අහසට ඩිමෙන්ශියාද සිංහලු?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙච්චර දවසක් වැස්සයි කියලා අමතක වෙලා වගේ, මෙන්න ආයෙත් අලුතෙන්ම ගොරව ගොරව හයියෙන් වහින්න ගත්තා බං. 😏

    උබලගෙ පැතිවලට කොහොමද? - මම කඩවත සිට 😊
     

    Morbius

    Well-known member
  • මෙච්චර දවසක් වැස්සයි කියලා අමතක වෙලා වගේ, මෙන්න ආයෙත් අලුතෙන්ම ගොරව ගොරව හයියෙන් වහින්න ගත්තා බං. 😏

    උබලගෙ පැතිවලට කොහොමද? - මම කඩවත සිට 😊
    වහිනවා පැලෙන්න මතුගම 😭
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මෙච්චර දවසක් වැස්සයි කියලා අමතක වෙලා වගේ, මෙන්න ආයෙත් අලුතෙන්ම ගොරව ගොරව හයියෙන් වහින්න ගත්තා බං. 😏

    උබලගෙ පැතිවලට කොහොමද? - මම කඩවත සිට 😊
    Hamuta wage thamai lol
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ලාවට ගොරව ගොරව වහිනවා
    SLකොල්ලා බොරලැස්ගමුවේ සිට
    එලෙසමයි , හැබැයි උදේට හොදට පායනවා 4 ට වගේ පස්සෙ වහිනවා වැහිල්ලක් නැති වෙන්ඩ.
    ඔව් බන්, පහුගිය දවස් හතරෙම ඔහොම්මයි