Honda civic 2018 Teck pack (Manual Transmission)
මේක හරි Automatic Transmission හරි යූස් කරන කෙනෙක් ඉන්නවද? ගන්න හදන්නෙ 92 කට.
තියනව බන් 2, 3ම Civic club එකේත් තියනව. මේක මම දන්න එකෙක් personal import කරපු එකක් ෆැමිලි එකත් එක්කම ඌ රට යනව ඒකයි දෙන්නෙ. ඌනම් කිව්වෙ manual මාකට් එක අඩුයි කියල.in here SL? oke 1000CC manual transmission awe ne dnna vdhata nm car eka photo ekak danna balanna
civic club eke tiyena ewa Manual Conversions original newe normal CVT apu ekata FK7 engine ekai manual transmission ekai dala tiyenne mehe tiana ewa danna vdhata original FK6 (UK, Japan) okkoma. FK8 3 tiyenne eka nm manual (Type R)තියනව බන් 2, 3ම Civic club එකේත් තියනව. මේක මම දන්න එකෙක් personal import කරපු එකක් ෆැමිලි එකත් එක්කම ඌ රට යනව ඒකයි දෙන්නෙ. ඌනම් කිව්වෙ manual මාකට් එක අඩුයි කියල.