මෙච්චර දවසක් වැස්සයි කියලා අමතක වෙලා වගේ, මෙන්න ආයෙත් අලුතෙන්ම ගොරව ගොරව හයියෙන් වහින්න ගත්තා බං. 
උබලගෙ පැතිවලට කොහොමද? - මම කඩවත සිට
උබලගෙ පැතිවලට කොහොමද? - මම කඩවත සිට
වහිනවා පැලෙන්න මතුගමමෙච්චර දවසක් වැස්සයි කියලා අමතක වෙලා වගේ, මෙන්න ආයෙත් අලුතෙන්ම ගොරව ගොරව හයියෙන් වහින්න ගත්තා බං.
උබලගෙ පැතිවලට කොහොමද? - මම කඩවත සිට![]()
Hamuta wage thamai lolමෙච්චර දවසක් වැස්සයි කියලා අමතක වෙලා වගේ, මෙන්න ආයෙත් අලුතෙන්ම ගොරව ගොරව හයියෙන් වහින්න ගත්තා බං.
උබලගෙ පැතිවලට කොහොමද? - මම කඩවත සිට![]()
ඔව් බන්, පහුගිය දවස් හතරෙම ඔහොම්මයිඑලෙසමයි , හැබැයි උදේට හොදට පායනවා 4 ට වගේ පස්සෙ වහිනවා වැහිල්ලක් නැති වෙන්ඩ.