1 teaspoon 4 gram අල්ලනොලු
එක තේ එකකට 8 ග්‍රැම්ස්
තෙ 5කට 40ග්‍රැම්ස්
සීනි විතරක් නෙවෙ නෙහ් දවසෙ ඉන්ටෙක් එක..
සියලු කාබොහයිඩ්‍රෙඩ් අඩංගු ආහාරත් එකතු වෙනො...
අඩු කරපන් බන්
මහ එපා කරපු ලෙඩක් හැදුනොත්

ෆුල් පැකෙජ් වගෙ, සියලු ලෙඩ පස්සෙන් එනවා දියවැඩියාව එක්ක...