     
    • Like
    Reactions: batwise

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,926
    1
    15,685
    113
    1 teaspoon 4 gram අල්ලනොලු
    එක තේ එකකට 8 ග්‍රැම්ස්
    තෙ 5කට 40ග්‍රැම්ස්

    සීනි විතරක් නෙවෙ නෙහ් දවසෙ ඉන්ටෙක් එක..
    සියලු කාබොහයිඩ්‍රෙඩ් අඩංගු ආහාරත් එකතු වෙනො...

    අඩු කරපන් බන්
    මහ එපා කරපු ලෙඩක් හැදුනොත් :(
    ෆුල් පැකෙජ් වගෙ, සියලු ලෙඩ පස්සෙන් එනවා දියවැඩියාව එක්ක...
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    1 teaspoon 4 gram අල්ලනොලු
    එක තේ එකකට 8 ග්‍රැම්ස්
    තෙ 5කට 40ග්‍රැම්ස්

    සීනි විතරක් නෙවෙ නෙහ් දවසෙ ඉන්ටෙක් එක..
    සියලු කාබොහයිඩ්‍රෙඩ් අඩංගු ආහාරත් එකතු වෙනො...

    අඩු කරපන් බන්
    මහ එපා කරපු ලෙඩක් හැදුනොත් :(
    ෆුල් පැකෙජ් වගෙ, සියලු ලෙඩ පස්සෙන් එනවා දියවැඩියාව එක්ක...
    ginger walata sini adu wenawa da?