perfume

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    No photo description available.


    \\\\\ මේක කොහොමද බං කියන තරම් සුවදයිද?
     
    • Like
    Reactions: sakuntha1996

    ShadowKing

    Active member
  • Nov 14, 2022
    62
    131
    33
    EDP එකක් Rs 2490 ට දෙනව කියන්නේ 5ml වත් කුපියක් වෙන්න ඔනේ. නැත්තම් හොර මගඩි ජරාවක්.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    joop Homme suwada maruda?
    Classic purfume එකක්. තාම produce කරනවා කියන්නේ ඉතින් set වෙන උන් ඉන්නවා. පට්ට long lasting හැබැයි
     
    • Love
    Reactions: Psiko