Marriage Proposal walin kello balnda yanne kohomada

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,090
    2,301
    113
    ඊයේ ගියා මනමාලි බලන්න, හෙප්පු නෑ ගෙදර, නිකන් ඇවිල්ල ආයුබෝවන් කියල කියාගෙන ගියා. මම FAB එකෙන් කේක් එකක් ගෙනිච්චා, ආයේ කෙල්ලට වෙනම පර්ස් එකක් වගේ එකකුයි ඔය බෙල්ලෙයි කනෙයි එල්ලන සරුවපිත්තල කෑලි ටිකකුයි අරන් ගියා. ඒක වෙනම එයාට දුන්නා. පස්සේ තේ බිව්වා. අන්තිමේ ඉතුරු වුන කැවිලි අනන් මනං එව්වා නැන්දම්මා පැක් කරලා දුන්නා ගෙදර අරන් යන්න. ඊයේ මනමාලියි මායි තනියම කතා කලේ නෑ. ඒකට හරියන්න දැන් බීච් එකට ගිහිල්ලා කතා කරලා කට කාලා ආවා.. 😎
    කට කාලා විතරක් මදි,පොඩ්ඩක් නවල කටට දෙන්නත් ඕනේ බන්. අවුලක් නැහැ වෙන එකක් බලපන්.
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    919
    1,086
    93
    අපි ගිහිල්ලා අද ඔලිව් මේට් එකෙන් පෝක් රයිස් එකක් කෑවා.. 😎

    බෙදාගත්තට පස්සේ පොටෝ ගහන්න මතක් වුනේ. අර තියෙන්නේ මම අරන් දීපු පර්ස් එක.. 😎



    DgHzExX.png

    ------ Post added on Oct 29, 2023 at 4:02 PM
    Adu kule athak tiyenne ekita 😀😀
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,203
    5,018
    113
    Loading...
    කෙල්ල ගැන හොඳට හොයල බලපන්, කතා කරල බලපන් උඹට කැමතිද කියල. නැත්තම් ඔය පත්තර වල දාන්නේ කොල්ලෙක් සෙට් වෙන්නෙ නැති එකක්, නැත්තම් පවුලම ගොඩ දාගන්න සල්ලි තියෙන එකෙක් අල්ලගන්න දාපු උගුලක්, නැත්තම් යාලු උන කොල්ලොට මහ උන් අකමැති නිසා ඒක නවත්තගන්න ඕවනම් කරගහන්න එපා කොල්ලෙක් ඉන්නවනම් බැන්දට පස්සෙත් ඌ එක්ක ජිගි දානව ශුවර්.

    මේක නම් සිරා කතාව.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,303
    1
    31,973
    113
    - උඩරට -
    හා හා පුරා කියලා වයසෙන් තුන් වෙනි දශකෙටත් පා තිබ්බා. කෙල්ලෙක් හොයා ගන්ඩ ලංකාදීප මංගල කිංකිනි බලපු එළකිරි අයියලාට ඒ කාලේ කින්ඩි දාපු පවටද කොහෙද දැන් මටත් ඒකේ පිහිට ගන්ඩ වෙලා.

    ඒකෙන් කෙල්ලො 2,3ක් අපෙ ගෙදර අයට සෙට් වගේ. මට සෙට් ද බලන්ඩ උන්ව බලන්ඩ යන්ඩ ඉන්නේ.
    අඩෝ කොහොමද බන් යන්නේ. ගියපු උන් විස්තර කියපන්කෝ.
    අඩේ අර බුලත් තට්ටුවත් දෙනවද බන් ගියාම. ඒකට මොකද කරන්ඩ ඕනේ.

    මීට කලින් මගෙ යාලුවෙක් කෙල්ලෙක් එක්ක සෙට් වෙලා අවුරුදු 2,3 කට වගේ පස්සේ උන්ගෙ ගෙවල් වලින් කෙල්ලව බලන්ඩ යද්දි ඌත් එක්ක ගියා. ඒකේදි කරන වත් පිලිවෙත්මද මෙවාගෙත් වෙන්නේ.

    අඩේ කියලා දියල්ලකෝ

    ඇච්චො බැච්චො මල්ලිලා දැන් ඇවිත් කින්ඩි දානවා එහෙම නෙවෙයි. අපිත් ඒ කාලේ ඔහොම කරපුවගේ පව් තමා මේ පස්සෙන් එන්නේ.
    බුලත් තට්ටුව උඩින් කොන්ඩම් එකක් තියපන්
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    කෙල්ල ලස්සනයි නම් උබට සෙට් නම් කෙල්ල එක්ක තනියම කතාකරන්න දුන්නම උබ ෆුල් කන්ෆිඩන්ස් ඉදපන් කෙල්ලව හිනස්සපන් එතකොට කෙල්ල අතේ 😎

    ප.ලි:- කෙල්ල හොදටම සෙට් වගේ නං හෙමීට අතින් වගේ ඇල්ලුවට කමක් නෑ හැබැයි තනේ එහෙම මිරිකන්න
    :yes:;)
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,712
    3,042
    113
    bulaath thatuwa duna gaman dan gahala kellata wadapan. ekerala bulath thatuwath aran pilata gihin athi tharan wita hapapan ocharai bun
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,203
    5,018
    113
    Loading...
    බුලත් තට්ටුව උඩින් කොන්ඩම් එකක් තියපන්

    කොන්ඩම් පාවිච්චි කරන්නෙ නැහැ බන් දැන්. මාස 3 න් 3 ට inject කරනවා. 😅 මටත් බැඳපු එකෙක් තමයි කිව්වෙ.
     
    • Haha
    Reactions: charitha2011

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,410
    3,779
    113
    out of fucked up land
    කොන්ඩම් පාවිච්චි කරන්නෙ නැහැ බන් දැන්. මාස 3 න් 3 ට inject කරනවා. 😅 මටත් බැඳපු එකෙක් තමයි කිව්වෙ.
    ai yako IUD thiyenne. ekak dagaththa nam wena mokuth karanda one na awrudu ganakata. lamai hadanda one unama eka ain karanda thiyenne
     
    • Wow
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,203
    5,018
    113
    Loading...
    ai yako IUD thiyenne. ekak dagaththa nam wena mokuth karanda one na awrudu ganakata. lamai hadanda one unama eka ain karanda thiyenne

    හිතලා බැලුවාම ඕක කරන එක risky නෙ බන්. හිතපන් ගෑණි / කෙල්ල වෙන එකෙක් එක්කත් සීන් එක දාගෙන ෂේප් එකේ ඉන්න පුලුවන්. දන්නවනෙ අවුලක් වෙන්නෙ නැහැ කියලා.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,888
    13,820
    113
    126
    Hogwarts
    දැක්ක ගමන් වඩාගෙන ගිහින් ඇදේ දාගෙන fuck එකක් දෙන්න තියෙන්නේ මුලින්ම. කෙල්ලට fuck එක සැටිස් නම් මැරි කරනවා. මන්නම් එහෙමයි කරේ
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,410
    3,779
    113
    out of fucked up land
    හිතලා බැලුවාම ඕක කරන එක risky නෙ බන්. හිතපන් ගෑණි / කෙල්ල වෙන එකෙක් එක්කත් සීන් එක දාගෙන ෂේප් එකේ ඉන්න පුලුවන්. දන්නවනෙ අවුලක් වෙන්නෙ නැහැ කියලා.
    ithin yako injection eke wenasa mokadda? thawa birth control tablets thiyenne. hena gon. wena un ekka indala ahu unoth divorce karanda puluwanne 🤷‍♂️
     
    • Like
    Reactions: Sen-lu and SpinXO

    Sen-lu

    Well-known member
  • හිතලා බැලුවාම ඕක කරන එක risky නෙ බන්. හිතපන් ගෑණි / කෙල්ල වෙන එකෙක් එක්කත් සීන් එක දාගෙන ෂේප් එකේ ඉන්න පුලුවන්. දන්නවනෙ අවුලක් වෙන්නෙ නැහැ කියලා.
    නැතත් ඉතින් ඒකනම් කරන්න පුළුවන්නෙ.
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,203
    5,018
    113
    Loading...
    ithin yako injection eke wenasa mokadda? thawa birth control tablets thiyenne. hena gon. wena un ekka indala ahu unoth divorce karanda puluwanne 🤷‍♂️

    ඒක තමයි මාත් කියන්නෙ. Birth control එකේ වාසි අවාසි දෙකම තියෙනවා. එහෙම නම් වෙනම ගැජට් එකක් හදන්න ඕනි කොල්ලා / හස්බන්ඩ් හැර වෙන එකෙක් insert කරන්න හදනකොට alert එකක් එන්න. නැතුව ඉතින් හොයන්න බැහැ cheat කරනවද නැද්ද කියලා.