කාටූන්

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    emily-carleton-avatar-poster-noeyes.jpg
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    2017 ට කලින් වගේ සිංහල හඬකවපු මතක ඔක්කොම වගේ දැම්මා..

    සිරස

    සූර පප්පා, ටිං ටිං, පැංචා, දඟයා, මණ්ඩුක භවන, අපි රජ ඉබ්බෝ, පුංචි කැලේ, බබාලන්තය, ගිරිපුර ඇත්තෝ, යකාරි, කව්ද Boy, පුංචි මායාකාරයෝ, Scooby Doo, Tom & Jerry, Duck Dodgers, The Sylvester & Tweety Mysteries, Sonic, Garfield, Hulk and the Agents of S.M.A.S.H, Spiderman, Pink Panther, Batman, McWolf, Teen Wolf

    ජාතික රූපවාහිනිය

    පිස්සු පූසා, දොස්තර හොඳ හිත, වලස් මාමා, ගලිවර්ගේ සුවිසැරිය, කෝලිකුට්ටු සහෝදරයෝ, කූඹිච්චී, දඟර වලිග ලප වානර, කාබාසිනියාතුමා, නයිල් නදී කුමරී, සයුරි, ඥාණකතා මල්ලියා, ඇපල් ආදිපාදතුමා, සැපදුක හාරන මීයෝ, බැන්ඩලේරෝ, ඉර පායනකොට දොයිය බබාලා, Woofy, ටොම් සහ ශීනා, සිඟිතිගේ කතාව, සමුදුරු දියණිය, බලගතු බටනලාව, මකර මිතුරු, මගේ පුංචි ලෝකය, ජපානයේ කතන්දර, Casper, Highlander, Zorro, Blinky Bill

    ස්වර්ණවාහිනී

    සිල්වාන්, සෙන්පති අඩවිය, රෝසා ආච්චි, සූත්තර කිටී, නිම්නැති කථාව, කැත තාරාවා, Sinbad, Moby Dick, Franklin, Penguins of Madagascar, Fantomette, Alice Academy, Fantastic 4, He-Man, Avatar

    කැමතිම ඒවා Bold කලා, මෙතන තියන ගොඩක් ඒවා දැන් හොයාගන්න නෑ, කාගේ හරි ළඟ තියනවා නම් දාගෙන යන්න. :yes:
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • 2017 ට කලින් වගේ සිංහල හඬකවපු මතක ඔක්කොම වගේ දැම්මා..

    සිරස

    සූර පප්පා, ටිං ටිං, පැංචා, දඟයා, මණ්ඩුක භවන, අපි රජ ඉබ්බෝ, පුංචි කැලේ, බබාලන්තය, ගිරිපුර ඇත්තෝ, යකාරි, කව්ද Boy, පුංචි මායාකාරයෝ, Scooby Doo, Tom & Jerry, Duck Dodgers, The Sylvester & Tweety Mysteries, Sonic, Garfield, Hulk and the Agents of S.M.A.S.H, Spiderman, Pink Panther, Batman, McWolf, Teen Wolf

    ජාතික රූපවාහිනිය

    පිස්සු පූසා, දොස්තර හොඳ හිත, වලස් මාමා, ගලිවර්ගේ සුවිසැරිය, කෝලිකුට්ටු සහෝදරයෝ, කූබිච්චි, දඟර වලිග ලප වානර, කාබාසිනියාතුමා, නයිල් නදී කුමරී, සයුරි, ඥාණකතා මල්ලියා, ඇපල් ආදිපාදතුමා, සැපදුක හාරන මීයෝ, බැන්ඩලේරෝ, ඉර පායනකොට දොයිය බබාලා, Woofy, ටොම් සහ ශීනා, සිඟිතිගේ කතාව, සමුදුරු දියණිය, බලගතු බටනලාව, මකර මිතුරු, මගේ පුංචි ලෝකය, ජපානයේ කතන්දර, Casper, Highlander, Zorro, Blinky Bill

    ස්වර්ණවාහිනී

    සිල්වාන්, සෙන්පති අඩවිය, රෝසා ආච්චි, සූත්තරි කිටී, නිම්නැති කථාව, කැත තාරාවා, Sinbad, Franklin, Penguins of Madagascar, Fantomette, Alice Academy, Fantastic 4, He-Man, Avatar

    කැමතිම ඒවා Bold කලා, මෙතන තියන ගොඩක් ඒවා දැන් හොයාගන්න නෑ, කාගේ හරි ළඟ තියනවා නම් දාගෙන යන්න. :yes:
    අපරාදෙ කියන්න බෑ ඔය සේරම බලල තියෙනව 😂😂
     
    Anime balanna kamathi nadda?
    එහෙම එකක් නෑ බලනවා. :yes:
    @Geshi95 asaa muscle thiyena kattiyata kohomath... ;-) ;-) ;-)
    😌😌😌
    2017 ට කලින් වගේ සිංහල හඬකවපු මතක ඔක්කොම වගේ දැම්මා..

    සිරස

    සූර පප්පා, ටිං ටිං, පැංචා, දඟයා, මණ්ඩුක භවන, අපි රජ ඉබ්බෝ, පුංචි කැලේ, බබාලන්තය, ගිරිපුර ඇත්තෝ, යකාරි, කව්ද Boy, පුංචි මායාකාරයෝ, Scooby Doo, Tom & Jerry, Duck Dodgers, The Sylvester & Tweety Mysteries, Sonic, Garfield, Hulk and the Agents of S.M.A.S.H, Spiderman, Pink Panther, Batman, McWolf, Teen Wolf

    ජාතික රූපවාහිනිය

    පිස්සු පූසා, දොස්තර හොඳ හිත, වලස් මාමා, ගලිවර්ගේ සුවිසැරිය, කෝලිකුට්ටු සහෝදරයෝ, කූබිච්චි, දඟර වලිග ලප වානර, කාබාසිනියාතුමා, නයිල් නදී කුමරී, සයුරි, ඥාණකතා මල්ලියා, ඇපල් ආදිපාදතුමා, සැපදුක හාරන මීයෝ, බැන්ඩලේරෝ, ඉර පායනකොට දොයිය බබාලා, Woofy, ටොම් සහ ශීනා, සිඟිතිගේ කතාව, සමුදුරු දියණිය, බලගතු බටනලාව, මකර මිතුරු, මගේ පුංචි ලෝකය, ජපානයේ කතන්දර, Casper, Highlander, Zorro, Blinky Bill

    ස්වර්ණවාහිනී

    සිල්වාන්, සෙන්පති අඩවිය, රෝසා ආච්චි, සූත්තරි කිටී, නිම්නැති කථාව, කැත තාරාවා, Sinbad, Franklin, Penguins of Madagascar, Fantomette, Alice Academy, Fantastic 4, He-Man, Avatar

    කැමතිම ඒවා Bold කලා, මෙතන තියන ගොඩක් ඒවා දැන් හොයාගන්න නෑ, කාගේ හරි ළඟ තියනවා නම් දාගෙන යන්න. :yes:
    😍😍😍

    තෑන්ක්ස් 😍
    ------ Post added on Oct 28, 2023 at 3:03 PM

    @Geshi95 Check this out:

    Thanx 😍